මට උදව් කරපන් බන්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට උදව් කරපන් බන්

    මචන්ලා මට උබලගෙන් ලොකු උදවුවක් ඕනේ.
    මම ජාවා developer කෙනෙක් විදියට වැඩ කරනවා. පොඩි තැනක. experience ගන්න තමයි වැඩ කරන්නේ. ඒ අතරේ BCS කරනවා. මගේ බලාපොරොත්තුව BCS ඉවර උන ගමන් MSC එකකට යන්න.

    එකට පොඩි අවුලක් තියෙනවා. මම ඒ ලෙවෙල් වලට කලේ කොමස්.
    ( පටන් ගත්තේ maths වලින් එත් අවුරුදු 1යි මාස 6ක් ම class cut කරා. subject 3ම. එකදවසක් වත් ගියේ නැති නිසා මුකුත් දන්නේ නෑ. ඉස්කෝලෙත් එච්චරම තමයි. ඊට පස්සේ අන්තිම මාස ටිකේ කොමස් වලට මාරු උනා. එකත් කට් කරා.)

    දැන් මට තියෙන අවුල ඉස්සරහට ඕන වෙන මැත්ස් ටික කරගන්න එක. ලොජික් නම් අවුලක් නැ මට. අර ලොකු ලොකු ගණන් හදන්න බෑ. මට මේක තේරුනේ IEEE Extreme Programming එකේ තියෙන ප්‍රශ්න දැක්කම.

    මෙච්චර කල් ඔක්කොම සෙල්ෆ් තමයි ඉගෙන ගත්තේ. දැන් මට මැත්ස් ටිකත් ඉගෙන ගන්න ඕනේ. internet එකේ තියෙන හොද මැත්ස් tutorials ටිකක් හොයලා දීපන්කො. english වලින් තිබ්බට අවුලක් නෑ. කොහොමත් english වලින් නේ use කරන්නෙත්. dic එකක් බලාගෙන හරි කරන්නම්.

    අර අවකලනය අනුකලනය අර ප්‍රස්ථාර වගේ ශ්‍රිත වගේ ඒවා කවර වෙන්න ඕනේ.

    නැත්නම් වෙන විදියක් තියෙනවද ඔය ටික කරගන්න.

    AL මැත්ස් class එකකට ගියොත් අවුල් වෙයිද ?

    රැවුල කපලා පොඩි එකා වගේ යන්න වෙන්නේ​
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒලෙවල් මැත්ස් ක්ලාස් එකකට පලයං බං.. :yes: :yes:
    රිවිශන් එකකට පලයං වයස අවුල් කියල හිතෙනවනං.. :yes: :yes:
    ඒවගෙ උන් රැවුල් කොණ්ඩෙ වවල එන්නෙ :yes: :yes: :yes:
    උඹට පොත් වලිං බලල කලාට තියරි ගොඩදාගත්තෑකි, ඒත් හිතන්න හොඳට පුරුදු වෙන්නෙ ක්ලාස් එකක හදන ගනං, උගන්නන විදිහෙන් තමා :yes: :yes: :yes:
    උඹ කොහෙද ඉන්නෙ ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar362085_4.gif
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    උතසහය නරකම නැහැ

    කොල්ලට උනන්දුව තියනව වගේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒලෙවල් මැත්ස් ක්ලාස් එකකට පලයං බං.. :yes: :yes:
    රිවිශන් එකකට පලයං වයස අවුල් කියල හිතෙනවනං.. :yes: :yes:
    ඒවගෙ උන් රැවුල් කොණ්ඩෙ වවල එන්නෙ :yes: :yes: :yes:
    උඹට පොත් වලිං බලල කලාට තියරි ගොඩදාගත්තෑකි, ඒත් හිතන්න හොඳට පුරුදු වෙන්නෙ ක්ලාස් එකක හදන ගනං, උගන්නන විදිහෙන් තමා :yes: :yes: :yes:
    උඹ කොහෙද ඉන්නෙ ?

    piliyandala ban :dull:
    mata wade karaganna puluwan una nam athi. exam liyanne nane
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඒලෙවල් මැත්ස් ක්ලාස් එකකට පලයං බං.. :yes: :yes:
    රිවිශන් එකකට පලයං වයස අවුල් කියල හිතෙනවනං.. :yes: :yes:
    ඒවගෙ උන් රැවුල් කොණ්ඩෙ වවල එන්නෙ :yes: :yes: :yes:
    උඹට පොත් වලිං බලල කලාට තියරි ගොඩදාගත්තෑකි, ඒත් හිතන්න හොඳට පුරුදු වෙන්නෙ ක්ලාස් එකක හදන ගනං, උගන්නන විදිහෙන් තමා :yes: :yes: :yes:
    උඹ කොහෙද ඉන්නෙ ?
    :yes::yes::yes:

    අවකලනය අනුකලනය ඔන්ලයින් ඉගෙනගන්න:rolleyes: අරූ කිව්වා වගේ ක්ලාස් එකකට පලයං මචෝ..
    :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් නුගෙගොඩ සරසවි එකෙ බලපන් ගොඩක් පොත් තියනවා.

    English එවත් තියනවා.

    එ අතරෙ රිවිශන් එකකට යන්න.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    AL මැත්ස් class එකකට ගියොත් අවුල් වෙයිද ?

    රැවුල කපලා පොඩි එකා වගේ යන්න වෙන්නේ​

    epa maths class ekakata yanna epa......

    eken wenne oyawa thawath manasika mattama pahalata daana eka.....

    ethana inne A/L karana nangila mallila......uba developer kenek........

    ---------------------------------------------------------------------------------------

    hodama wade campus undergraduate kollek wa hoyaganin individual class ekak karaganna...

    wade lesi....ubata ona deyak kelinma ahaganna puluwan........​