මට උන උඹලට නොවෙන්න - 4
මට උන උඹලට නොවෙන්න - 4 තුලින් පෞද්ගලිකතවය එලියට එනවා ..එත් මේ මගේ ජිවිත අත්දැකීම් තුලින් .....එකදු එක පුද්ගල චරිතයක් හෝ රැවටීමෙන් මිදිලා ,බලාපොරොත්තු සුන් වෙලා ඉච්චාබංගත්වයෙන් මිදෙන්න හැකියාවකට පිටුවහල් කර ගත්තේනම්,ගන්නේනම් ......මා බලාපොරොත්තු වියායමය සපල වූවායි දැනීමද සොම්නසකි .
අක්කා ,මා ,මල්ලි ,අපි සහෝදර සහෝදරියෝ .එකම පව්ලක නුනත් ලගම නෑදෑයෝ .අම්මාගේ සහෝදරියන්ගේ දරුවෝ
මගේම සහෝදර සහෝදරයින් සමානව මම ඒ අය ඇසුරු කලාමගේ ආදරවන්තිය මගේ ගෙදරට පෙර අක්ක මුනගස්සවීමට තරම්....මම ඔවුන්ට ලංවී සිටියා
එත් අක්කා සහ මල්ලි එකම ගෙදර මල්ලි පුංචි කාලේ බලා ගත්තේ ඒ අක්කා ..
එත් අපි නිතර හමුවෙනවා
මම රස්සාවක් කරන අතර මල්ලිත් සුළු රස්සාවක් කරමින් සිටියා .
ඒ අතරේ අක්කා සිය පවුල එක්කම ඉතාලියට ගියා ....... ..සති මාසවලට, මාස ,අවුරුදු වලට පෙරලිලාකාලය ඉගිලුනා ..දැන් අපි දෙන්නා ලංකාවේ .....අපි දෙන්නාට ම ඉතාලි ඇම්ම ,අක්කා ඇතුළු පවුල් අය විහින් ඇතිකළා .
කොතන රස්සාව කලත් ....බයක් නැහැ තව ටික කාලය යයිනේ ඊට පස්සේ ඉතින් සින්න්හොර්රේ .....ඉතාලි තමඊ ...
අවුරුදු ගෙවෙනවා .........අපි ඇගිලි ගනිනවා .......ඔය අතරේ අක්කා හා මල්ලි පොඩි වලියක් ගිහින් පොඩි විරසකයක් තිබුණා ......ඒ අතරේ මල්ලි ...සෞදි අරාබියේ රැකියාවකට යනවා ....අක්කට රිද්දන්නත් එක්ක ........දුක කදුල මැද්දේ මල්ලි සෞදියට යනවා ......,අක්ක ඉතාලි ,මල්ලි සෞදි, මම ශ්රී ලංකා ...මම අතර මැදි චරිතේ රග දක්වනවා . මාස 8 විතර ගෙවුනා ....මල්ලිගෙන් ....එන විස්තර අඩු උනා .....ටික මාසෙකින් ......කිසිම විස්තරක් නැහැ .
ඒ ගැන හොයලා බලන්න කිසිම කෙනෙක් නැහැ ...........අනිත් නෑදෑයෝ ඒ ගැන මහා ලොකු තැකීමක් කරන්නෙත් නැහැ .....
මම සියලුම විස්තර හොයාගෙන ඒජන්සි එකට ගිහින් විස්තර ඇහුවම ...එයා වැඩ කරන තැනින් පැනල කියන උත්තර දෙන්නේ .. මට ඉතාලියෙන් එන්නේ හොයල බලන්න කියලා විතරයි .........මම රස්සාව කරන ගමන් මේවා හොයනවා .......පස්සේ විදේස රැකියා එකට ගිහින් පැමිණිලි කලා .......දැන් මාස දෙකකට සැරයක් නඩු ..නඩු කිව්වට ලොකු නැහැ ......ඒජන්සි කාරයා එනවා මමත් යනවා ....උන් බයිලා ගහනවා .......බැරිම තැන මම කිව්වා මට මෙච්චර වියදම් යනවා ....මට ගමන් ගාස්තු ඕනේ කියල ,,, දැන් ගමන් ගාස්තු 1500 ලැබෙනවා මම යනවා .....උන් කියනවා හොයනවා .......කට්ට කොහොමද ?
අවුරුදු දෙකමාරක් ගෙවිල ගියා ...කිසිම ආරංචියක් නැහැ ..ඒ මදිවට මල්ලිගේ කෙල්ලගේ පැත්තෙන් මට ගේම මම උදව් කරනවා එයා ලන්කාවට ඇවිත් ..........අපිට ආරංචි තියනවා කියල ..
මම දැන් ඒවා හොයනවා .........මාස ගානකට පස්සේ .....මගේ වැඩපොලෙන් කිව්වා ඊයේ ඔයා හම්බවෙන්න මල්ලි ආවා කියලා කියන්න කියලා ....මම කෝල් කලා .......පොර ලංකාවේ .......විස්තර හොයගෙනවා ගියා ........මේ ඉන්නේ තෙල් බේරෙන ...........නැම්බියක් එක්ක ....විස්තර කතා කලා ........වැඩේ සුද්දයි .......සෞදියේ පඩි දීල නැහැ ........පොර තව උන් එක්ක පෙරලා ...බඩු මාට්ටු කොල්ලා ඇතුලේ ........ඒ ලග ඉදපු නංගි තමා ඒ අවුරුදු ගානට මුගේ දුක සැප බලල තියෙන්නේ .....................වැඩේ සාදාරන නයනේ
දැන් මම මැදිහත් වෙලා ....කොහොම හරි දැන් සතුටෙන් සුවෙන් ....අක්කලත් සතුටෙන් ..............
ඔය අතරේ මගේම අය්යා කොරියාවට ගියා ....හොරෙන් හිටියේ මට කොයි තරම් කතා කලාද කොරියාවට ..
ඔහේ හොරෙන් ඉන්න බැහැ බන්, මොක්කද්ද ජිවිතේ ......මගේ උත්තරේ .......මොකද ...හිත ඉතාලියේ ......
මෙන්න ආයෙත් අක්ක මල්ලි විරසකේ .......මම පැත්තක ඉන්නවා ....................දැන් ඉතාලි යන්න චාන්ස් එනවා .....අක්ක කියනවා මම අරයව දන්නේ නැහැ මෙහෙම කිව්වා , අරම කිව්වා ...ඔයාව දානවා ..................වැඩ ගොඩයි .....
මම කියනවා .....ඕව ගණන් ගන්න එපා එයාවත් දාන්න කියලා ....
ඉතාලි හීන.....................
...ඔන්න යකෝ මම දැන් ඉතාලි බස සිංහලෙන් පොත් හිටන් පාඩම් කරනවා ......සින්ඝෝරේ ...මහත්තය .......සේනුරීටා නෝනා ........එක යුද්දයඊ .......
මාසයක් ගියා....ප්රතිපල ....එනවා ...............මල්ලි සිලෙක්ට් ........මගේ වැඩේ මිස් .....................දුක මිශ්ර සතුට ......අවංකවම සතුටු උනා කමක් නැහැ උඹ වාසනාවන්ත කියලා
මාව හැමෝම සනසවනවා .....බයවෙන්න එපා අපි ආපහු ට්රඊ කරනවා .........මල්ලි කියනවා බයවෙන්න එපා ඉස්සලාම ඔයා තමා අය්යා ගන්නේ මම බලා ගන්නම් කියල ............ආයෙත් මාව ඉතාලි සිහිනේ තනි කරලා .....කට්ටිය යනවා යන්න ටිකට් එකේ සල්ලි පවා මම ඇප වෙලා අරන් දුන්න ...........................ඒ කට්ටියේ ඉතාලි
ඔය අතරේ මගේ යාලුවෙක් මාර්ගෙන් ....මට ඩුබායි ..යන්න සෙට් වෙනවා නොමිලේ ....කවදාවත් සිතල ඉතාලි මිස ඔය මැදපෙරදිග කාන්තාරේ කරක් ගහන්නේ නැහැයි කියපු ..........................කරුමෙටද ,උරුමෙටද ..........................ඩුබායි .වලට තල්ලු උන .........අවුලක් නැහැ වැඩිම උනොත් මාස 06 විතරනේ ...................මම කට්ට කාගෙන අදිනවා ..................මට කතාව..අද හෙට හෙට අනිද්දා ,බයවෙන්න එපා .........................විස්තර ගොඩයි......................
මටත් නොදනිම කාලේ ගියා .......ස්කයිප්, වට්ස් අප් ,ෆේ ස් බුක් ...හේදිලා ..........................
දැන් නෝ කතා නෝ සිනා .................මමත් මගේ පාඩුවේ ඉන්නවා .........................
මට තේරුණා කට්ටිය ගහපු ගේම ..........එක අතකින් වරදක් නැහැ ................පුංචි කලේ හිටන් උන් එකටනේ හිටියේ .....
මට මේවා හුරු හින්ද අදටත් ඉවසගෙන ඉන්නවා ..
හිතේ දුක නැත්තෙත් නැහැ,මොන කරන්නද ....මගේ ලැබීම ...
ආයේ මගුල් ගෙදරක ,මල ගෙදරක දිවත් හමුනොවෙන්න හිත හදා ගත්ත . මාව හැමෝම සනසවනවා .....බයවෙන්න එපා අපි ආපහු ට්රඊ කරනවා .........මල්ලි කියනවා බයවෙන්න එපා ඉස්සලාම ඔයා තමා අය්යා ගන්නේ මම බලා ගන්නම් කියල ............ආයෙත් මාව ඉතාලි සිහිනේ තනි කරලා .....කට්ටිය යනවා යන්න ටිකට් එකේ සල්ලි පවා මම ඇප වෙලා අරන් දුන්න ...........................ඒ කට්ටියේ ඉතාලි

( විස්තර අඩුවෙන් ලිව්වේ )

ආයේ මගුල් ගෙදරක ,මල ගෙදරක දිවත් හමුනොවෙන්න හිත හදා ගත්ත .
නෑයෝ ,මීයෝ ,වේයෝ ,කාවෝ ....එකම පව්ලකින් පැවත එන්නන් ..බව දැනෙනකොට .....මගේ කාලේ ගෙවිලා ඉවරයි .