එපා වෙලා තියෙන්නෙ නෙට් මනී හොයන්න මහන්සි වෙලා
ඇඩ් ක්ලික් කරනවට වඩා හොන්දයි හින්ගා කනව reffer කරන්න එකෙක් හොයා ගන්න නැහැ
හැමෝම රෙජිස්ටර් වෙලා
ආර්ටිකල් කියවලා ඇති වෙලා
ටික් දැම්ම කොටු වලට ඒකත් වැඩක් උන් නැ
odesk ගියාම කඩ්ඩෙන් කොටනව හිටු කියල
අනෙ දන්න කෙනෙක් ඉන්නවනන් යන්න පාරක් හරි පෙන්නන්න 5$ක් හරි හොයා ගන්න

Last edited: