මට කෙල වෙන්නද යන්නෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බ්‍රහස්පතින්දා කරටි කැඩෙන්න බිව්වා. ගොඩක් උන දේවල් මතක නැහැ.

    ඊයේ වම් අතයි පපුවයි රිදෙනවා.
    අදත් තියෙනවා ඊයේට වඩා අඩුයි.

    බීම නිසා ආපු ටෙම්පරි තත්වයක් ද?
    නැත්නම් කෙල වෙලාද?
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,990
    113
    −273.15°C
    Celebrate Rest In Peace GIF by Jason Clarke
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    Maybe some symptoms of heart disease mcn. Kokatat lipids profile ekak bala ganin
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    බීමත් කමේ ප්‍රථිවිපාක හොඳ වැඩේ.. ඕක ඇරලා යයි
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    අපේ බාප්පා මැරුනේත් ඔහොම තමා.... බීලා දවස් 3 යි.... වම් අතයි පපුවයි රිදෙනවා කිව්වා.... බෝකක් දාන්න ගිය වෙලේ, බෙට්ට හිර වෙලා මළා......
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බ්‍රහස්පතින්දා කරටි කැඩෙන්න බිව්වා. ගොඩක් උන දේවල් මතක නැහැ.

    ඊයේ වම් අතයි පපුවයි රිදෙනවා.
    අදත් තියෙනවා ඊයේට වඩා අඩුයි.

    බීම නිසා ආපු ටෙම්පරි තත්වයක් ද?
    නැත්නම් කෙල වෙලාද?
    බෝ නොවෙන ලෙඩ කිහිපයක් නිසා ඔහොම වෙනවා. Medical checkup එකක් ලඟදි කරේ නැති නම් කරගන්න.

    එහෙම නැති නම් උඹ කුණු වෙන්න බීලා. Limit එකක් ඇතුව බොන එකක් බීපන් මීට පස්සේ.
     
    • Like
    Reactions: Cypress and Any.key