බ්රහස්පතින්දා කරටි කැඩෙන්න බිව්වා. ගොඩක් උන දේවල් මතක නැහැ.
ඊයේ වම් අතයි පපුවයි රිදෙනවා.
අදත් තියෙනවා ඊයේට වඩා අඩුයි.
බීම නිසා ආපු ටෙම්පරි තත්වයක් ද?
නැත්නම් කෙල වෙලාද?
ඊයේ වම් අතයි පපුවයි රිදෙනවා.
අදත් තියෙනවා ඊයේට වඩා අඩුයි.
බීම නිසා ආපු ටෙම්පරි තත්වයක් ද?
නැත්නම් කෙල වෙලාද?
