මට ගිටාර් Play කරන්න ආසයි
මචංල... මට ඒ කාලෙ ඉඳන් ආසාවක් තිබුන Box Guitar එකක් අරන් පුරුදු වෙන්න
දැන් ඇත්තටම වෙලාවක් නෑ මේ බම්බු ජොබ් කිරිල්ලෙ වැඩ හින්ද..
මට ගෙදර ගිහින් තනියම ඉගෙන ගන්න තිබුන නම් හොඳයි.. මට දැනගන්න ඕන මේ වැඩේ ගුරුවරයෙක් නැතුව තනියම ගොඩ දාගන්න පුළුවන් වෙයිද? නැත්නම් අනිවා ක්ලාස් යන්න ඕනමද බන්? Expert කෙනෙක් උදව් කරපන්කො....

යූටියුබ් එකෙන් විඩියෝ බල බල පුරුදු වෙනවා. හැබැයි තාම අ යන්නේ ඉන්නෙ බං.