මට ගිටාර් Play කරන්න ආසයි

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මට ගිටාර් Play කරන්න ආසයි

    මචංල... මට ඒ කාලෙ ඉඳන් ආසාවක් තිබුන Box Guitar එකක් අරන් පුරුදු වෙන්න :confused:

    දැන් ඇත්තටම වෙලාවක් නෑ මේ බම්බු ජොබ් කිරිල්ලෙ වැඩ හින්ද.. :eek:

    මට ගෙදර ගිහින් තනියම ඉගෙන ගන්න තිබුන නම් හොඳයි.. මට දැනගන්න ඕන මේ වැඩේ ගුරුවරයෙක් නැතුව තනියම ගොඩ දාගන්න පුළුවන් වෙයිද? නැත්නම් අනිවා ක්ලාස් යන්න ඕනමද බන්? Expert කෙනෙක් උදව් කරපන්කො.... :sorry:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මටත් පොඩි කාලේ ඉදන් තාම තියෙන්නේ ඔය ආසාව තමා.. මම නම් තනියම තමා වැඩේ ගොඩ දාගත්තේ.. 15,000 - 20,000 අතර හොද ගිටාර් එකක් ගන්න පුලුවන්(Brand New).. youtube එකේ බලපන්.. පුලුවන් හැම වෙලාවෙම ගහපන්!!!!!!

    ජය!!

    මෙකත් බලන්න..
    http://www.elakiri.com/forum/showthread.php?t=1640776
     
    • Like
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ela kiri ban. honda guitar ekak 10 kata wage thiyena ekakin practice karoth awul da? and eka gaddi danna kenek lawa check karawala ganna ona kiyala ekek kiwwa dawasak. but, ehema danna ekek hoya ganna ne ape paththe.. apita berida honda ekak thorala ganna ban
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ela kiri ban. honda guitar ekak 10 kata wage thiyena ekakin practice karoth awul da? and eka gaddi danna kenek lawa check karawala ganna ona kiyala ekek kiwwa dawasak. but, ehema danna ekek hoya ganna ne ape paththe.. apita berida honda ekak thorala ganna ban

    Guitar ekak gaddi TONE eka thama machan balanne.. tawa guitar ake crack tiyanawada/ Arm eka Edai da kyla thama balanna ona.. tawa tuning
    peges ehema balanna ona.. Brand new ekak nam balanna echara deyak nehe...

    YAMAHA F310 wage guitar ekak gahta nam hodaii.. YAMAHA MUSIC CENTRE aken hari hoda tenakin ganna.. Tikak Brandad ekak... YAMAHA, SAMIC, TAKAMINE wage guitars hodaii...

    10k Wage weddi hoda ekak ganna puluwan.. but hoda tenakin gathoth thma hoda... :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට කියන්නඩ මචං මටත් මේදවස්වල ඔය ගිටාර් පිස්සුවක් හැදිලා තියන්නේ. ඉන්දියන් ගිටාර් එකකින් තනියම තමයි පුරුදු වෙන්නේ. :D යූටියුබ් එකෙන් විඩියෝ බල බල පුරුදු වෙනවා. හැබැයි තාම අ යන්නේ ඉන්නෙ බං.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,069
    113
    මටත් ආසාවක් ආවා P.O.D ලගේ සින්දු ඇහුවට පස්සේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මමත් හොයන ගමන් ඉන්නෙ බන්. වෙලාවට උඹ ත්‍රෙඩ් එකක් දැම්මෙ
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මගෙත් අසාවක් මචන් ගිටාර් පුරුදු වෙන එක
     
    119_1_2

    Member
    Dec 9, 2015
    7
    0
    0
    welak mada
    මචංල... මට ඒ කාලෙ ඉඳන් ආසාවක් තිබුන Box Guitar එකක් අරන් පුරුදු වෙන්න :confused:

    දැන් ඇත්තටම වෙලාවක් නෑ මේ බම්බු ජොබ් කිරිල්ලෙ වැඩ හින්ද.. :eek:

    මට ගෙදර ගිහින් තනියම ඉගෙන ගන්න තිබුන නම් හොඳයි.. මට දැනගන්න ඕන මේ වැඩේ ගුරුවරයෙක් නැතුව තනියම ගොඩ දාගන්න පුළුවන් වෙයිද? නැත්නම් අනිවා ක්ලාස් යන්න ඕනමද බන්? Expert කෙනෙක් උදව් කරපන්කො.... :sorry:

    adw matath bn http://www.elakiri.comhttp://www.el...//www.elakiri.com/forum/images/icons/sq/2.gif
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,069
    113
    මමත් හොයන ගමන් ඉන්නෙ බන්. වෙලාවට උඹ ත්‍රෙඩ් එකක් දැම්මෙ

    අහලා තියේ..ඒත් සින්දු මෙලෝ වැඩක් නැහැනේ.අරුන්ගේ සින්දුවල අමුතු ගතියක් තියෙනවා..
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    උඹට කියන්නඩ මචං මටත් මේදවස්වල ඔය ගිටාර් පිස්සුවක් හැදිලා තියන්නේ. ඉන්දියන් ගිටාර් එකකින් තනියම තමයි පුරුදු වෙන්නේ. :D යූටියුබ් එකෙන් විඩියෝ බල බල පුරුදු වෙනවා. හැබැයි තාම අ යන්නේ ඉන්නෙ බං.
    ela ban digatama karapan,, mamat lead walata witaray clz yanne youtube eken tama rithem igena ganne. barmaragaathe karapan.

    ekapaarama dada bada gaala seen eka therenna gannawa.

    good luck