මට ගිටාර් Play කරන්න ආසයි

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මට නම් ගිටාර් පිස්සුව ආවෙ මෙන්න මේකගෙ වීඩියෝ බලල බන්‍.......:sorry::sorry::sorry::sorry::sorry::baffled:

    :confused::confused::confused::confused:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අහලා තියේ..ඒත් සින්දු මෙලෝ වැඩක් නැහැනේ.අරුන්ගේ සින්දුවල අමුතු ගතියක් තියෙනවා..
    ado una SOAD walata kemathi ne :angry: address eka dapan hoyagena awith manna paara denna :angry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    oya uba dala thiyena video machan finger style
    eka nan tikakkatandarayak
    ubata echcharatama awashaya nattan nikan sinduwk gahaganna chords tika witarayba purudu wenna ona
    oya finger style wlata finger excersises and some stupid shit tynwa
    man rata enna kalin man htya masa 6k witara niwadu kalayak
    oke man gya machan guitar class elakiri wage igena gttta

    dan tika dawasakata kalin lankawata awa ayet yanna ona class :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    math box guitar ekak gaththa. dawas keepayak ethi. kiyala denna kawruwath ne ban. youtube thama pihitata inne :D me thiyenne man gaththa eka

    OwDxDNF.jpg

    hMVuTNl.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තනියම අමාරු වෙයි ... ඒකට හේතුව තමයි අපි තනියම වැඩක් කරන්න යද්දි ඒක කරන්නෙ ලේසිම විදියට ... ඇඟ පත තලාගන්නෙ නැතුව ... ඇඟිලි රිදෙන්නෙ නැතුව ... එතකොට ඉගෙන ගන්න කල් යනව
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මරු බන් උඹල මාත් ගන්නව බන් Box එකක් 10,000 කට වගේ තියෙන... අරන් අපේ අලුතින් හැදෙන ගෙදර වහලෙ උඩ ස්ලැබ් එක උඩ මම පුරුදු වෙනව තනියම :lol: නැත්නම් ගෙදර උන් මාව පන්නයි...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1. chords gahala sinduwaka rhythm ekak play karanna nam class yanna onema naha, taniyama puluwan

    2. finger-style and advanced techniques igana ganna nam ubata hoda coach kenek gawata yanna wenawa, e wagema music sheets read karanna igana ganna, scales, arpeggios wage ewa igana ganna, and etc aniwaryen hoda coach kenek one.

    godak guitar play karana ewunta puluwan mama oya kiyapu first option eka witarai. eka echchara wadak naha. ubata hoda guitar player kenek wenna one nam aniwaryen 2nd option ekata yanna wenawa.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. chords gahala sinduwaka rhythm ekak play karanna nam class yanna onema naha, taniyama puluwan

    2. finger-style and advanced techniques igana ganna nam ubata hoda coach kenek gawata yanna wenawa, e wagema music sheets read karanna igana ganna, scales, arpeggios wage ewa igana ganna, and etc aniwaryen hoda coach kenek one.

    godak guitar play karana ewunta puluwan mama oya kiyapu first option eka witarai. eka echchara wadak naha. ubata hoda guitar player kenek wenna one nam aniwaryen 2nd option ekata yanna wenawa.

    මට නම් මචෝ 1 කියන තත්වෙට පත් වුනොත් ඇති. මොකද ගෙදර කට්ටිය, යාලුවෝ ටිකක් එකතු වුන වෙලාවක ගිටාර් එක ගහ ගහ සිංදු කියන්න තමයි පුරුදු වෙන්නේ.