මට ජර්මනි යන්න ඕනේ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    දැන් කොහොමහරි මෙහෙන් පැනගන්න තමයි ඕනේ. ජර්මනි මං ආස රටක්. දැන් ලංකාව almost bankrupt නිසා වෙන රටවල් වලට ගන්නෙ නැති සීන් එකක් තියෙනවා නේද? අනිත් සීන් එක වයස. අවුරුදු 27ක් නිසා එහෙ uni වලින් accept කරන එක ගැන සුවර් එකක් නෑ. ගියපු කවුරුහරි පින්වතෙක් ඉන්නවා නම් හෙල්ප් me
     
    Last edited:

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,374
    3,683
    113
    මොනර තැන්න
    දැන් කොහොමහරි මෙහෙන් පැනගන්න තමයි ඕනේ. ජර්මනි මං ආස රටක්. දැන් රට almost bankrupt නිසා වෙන රටවල් වලට ගන්නෙ නැති සීන් එකක් තියෙනවා නේද? අනිත් සීන් එක වයස. අවුරුදු 27ක් නිසා එහෙ uni වලින් accept කරන එක ගැන සුවර් එකක් නෑ. ගියපු කවුරුහරි පින්වතෙක් ඉන්නවා නම් හෙල්ප් me
    mamath ahuwa canda walata bank walin $ denne naha ,
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,266
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දැන් කොහොමහරි මෙහෙන් පැනගන්න තමයි ඕනේ. ජර්මනි මං ආස රටක්. දැන් රට almost bankrupt නිසා වෙන රටවල් වලට ගන්නෙ නැති සීන් එකක් තියෙනවා නේද? අනිත් සීන් එක වයස. අවුරුදු 27ක් නිසා එහෙ uni වලින් accept කරන එක ගැන සුවර් එකක් නෑ. ගියපු කවුරුහරි පින්වතෙක් ඉන්නවා නම් හෙල්ප් me
    Umba wage Kalu ketha jarawa ohe ganne ne pons. Etana Neo Naziz inne pons. Ate parak gahala nida ganin.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ජර්මන් යන්න උන්ගෙ ලැන්ග්වෙජ් එක ඕනෙ බන්. මන් අදුරන ඩොක්ට කෙනෙකුත් ගියා. එයත් ලැන්ග්වෙජ් එක හදාගෙන ගියෙ. කඩුව කොහොම තිබුන වැඩක් නැහැ
     
    • Like
    Reactions: allrights

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Umba wage Kalu ketha jarawa ohe ganne ne pons. Etana Neo Naziz inne pons. Ate parak gahala nida ganin.
    ඒ අයිය ඔය අත්දැකීමෙන් කියන්නේ..... ඔය යකාව ඕස්ට්‍රේලියාවෙන් එලෙවුවා.... කළු කැත අනාත කුකුලෙක් කියලා.... ඒක නිසා ඒ අයියා කියන දේ ගැනත් පොඩ්ඩක් හිතන්න... :lol:
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    can apply for higher studies
    වයස අවුලක් නැද්ද bachelors වලට?
    mamath ahuwa canda walata bank walin $ denne naha ,
    wise වලින් බැරිද?
    meka awruddak yaddi settle wenawa. fully neme
    එහෙම උනොත් නම් හොඳයි
    ජර්මන් යන්න උන්ගෙ ලැන්ග්වෙජ් එක ඕනෙ බන්. මන් අදුරන ඩොක්ට කෙනෙකුත් ගියා. එයත් ලැන්ග්වෙජ් එක හදාගෙන ගියෙ. කඩුව කොහොම තිබුන වැඩක් නැහැ
    english වලින් උන්ගේ degree තියෙනවනේ බන්. එත් german ඕනේ වෙනවද?
    භාෂාව අංක එකට ඕනේ
    english වලින් උන්ගේ degree තියෙනවනේ බන්. එත් german ඕනේ වෙනවද?
    Age limit ekaknm nane higher studies wlta, uni free da kohed, anywy language nm ona wei
    english වලින් උන්ගේ degree තියෙනවනේ බන්. එත් german ඕනේ වෙනවද?
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    english වලින් උන්ගේ degree තියෙනවනේ බන්. එත් german ඕනේ වෙනවද?
    ජෙර්මන් යන හමෝම Goethe-Institute එකේ එක්සෑම් කරනවා බන්
    ලැන්ග්වෙජ් එකනම් ඌනවෙයි
     
    • Like
    Reactions: gobaby

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    නියෝ නාසි පම්කයෝ . මොන ජර්මනිද ඉදපන් ගෙදර මේ ලංකාවේ . උබල ගිහින් එහේ ලැට් හෝදනවට වඩා නම්බුයි මෙහෙ රස්සාවක් කරන එක