දැන් කොහොමහරි මෙහෙන් පැනගන්න තමයි ඕනේ. ජර්මනි මං ආස රටක්. දැන් ලංකාව almost bankrupt නිසා වෙන රටවල් වලට ගන්නෙ නැති සීන් එකක් තියෙනවා නේද? අනිත් සීන් එක වයස. අවුරුදු 27ක් නිසා එහෙ uni වලින් accept කරන එක ගැන සුවර් එකක් නෑ. ගියපු කවුරුහරි පින්වතෙක් ඉන්නවා නම් හෙල්ප් me
Last edited:
