මට ජිවිතේ වැරදුනා බන් ...!!!

codeblue

Member
Aug 18, 2015
93
16
0
මට ජිවිතේ වැරදුනා බන් ...!!!

මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල ...මට දැන් හිතෙන්නේ හදා ගන්න බැරි විදියට හැම දෙයක්ම කෙල වෙලා කියලා ...මම කරපු හැම දෙයක්ම කෙල උනා ..මේක මගේ කරුමෙද මන්ද ....ඇත්තටම කියනවා නම් දැන් මට වයස 30 වෙනවා ...O / L විබගේත් හොදටම ගොඩ දාගත්ත මට කෙල උනේ A/L වලදී ...තුන් පාරක් විභාගේ කරලයි යන්තන් පාස් උනේ ...ඒ කියන්නේ S 3 ගත්තේ ...ඊට පස්සේ තව අවුරුද්දක් විතර ඔහේ එක එක දේවල් කර කර ඉදලා private කැම්පස් එකකින් degree යකුත් අර ගත්තා ...මම හිතුවා මම දිනුවා කියලා ..ඒත් ඒක එහෙම උනේ නැහැ ...මාස 6 ක් විතර දගලලා දගලලා පොඩි ජොබක් හොයා ගත්තා training කියලා ...පලවෙනි මාසේ හම්බ උනේ 5000..එතන තිබ්බ project කරන්න දැම්මට මට වැඩ ටික හරියට අල්ල ගන්න බැරි උනා ...අවුරුද්දක් විතර එතන වැඩ කරලා අයින් වෙන්න උනා ..පොඩි දෙයක් එතනින් ඉගෙන ගත්ත මිසක් මහා ලොකු දේවල් එතනින් ඉගෙන්න ගන්න බැරි උනා ..ඕවගේම පොඩි පොඩි ජොබ් 2-3 කලා ..උපරිම ලැබුනේ Rs 15000. ඒ හැම තැනකදීම මට ඒ තැන් වල වැඩ හරියට අල්ල ගන්න බැරි උනා ...අවුරුදු 3 ක් විතර ජොබ් කීපයක් කලත් හරියට working experience එකක් නැති නිසා කොච්චර interview වලට ගියත් වැඩක් උනේ නැහැ ...ඉහේ කෙස් ගානට interview යන්න ඇති ..ඒත් කිසිම ජොබක් සෙට් උනෙත් නැහැ මට ...පුදුම කලරීමක් තිබුනේ මට ...මගේ batch එකේ මට වඩා වැඩ බැරුව හිටපු උන්ට පවා ජොබ් ලැබිල උන් ඒවයෙන් promotion අර ගන්න කොට මට උනේ හුල්ල හුල්ල ජොබ් හොයන්න විතරයි ...සමහර company වල තිබ්බ හෙන ලේසිම exam පවා මම හොදටම කලත් මට interview වත් call කරපු නැති අවස්ථා තිබුණා ....සමහර විට ඒක මගේ කරුමේ වෙන්න ඇති ....ඔය අතරේ මම freelancing කරන්න පටන් ගත්ත ...ඒකෙන් ටිකෙන් ටික අතට හොද සල්ලියක් එන්න ගත්ත ...හැබැයි ටික කාලයක් යනකොට මොකක්දෝ කරුමෙකට මට එකෙනුත් project ආවේ නැහැ ....කොච්චර try කලත් වැඩක් උනෙත් නැහැ ..මම අයෙමත් පරණ විදියට ජොබ් හොයන්න ගත්ත ..ඒත් වැඩක් උනේ නැහැ ..මන් හිතන්නේ මගේ වයස නිසා දැන් ජෝබක්වත් සෙට් වෙන්නේ නැහැ ..දැන් මට 30 වෙනවා ..මගේ යාලුවෝ බැදලා ළමයි ඉන්නවා ..හොද ජොබ් කරනවා ....මම අවුරුදු ගානක් ආශ්‍රය කරපු අවුරුදු 5 ක් යාලු වෙලා හිටිය කෙල්ලගේත් දැන් ප්‍රශ්න ...දැන් මට සත පහක අදායමකුත් නැහැ ..ගෙදරිනුත් කගහනවා ජොබක් හොයා ගන්න කියල අහල පහල මිනිස්සු මම මොනවද කරන්නේ කියල ඇහුවම දෙන්න උත්තර නැහැ කියල ...අනේ මන්ද බන් ..මට දැන් ජීවිතේම එපා වෙලා තියෙන්නේ ..පුදුම කලකිරීමකින් ඉන්නේ ...ඇත්තටම හිතෙනවා මරිලවත් යනවා නම් හොදයි කියල ....මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල .....:(:(:(:(
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    manදman;21068772 said:
    podi bussiness ekak start karapn machan..missinu ona huttak hitapu dan unta ona vidihta neveine uba jeevat wenne

    True
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Construction site ekaka wadata palayan..one tharan wada tiyenawa.. dawasata1500k witara hoya ganna puluwan..ewa save karala..masa 3,4 mona hari podiyata buying n selling karanna.. karanna wada nan one tharan eliyata bahala mole kalpana karala wada karapan..katta kanna wei mul tike
     

    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    manදman;21068772 said:
    podi bussiness ekak start karapn machan..missinu ona huttak hitapu dan unta ona vidihta neveine uba jeevat wenne

    ane manda ban..dan itin business ekak tamai karanna wenne..job hoyalama mama hembath wela ban

    bayawenna epa bn...oya kale diyunu wechcha minissu thama wadi hariyak inne

    ane manda ban...

    අනිත් එවුන් හිතන දේ ගැන වැඩිය හිතන්න යන්න එපා

    ehema nohitath ba ban...hama ekama dan mokada karanne kiyala ahuwama denna uththara na..ammalatath ehemane ban...eyala igannuwata..mama eken proyojanayak gathe na kiyalamai hithenne mata...:(:(:(:(
     

    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    Construction site ekaka wadata palayan..one tharan wada tiyenawa.. dawasata1500k witara hoya ganna puluwan..ewa save karala..masa 3,4 mona hari podiyata buying n selling karanna.. karanna wada nan one tharan eliyata bahala mole kalpana karala wada karapan..katta kanna wei mul tike


    tnx ban idea ekatath...athtatama kiyanawa nam sahenna mama watila inne...owa gana hithalama...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    never-too-late-when-companies-started-infographic.png
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබට It puluwanda බන්? නිවාස සංවර්දන එකේ අයිටී උන් ගන්නව, ඉස්තිර වෙනකම් වැඩකර දවස්ගානට පඩි, ඉස්තිර උනාම 38ක් විතර සෙට් වෙයි. උබේ සර්ටිෆිකේට් ටිකේ ෆොටෝ ටිකක් එවපන්, වත උබේ Linkedin එකත් එවපන්. හෙල්ප් එකක් දෙන්න ට්‍රයි එකක් දෙන්නව. :)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ubata mokadda thiyena degree eka, IT Business related ekak nam Virtusa dapan, aluthenma ethanata gannawa, Dev,QA,Ba 25-30i mulin start karanne, ethana inna gaman wena jobs hoyapan...

    ehema jobak set wenakan, uba oya freelance karala hoyagatta salli tiken podi business ekak karapan, dragonD kiyala member kenek thread dala athi podiyata patan ganna puluwan dewal gana, iskoleka teacher kenek wage allagena ebay eken hoda items genalla sell karanna balapan, oya garments wage kittuwa e wage podiyata karanawa nam balan iddi ubata salli hoyanna puluwan :D Man danna kollek innawa ehema karna ekek, ba kiyala deyak na ban.... uba wage fedup wechcha welawal matath thiyenawa, uba watunoth goda emak naha, puluwan kiyala hithapan, katta kagenama ellila idapan, aniwa goda yana eka yanawama thamai :yes:

    experience eken kiyanne :yes:

    Good Luck!
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    mamat tiak oya wage prshna tiyenwa. . watenna epa try karanna machan. mokada duk una kiyala prashna visadenne nahane. anit eka tawa kenek ekka oyawa sansandanaya karanna epa. etanin tamai api wadiyen watenne. kenekta hoda job ekak tiyenna puluwan. tawa kenekta hoda business ekak tiyenna puluwan.