මට ජිවිතේ වැරදුනා බන් ...!!!

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
varaduna ,paraduna kiyala deyak naha. Ath dakim[experience] magin danumak labanne, varadeema, paradeema magin.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
e78e6e20cd73a3f525b81d6bbb96e78d.jpg
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kata katath weradenawa ban oya doctor welath happila marenne.ada news dekkada lamayay geniy witarai ithuru,hemadema eka widiyata tiyenne ne.anith ayage success balan nethuwa mokak hari karaganin.rata hari yamu math mae tike oka thamai plan karanne.siyalu de wenas wana sului saha nesena sului.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රටවත් පලයන් බන්, නැත්තම් අර කෙල්ලව බැදල ළමයෙක්වත් හදාගනින්, එටකොට අඩුමගානේ උබට ගනියෙකුයි ලංඅයෙකුයි හරි ඉන්නවනේ, degree වලට ජොබ් නැත්තම් ඕක විසිකරලා කුලී වැඩට හරි පල, ගේමට බැහැපන් , උබම දන්නවනේ you got nothing to lose, so why not try something different, ? උබ ඔහොම හිත හිත හියොත් තම තවත් ජිවිතේ අවුල් යන්නේ, කොහෙන් හරි කොනකින් පටන් ගනින්, පටන් ගත්තම් ඔහොම worry වෙන්නේ නැහැ එතකොට උබ ගෙමනේ ඉන්නේ, නිකම් ඉද්දි තම එපා වෙන්නේ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    me kathawa kiyawathdi mata hithenne mage gena kiyanawa kiyala.. kellage seen eka witharak wenas.. mata kello hitiye na.

    btw uba wagema pana yanakan interview gihin jiwithema epawela innakota mama government exam 2k liwwe.. ekak pass una nisa dan jobak karagena innawa.

    try ekak deepan.. past papers tikak karala exam karapan private company wala wage interview walin fail wenne na.. exam witarai pass wenna one.

    ekath hari nogiyoth business ekakata atha gahapan.. hodata plan karala..

    good luck machan :cool:
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මචං උඹත් එක්ක එකට ඉගෙනගත්ත හොද ජොබ් කරන පරණ යාලුවො පොඩ්ඩක් හම්බ වෙලා කියපන් පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා. ලැජ්ජා වෙන්නතුව ඔක්කොම විස්තරේ කියපන්. එකෙක් හරි උඹට උදව් කරයි. ලංකාවෙ ඇතුලෙන් තල්ලුවක් නැතුව ජොබ් එකකට යන්න ටිකක් අමාරුයි තමා. අදුනන එකෙක් ඉන්නවා නම් ලේසියෙන් ගොඩ යන්න පුලුවන්.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    manදman;21068772 said:
    podi bussiness ekak start karapn machan..missinu ona huttak hitapu dan unta ona vidihta neveine uba jeevat wenne
    :yes: :yes: :yes:
    අනිත් එවුන් හිතන දේ ගැන වැඩිය හිතන්න යන්න එපා
    :yes: :yes: :yes:

    අනිත් වුන් බලා ඉන්නේ වැරදෙනකම්...
    හොඳයි කියලා පිළිගන්න ජොබ් එකක් තිබුණානම් උන් අහන්නෙත් නෑ.
    පොඩියට හරි තමන්ගේ දෙයක් පටන්ගන්... :)
    ටික ටික දියුණු කරගන්... :)
    ජය ජය වේ...!!! :yes: :yes: :yes:
     
    • Like
    Reactions: EvilEye

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    machan ubata thawath watenna deyak na . goda yamak witharai thiyenne. ubata karanna puluwan dewal

    01 . IT company ekakata try ekak deepan ube experience ekkama. kela weema samanya deyak ban . mama danna ekak interview 30kata gihin job ekak set kara gaththa.

    02 . Korean hodata padam karala exam karapan . hodatama ra dawal nathuwa ekama target karala wada karapan . eng sub ekka movies balapan

    03. naththam wena ratakata paninna try karapan. middle east wage . katta thama but salli tikak ekathu kara ganna puluwan machan business ekak hari patan ganna.

    04 . podiyata business ekak patan ganin . ex - gamen palathuru genalla fruit juice hadana kadayak dapan schoo ekak laga wage. lamai oni tharam gannawa bn

    thawa oni tharam thiyanwa . monawa wennada bn . kawada hari marila yana ekane. puluwan tharan try ekak deepan . kela unoth ehemai . naththan mehemai kiyala hithagena.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අමාරුකම් දවසක ඉවරවෙනවා බන්. හැමදාම එකම විදිහට ඉන්නේ නැහැ . :)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මම නම් කියන්නේ අනුන්ගේ යටතේ වැඩ කරනවට වඩා තමන්ගේ දෙයක් පොඩියට පටන් ගන්න එක තමා හොඳ... එක මටත් හිතිල තියෙන්නේ.... උබට ඩිග්රි එකක් තියෙනවා... ෆ්රිලන්ස්ර් කරලා තියෙනවා... උබට කරන්න පුළුවන් දේවල් තියෙනවා.. කලකිරෙන්න එපා මචන්... කිසි දෙයක් ඔලුවට එන්නේ නෑ එතකොට .... අලුතෙන් දෙයක් පටන් ගනින් කිව්වට එක පාරටම ඔලුවට මුකුත් එන්නේ නෑ... ආවත් එව්වා කරන්න මුලික ධනයක් නෑ.. එකයි ඇත්ත කතාව.....

    මම කරන්න හිතන් ඉන්න බිස්නස් එකක් කියන්නම්.. උබත් කරලා පුලුවන්නම් ගොඩ පලයන්.... Ebay එකෙන් පොඩි පොඩි Fancy Items මෙහෙ ගෙනල්ලා පොඩි ගානක් තියන් විකුනපන්....Free shipping තියෙන එව්වා බලපන්... FB Page එකක් හදල Promote කරපන්.... තව මේකේ ඉන්න අය IDEAS දෙයි....

    සුබ පතනවා ගොඩයන්න... ජය වෙවා!
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හිත වට්ට ගන්න එපා බං. අඩුම තරමේ communication එකක් වත් පටන් ගනිං.. ඉතුරු කරපු සල්ලි ඇතිනේ..