බිස්නස් කරන්න සල්ලිවලට වඩා වැදගත් දැනුම,දැනුම නැතුව කීයටවත් ඉතුරු කරලා තියෙන එකක්වත් එකපාර දාලා බිස්නස් කරන්න යන්න එපා.හොඳම වැඩේ මොකඛරි පටන් ගනින්.මමනම් කියන්නෙ කෙලින්ම පලයන් සාමාන්‍ය ප්‍රමානයේ කම්පනි එකකට.ගිහින් කතා කරපන් ලොක්කා එක්ක(ලොකු ඒවට යන්න එපා,ලොක්කව හම්බවෙන්න වෙන්නෙ නෑ,සොක්කගෙ පූස් පාට් බලන්න වෙන්නේ ) ගිහින් කියපන් මේවා තමයි සුදුසුකම් සර්ලට මොනවහරි මගෙ සුදුසුකම් වලින් අවශ්‍යකරන දෙයක් තියෙනවද කියලා.තිබුනොත් ඔව් කියයි නැත්තන් නෑ කියයි.සතියක් දිගටම ඕක කරපන් ජොබක් හම්බ වෙනවා(ඉස්සෙල්ල කම්පනි ලිස්ට් එකක් හදාගනින් ටාර්ගට් කරනා
බිස්නස් එකක් කරන්න ඕන්නම් මාස 3ක් විතර ෆීල්ඩ් එකේ පොඩ් පොඩි පයිලට් ප්‍රෝග්‍රම් කරපන්.නිකන් බඩු විකුනනවනම් ඉස්සෙල්ලා 10 දෙනෙක්ට විතර දීලා ඒකෙන් එන ඉන්කම් එක,වියදම් කවර් වෙනවද?කස්ට්ටමර් ෆීඩ් බැක්,අනාගතයක් තියෙනවද?10 දෙනාට විකුනන්න කොච්චර එෆර්ට් එකක් දෙන්න උනාද?ඒක වටිනවද? කොච්චර කල් යනවද රෙවනිව් පොසිටිව් කරගන්න.ඕවා නොබලා බිස්නස් කරන්න යන්න එපා.එහෙම උනොත් අවුරුදු 32දි උඹ තව පෝස්ට් එකක් දානවා මේ වගේ.

Man danna kollek innawa ehema karna ekek, ba kiyala deyak na ban.... uba wage fedup wechcha welawal matath thiyenawa, uba watunoth goda emak naha, puluwan kiyala hithapan, katta kagenama ellila idapan, aniwa goda yana eka yanawama thamai 