මට ජිවිතේ වැරදුනා බන් ...!!!

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බිස්නස් කරන්න සල්ලිවලට වඩා වැදගත් දැනුම,දැනුම නැතුව කීයටවත් ඉතුරු කරලා තියෙන එකක්වත් එකපාර දාලා බිස්නස් කරන්න යන්න එපා.හොඳම වැඩේ මොකඛරි පටන් ගනින්.මමනම් කියන්නෙ කෙලින්ම පලයන් සාමාන්‍ය ප්‍රමානයේ කම්පනි එකකට.ගිහින් කතා කරපන් ලොක්කා එක්ක(ලොකු ඒවට යන්න එපා,ලොක්කව හම්බවෙන්න වෙන්නෙ නෑ,සොක්කගෙ පූස් පාට් බලන්න වෙන්නේ ) ගිහින් කියපන් මේවා තමයි සුදුසුකම් සර්ලට මොනවහරි මගෙ සුදුසුකම් වලින් අවශ්‍යකරන දෙයක් තියෙනවද කියලා.තිබුනොත් ඔව් කියයි නැත්තන් නෑ කියයි.සතියක් දිගටම ඕක කරපන් ජොබක් හම්බ වෙනවා(ඉස්සෙල්ල කම්පනි ලිස්ට් එකක් හදාගනින් ටාර්ගට් කරනා
    බිස්නස් එකක් කරන්න ඕන්නම් මාස 3ක් විතර ෆීල්ඩ් එකේ පොඩ් පොඩි පයිලට් ප්‍රෝග්‍රම් කරපන්.නිකන් බඩු විකුනනවනම් ඉස්සෙල්ලා 10 දෙනෙක්ට විතර දීලා ඒකෙන් එන ඉන්කම් එක,වියදම් කවර් වෙනවද?කස්ට්ටමර් ෆීඩ් බැක්,අනාගතයක් තියෙනවද?10 දෙනාට විකුනන්න කොච්චර එෆර්ට් එකක් දෙන්න උනාද?ඒක වටිනවද? කොච්චර කල් යනවද රෙවනිව් පොසිටිව් කරගන්න.ඕවා නොබලා බිස්නස් කරන්න යන්න එපා.එහෙම උනොත් අවුරුදු 32දි උඹ තව පෝස්ට් එකක් දානවා මේ වගේ.
     
    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    උබට It puluwanda බන්? නිවාස සංවර්දන එකේ අයිටී උන් ගන්නව, ඉස්තිර වෙනකම් වැඩකර දවස්ගානට පඩි, ඉස්තිර උනාම 38ක් විතර සෙට් වෙයි. උබේ සර්ටිෆිකේට් ටිකේ ෆොටෝ ටිකක් එවපන්, වත උබේ Linkedin එකත් එවපන්. හෙල්ප් එකක් දෙන්න ට්‍රයි එකක් දෙන්නව. :)

    monawada ban karanna tiyenne...gazzete ekeda tiyenne...poddak details kiyapanko...

    ubata mokadda thiyena degree eka, IT Business related ekak nam Virtusa dapan, aluthenma ethanata gannawa, Dev,QA,Ba 25-30i mulin start karanne, ethana inna gaman wena jobs hoyapan...

    ehema jobak set wenakan, uba oya freelance karala hoyagatta salli tiken podi business ekak karapan, dragonD kiyala member kenek thread dala athi podiyata patan ganna puluwan dewal gana, iskoleka teacher kenek wage allagena ebay eken hoda items genalla sell karanna balapan, oya garments wage kittuwa e wage podiyata karanawa nam balan iddi ubata salli hoyanna puluwan :D Man danna kollek innawa ehema karna ekek, ba kiyala deyak na ban.... uba wage fedup wechcha welawal matath thiyenawa, uba watunoth goda emak naha, puluwan kiyala hithapan, katta kagenama ellila idapan, aniwa goda yana eka yanawama thamai :yes:

    experience eken kiyanne :yes:

    Good Luck!

    tnx machan advice ekata..oya kiyapu place eke tamai ban mama exam ekath liuwe...set weima kiyala hituwat ehema une naha...:dull::dull::dull:

    බිස්නස් කරන්න සල්ලිවලට වඩා වැදගත් දැනුම,දැනුම නැතුව කීයටවත් ඉතුරු කරලා තියෙන එකක්වත් එකපාර දාලා බිස්නස් කරන්න යන්න එපා.හොඳම වැඩේ මොකඛරි පටන් ගනින්.මමනම් කියන්නෙ කෙලින්ම පලයන් සාමාන්‍ය ප්‍රමානයේ කම්පනි එකකට.ගිහින් කතා කරපන් ලොක්කා එක්ක(ලොකු ඒවට යන්න එපා,ලොක්කව හම්බවෙන්න වෙන්නෙ නෑ,සොක්කගෙ පූස් පාට් බලන්න වෙන්නේ ) ගිහින් කියපන් මේවා තමයි සුදුසුකම් සර්ලට මොනවහරි මගෙ සුදුසුකම් වලින් අවශ්‍යකරන දෙයක් තියෙනවද කියලා.තිබුනොත් ඔව් කියයි නැත්තන් නෑ කියයි.සතියක් දිගටම ඕක කරපන් ජොබක් හම්බ වෙනවා(ඉස්සෙල්ල කම්පනි ලිස්ට් එකක් හදාගනින් ටාර්ගට් කරනා
    බිස්නස් එකක් කරන්න ඕන්නම් මාස 3ක් විතර ෆීල්ඩ් එකේ පොඩ් පොඩි පයිලට් ප්‍රෝග්‍රම් කරපන්.නිකන් බඩු විකුනනවනම් ඉස්සෙල්ලා 10 දෙනෙක්ට විතර දීලා ඒකෙන් එන ඉන්කම් එක,වියදම් කවර් වෙනවද?කස්ට්ටමර් ෆීඩ් බැක්,අනාගතයක් තියෙනවද?10 දෙනාට විකුනන්න කොච්චර එෆර්ට් එකක් දෙන්න උනාද?ඒක වටිනවද? කොච්චර කල් යනවද රෙවනිව් පොසිටිව් කරගන්න.ඕවා නොබලා බිස්නස් කරන්න යන්න එපා.එහෙම උනොත් අවුරුදු 32දි උඹ තව පෝස්ට් එකක් දානවා මේ වගේ.

    comment karapu hamotama tnx kollane....podi hari fit ekak hithata awa kattiyage comment kiyeuwama...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    උඹෙ ඩිග්‍රී එක මොකක්ද ?
    කොයි සබ්ජෙක්ට්ස් වලින්ද ඒ ලෙවල්ස් කළෙ ?
    උඹ එක්ක හිටිය යාළුවන්ට කියලා බැරිද හෙල්ප් එකක් ගන්න
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    උඹෙ ඩිග්‍රී එක මොකක්ද ?
    කොයි සබ්ජෙක්ට්ස් වලින්ද ඒ ලෙවල්ස් කළෙ ?
    උඹ එක්ක හිටිය යාළුවන්ට කියලා බැරිද හෙල්ප් එකක් ගන්න

    moo ඩිග්‍රී එක මොකක්ද ahuwata kiyannema na :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    moo ඩිග්‍රී එක මොකක්ද ahuwata kiyannema na :P

    එකනෙ බන්. මොකක් හරි උදව්වක්වත් කරන්න පුළුවන් ඩිග්‍රි එක මොකක්ද කියලා දන්නවානම් .
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    udeta wage noodles wage dyak hadala..garage oya10 -15 wada karana than tiyenne a wage place tikak alla gaing

    lose noodles ganna puluwan ne.. hodata louwata tikak deepan ude vegetable kema 1k 100k wage wenwane rs 80 ta wage deepan

    cost eka hadala balapn poddak dawasat packet 100 k giyot proft eka 20 = rs 2000

    ubata unat gedara hadannda puluwane.. kadawal balala talk karala dapan kada walata 5k wage packet,iddi appa parcel ehama dalatiyenne kadawala

    hawasata ghin salli ekathu kara gena waren

    oka start karanda ubata rs 10,000 k tibbanm hodatma ati
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Freelance nawaththanna epa digatama karapan.. e gaman job walatath try karanna.. watapitawa anuwa podi business ekatata atha gahuwanam hari.. Jaya wewa
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අනිත් එවුන් හිතන දේ ගැන වැඩිය හිතන්න යන්න එපා.:yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේ මන්දා බන් කිරියේ පෝලිමට ප්‍රශ්න ත්‍රේඩ් වැටෙනවා. . :confused:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඕව මොනවද බං බැද්පු එව්න්ට තියන ප්‍රශ්න ගැන හිතද්දි. සමහර එව්න් නය වෙලා ලක්ශ ගනන්. උන්ගේ ආදාවම මදි ඒව ගෙවන්න. ඒ අතින් උබ කාටවත් නය නෑනෙ..:yes::yes: