මට ඩුබායි යන්න සෙට් වෙලා....

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මට ඩුබායි යන්න සෙට් වෙලා....

බයයි මචන් යන්න... තනියම ඉන්න කාලෙ නම් ඕන දෙයක් කියල යනවා...

ඒත් දැන් මට පවුලක් තියනව, කරන ජොබ් එක දාල එහේ ගිහින් කෙල උනොත් ඔක්කොම ඉවරයි....

මගෙ අම්මත් නෑ ලංකාවේ ඒ නිසා Wife, දරුවයි තනියම දාල යන්න වෙන්නේ...

මම මාර අවුලකින් ඉන්නේ.... හිත හදා ගන්න අමාරුයි මචන්ලා...

දියුනු වෙන්න නම් අවදානම් දරන්න වෙනව ඒත් බයයි බන්....

AED1500 basic එක OT එක්ක 75-80 ගන්න පුලුවන් කිවුවා....

ඩුබායි වල අවුල් තියනවද මචන්ලා??

madbuddy

Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....

    Uba lankawe mokada karanne ?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕවා එහෙම අවුල් රටවල් නෙමෙයිනේ බන් , මිනිස්සු කාල බීල නිදහසේ අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා , හැබැයි ඉතින් පොඩි job වලට ගිහින් කට්ට කන උනුත් ඕන තරම් , උබට නවතින්න, කෑම බිම එහෙම දෙනවද ? නැත්තම් ඔය salary එකේ වැඩි හරියක් යන්නේ ඒවාට තමයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඩුබායි අවුලක් නැ නේ,එත් කරන ‍රැකියාව අනුව වෙනස් වෙනවද කියන්න දන්නෙ නැ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බයයි මචන් යන්න... තනියම ඉන්න කාලෙ නම් ඕන දෙයක් කියල යනවා...

    ඒත් දැන් මට පවුලක් තියනව, කරන ජොබ් එක දාල එහේ ගිහින් කෙල උනොත් ඔක්කොම ඉවරයි....

    මගෙ අම්මත් නෑ ලංකාවේ ඒ නිසා Wife, දරුවයි තනියම දාල යන්න වෙන්නේ...

    මම මාර අවුලකින් ඉන්නේ.... හිත හදා ගන්න අමාරුයි මචන්ලා...

    දියුනු වෙන්න නම් අවදානම් දරන්න වෙනව ඒත් බයයි බන්....

    AED1500 basic එක OT එක්ක 75-80 ගන්න පුලුවන් කිවුවා....

    ඩුබායි වල අවුල් තියනවද මචන්ලා??

    ඩුබායි වල 1500ක් අරන් මොන ලබ්බක් කරන්නද බන්? සත පහක් ඉතුරු කරන්න වෙන එකක් නෑ. ඩුබායි යනවනම් අවම අකමඩේශන් +3000 හෝ අකමඩේශන් නැතුව 5000ට පලයන්. එහෙම නැත්නමීට හොදයි ලන්කාවේ මොකක් හරි ජොබක් කරනවා

    ඩුබායි නෙමේ මොන රටට උනත් අකමඩේශන් නැතුව ලක්ශෙට අඩුනම් යන්න එපා. ඊට වඩා දෙයක් ලංකාවේ කරගත්තහැකි
     
    Last edited:

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    රත්තරං;17468222 said:
    ඩුබායි වල 1500ක් අරන් මොන ලබ්බක් කරන්නද බන්? සත පහක් ඉතුරු කරන්න වෙන එකක් නෑ. ඩුබායි යනවනම් අවම අකමඩේශන් +3000 හෝ අකමඩේශන් නැතුව 5000ට පලයන්. එහෙම නැත්නමීට හොදයි ලන්කාවේ මොකක් හරි ජොබක් කරනවා

    ඩුබායි නෙමේ මොන රටට උනත් අකමඩේශන් නැතුව ලක්ශෙට අඩුනම් යන්න එපා. ඊට වඩා දෙයක් ලංකාවේ කරගත්තහැකි

    Menna eththa kathaawak
     
    ඔව් මේ කතාව ඇත්ත. එහෙ කෝස්ට් ඔෆ් ලිවින් අඩුම රුපියල් පනස්දාහක් වත්, (උබ අන්තිම දුක් විදලා, ලෙව කකා හිටියොත් 50කින් ශේප් වෙන්න පුළුවන් වෙයි) යයි. තව ඒවා එක්ක උබට ගෙදරට මාසෙට 15ක් එවන්න පුළුවන් වෙයි. එකෙන් ගෑනු එක්කෙනයි, බබයි කොහොමද ඉන්නේ. යන්න එපා මචං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Menna eththa kathaawak

    කෑප්ටන් Jack Sparrow;17468261 said:
    ඔව් මේ කතාව ඇත්ත. එහෙ කෝස්ට් ඔෆ් ලිවින් අඩුම රුපියල් පනස්දාහක් වත්, (උබ අන්තිම දුක් විදලා, ලෙව කකා හිටියොත් 50කින් ශේප් වෙන්න පුළුවන් වෙයි) යයි. තව ඒවා එක්ක උබට ගෙදරට මාසෙට 15ක් එවන්න පුළුවන් වෙයි. එකෙන් ගෑනු එක්කෙනයි, බබයි කොහොමද ඉන්නේ. යන්න එපා මචං.

    මම මේ කියන්නේ මද්‍යම මට්ටමේ ජොබ් කරන අය ගැන

    අපේ එකාලා දිරාම් 1500ට රට යන්න ලෑස්තියි, ඒ කියන්නේ රුපියල් 45300 බේසික් එකකට.

    ඒ ගිහින් දවසට පැය 10යේ ශිෆ්ට් එක සතියට දවස් 6ක් කරනවා. එතකොට සතියට පැය60යි මාසෙට 240 (සති හතරට ) ඒ පැය 240ම මැශින් වගේ වැඩ. පඩිය 45යි

    ලංකාවේ පැය 8යි සතියටන් 5යි 40යි. මාසෙට 160යි. ඒ පැය 160ත් තේ බොන්නයි බුල ගහන්නයි ඔය එක එක ලබ්බවල් ඇරියහම පැය 90ක් වත් වැඩ නෑ. රජයේ සේවකයෙක් නම් ඊටත් අඩුයි. ඒ කරලත් අඩුම 25ක් 30ක් ගෙවනවා

    දැන් එතකොට කරන වැඩේට වැඩිය ගෙවන්නේ ලංකාවෙද පිටරටද????

    අපේ උන් රට ගිහින් මැරෙන්න හරි ලෑස්තියි. ලංකාවේ ජොබ් එක කරන ගමන් පොඩ්ඩක් හවසට සති අන්තෙට බෝතලේට සෙට් වෙන වෙලාව එහෙම චුට්ටක් අඩුකරලා සයිඩ් ඉන්කම් එකක් හදාගන්න ලෑස්තිනෑ. අප්පෝ ඒවා ලැජ්ජා නැති වැඩනේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    රත්තරං;17468222 said:
    ඩුබායි වල 1500ක් අරන් මොන ලබ්බක් කරන්නද බන්? සත පහක් ඉතුරු කරන්න වෙන එකක් නෑ. ඩුබායි යනවනම් අවම අකමඩේශන් +3000 හෝ අකමඩේශන් නැතුව 5000ට පලයන්. එහෙම නැත්නමීට හොදයි ලන්කාවේ මොකක් හරි ජොබක් කරනවා

    ඩුබායි නෙමේ මොන රටට උනත් අකමඩේශන් නැතුව ලක්ශෙට අඩුනම් යන්න එපා. ඊට වඩා දෙයක් ලංකාවේ කරගත්තහැකි

    මේ කතාව සහතික ඇත්ත..යකො 1500ක් ඇරන් මොන මගුලක් කරන්නද? Accommodation දුන්නත් 1500ක් ඇරන් උඹට හැරෙන්න අමාරුයි.. උඹේ ජොබ් එක මොකක්ද? අඩුම තරමේ 3500ක් වත් ගන්න බලාගෙන වරෙන් Accommodation එක්ක
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    රත්තරං;17468295 said:
    මම මේ කියන්නේ මද්‍යම මට්ටමේ ජොබ් කරන අය ගැන

    අපේ එකාලා දිරාම් 1500ට රට යන්න ලෑස්තියි, ඒ කියන්නේ රුපියල් 45300 බේසික් එකකට.

    ඒ ගිහින් දවසට පැය 10යේ ශිෆ්ට් එක සතියට දවස් 6ක් කරනවා. එතකොට සතියට පැය60යි මාසෙට 240 (සති හතරට ) ඒ පැය 240ම මැශින් වගේ වැඩ. පඩිය 45යි

    ලංකාවේ පැය 8යි සතියටන් 5යි 40යි. මාසෙට 160යි. ඒ පැය 160ත් තේ බොන්නයි බුල ගහන්නයි ඔය එක එක ලබ්බවල් ඇරියහම පැය 90ක් වත් වැඩ නෑ. රජයේ සේවකයෙක් නම් ඊටත් අඩුයි. ඒ කරලත් අඩුම 25ක් 30ක් ගෙවනවා

    දැන් එතකොට කරන වැඩේට වැඩිය ගෙවන්නේ ලංකාවෙද පිටරටද????

    අපේ උන් රට ගිහින් මැරෙන්න හරි ලෑස්තියි. ලංකාවේ ජොබ් එක කරන ගමන් පොඩ්ඩක් හවසට සති අන්තෙට බෝතලේට සෙට් වෙන වෙලාව එහෙම චුට්ටක් අඩුකරලා සයිඩ් ඉන්කම් එකක් හදාගන්න ලෑස්තිනෑ. අප්පෝ ඒවා ලැජ්ජා නැති වැඩනේ

    :yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බයයි මචන් යන්න... තනියම ඉන්න කාලෙ නම් ඕන දෙයක් කියල යනවා...

    ඒත් දැන් මට පවුලක් තියනව, කරන ජොබ් එක දාල එහේ ගිහින් කෙල උනොත් ඔක්කොම ඉවරයි....

    මගෙ අම්මත් නෑ ලංකාවේ ඒ නිසා Wife, දරුවයි තනියම දාල යන්න වෙන්නේ...

    මම මාර අවුලකින් ඉන්නේ.... හිත හදා ගන්න අමාරුයි මචන්ලා...

    දියුනු වෙන්න නම් අවදානම් දරන්න වෙනව ඒත් බයයි බන්....

    AED1500 basic එක OT එක්ක 75-80 ගන්න පුලුවන් කිවුවා....

    ඩුබායි වල අවුල් තියනවද මචන්ලා??

    උඹ visiting වීස වලින් ඩුබායි යන්න හදනවද කොහෙද? AED1500 කියන්නේ තනිකර ගසා කෑමක්.
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    watchout

    Ubata accomadation transport denawa nam tikak ok nath nam ubata lankawen salli aragena awith tamai rent eka gewanna wenne, mokakda yana job 1, uba lankawe karana job eka 45-50k labenawa nam yanna epa terumak na. anith eka ube job category eka lower ekak nam tikak amarui goda enna oya salary eken mokada cost of living wadi think trice not twice
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සොරි මචංලා ලේට් උනාට.... ඔෆිස් එකේ වැඩ

    Accommodation දීල මේ ගාන මදිද මචන්??

    මම දැන් ලංකාවෙ 35ක් විතර තමයි ගන්නේ... කරල 8ක් විතර අමතර හොයනවා...

    අනේ මට උදව් කරපන් මචන්ලා තීරනයක් ගන්න....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    සොරි මචංලා ලේට් උනාට.... ඔෆිස් එකේ වැඩ

    දීල මේ ගාන මදිද මචන්??

    මම දැන් ලංකාවෙ 35ක් විතර තමයි ගන්නේ... කරල 8ක් විතර අමතර හොයනවා...

    අනේ මට උදව් කරපන් මචන්ලා තීරනයක් ගන්න....

    උඹ ඔය හොයන ගාන හොදටම ඇති උඹ කියපු මෙ ඩුබායි ජොබ් එකත් එක්ක බලපුවාම.. මොකද උඹ මේ වගේ පඩියකුත් ඇරන් වයිෆ් දරුව එක්ක එකට ඉන්නේ.. ඩුබායි එන්න හිතාගෙන ඉන්නවා නම් අඩුම 3500කට වගෙ Accommodation එක්ක වරෙන්. එහෙම නැතුව ගොඩ ඒමක් නැති වෙයි මචන්. ගොඩ යන්න ඔනෙ නම් සෑහෙන්න කාලයක් ඩුබායි දුක් විදින්න වෙයි. මොකද එක පඩියකට ඇග්‍රීමට් එක අවුරුදු දෙකකට ගැහුවට පස්සේ උඹට කට වහගෙන ඒ 1500 ඇරගෙන පාඩුවෙ වැඩ කරන්න වෙනවා බන්..
     
    Dec 15, 2008
    25
    1
    0
    Mattegoda
    යන්නේපා මචන්. ගොඩ යන්න බැ. ඉට වඩා ඉතිරි කරන්න පුලුවන් උබට මෙහෙන් ලැබෙන පඩියෙන්. අනිවා. :no::no::no: