මේ පාර ගොටාබයට චන්දෙ දෙන්න
ඔයාගේ ප්රශ්න විසදෙයි
ආ විදග්ධ පුක් ශෝධක...
හිරිකොත දැන් බංකොලොත් වෙලාලු නේද?
ලගද වහන්න යන සීන් එකක් වගේ තමයි තියෙන්නේ...
හිරිකොත දැන් බංකොලොත් වෙලාලු නේද?
ලගද වහන්න යන සීන් එකක් වගේ තමයි තියෙන්නේ...
මේ පාර ගොටාබයට චන්දෙ දෙන්න
ඔයාගේ ප්රශ්න විසදෙයි
මේ පාර ගොටාබයට චන්දෙ දෙන්න
ඔයාගේ ප්රශ්න විසදෙයි
මඟුලක් කියනව![]()

හිත සංසුන් කරගන්ඩ කෙල්ලෙක්වත් හිටියනං.. සංතෝසෙන් ඉපිලිලා යන්ඩ
දැන් උඹ හිතං හිටියෙ රස්සාවකට ගියහම ජීවිතේ සුඛිත මුධිත වෙයි කියල
ගෑණියෙක් ගත්තත් ඔච්චර තමා ප්රශ්න විසඳෙන්නෑ
ඉබ්බෙක්ව හදපං![]()
දිගටම රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං අතට සල්ලි එනවනෙ ගොනෝ.. සල්ලි වලින් කරන්ඩද වැඩ නැත්තෙ 

නැතුවදිගටම රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං අතට සල්ලි එනවනෙ ගොනෝ.. සල්ලි වලින් කරන්ඩද වැඩ නැත්තෙ
මට තියෙන්නෙ ADHD නැත්තං ADD
උඹටත් මොකක්හරි ලෙඩක් තියෙනව. හිතා ගන්ඩ බෑ ඒ මොකක්ද කියල![]()
ඇයි ?![]()

රෑට දිගටම නිදි මරන්ඩ බෑ යකෝ
මොළේ තව කචල් වෙනව
පාස්කු දවසෙ පල්ලි යන්නැති එකා සෙමනේරි යයිද ෆාදර් කෙනෙක් වෙන්න![]()

