මට පොඩි තරහක් ගියාම
මට පොඩි තරහක් ගියාම බය හිතෙනව මගෙ ඉස්සරහ ඉන්න කෙනාට පයින් ගහයි, නැත්තං අතේ තියෙන දෙයින් ඒ කෙනාට අනියි කියල නැත්තං දමල ගහයි කියල...
මේක වෙලාවකට මාරම පීඩාවක්. කොච්චරද කියනවනං ඒ වෙලාවට මගෙ කකුල හරි අත හරි නිකං නලියනව වගේ..
මම ඒ වෙලාවට කරන්නෙ එක්කො අනිත් පැත්ත හැරිල ඉන්න එක. නැත්තං අතේ තියෙන දේ ඉක්මනට කොතනින් හරි තියන එක..
මට කිසිම වුවමනාවක් නෑ එහෙම කාටවත් හිරහැර කරන්ඩ
මගේ පවුලෙ අයනෙ
ඒත් එහෙම සිතුවිල්ලක් ආවම ඒ සිතුවිල්ල අතත් එක්ක සම්බන්ද වෙනකොට මට ඇත්ත නැත්ත හොයාගන්ඩ බෑ
මට පොඩි තරහක් ගියාම බය හිතෙනව මගෙ ඉස්සරහ ඉන්න කෙනාට පයින් ගහයි, නැත්තං අතේ තියෙන දෙයින් ඒ කෙනාට අනියි කියල නැත්තං දමල ගහයි කියල...
මේක වෙලාවකට මාරම පීඩාවක්. කොච්චරද කියනවනං ඒ වෙලාවට මගෙ කකුල හරි අත හරි නිකං නලියනව වගේ..
මම ඒ වෙලාවට කරන්නෙ එක්කො අනිත් පැත්ත හැරිල ඉන්න එක. නැත්තං අතේ තියෙන දේ ඉක්මනට කොතනින් හරි තියන එක..
මට කිසිම වුවමනාවක් නෑ එහෙම කාටවත් හිරහැර කරන්ඩ
මගේ පවුලෙ අයනෙඒත් එහෙම සිතුවිල්ලක් ආවම ඒ සිතුවිල්ල අතත් එක්ක සම්බන්ද වෙනකොට මට ඇත්ත නැත්ත හොයාගන්ඩ බෑ

Last edited:

!!!