මට පොඩි තරහක් ගියාම

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මට පොඩි තරහක් ගියාම

මට පොඩි තරහක් ගියාම බය හිතෙනව මගෙ ඉස්සරහ ඉන්න කෙනාට පයින් ගහයි, නැත්තං අතේ තියෙන දෙයින් ඒ කෙනාට අනියි කියල නැත්තං දමල ගහයි කියල...

මේක වෙලාවකට මාරම පීඩාවක්. කොච්චරද කියනවනං ඒ වෙලාවට මගෙ කකුල හරි අත හරි නිකං නලියනව වගේ..

මම ඒ වෙලාවට කරන්නෙ එක්කො අනිත් පැත්ත හැරිල ඉන්න එක. නැත්තං අතේ තියෙන දේ ඉක්මනට කොතනින් හරි තියන එක..

මට කිසිම වුවමනාවක් නෑ එහෙම කාටවත් හිරහැර කරන්ඩ :sorry: මගේ පවුලෙ අයනෙ

ඒත් එහෙම සිතුවිල්ලක් ආවම ඒ සිතුවිල්ල අතත් එක්ක සම්බන්ද වෙනකොට මට ඇත්ත නැත්ත හොයාගන්ඩ බෑ :sorry:
 
Last edited:

Emios

Well-known member
  • Dec 10, 2009
    75,141
    67,466
    113
    All these issues arive when you stay at home.Join a gym or walk around city atleast.Staying at home is very depressing
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    All these issues arive when you stay at home.Join a gym or walk around city atleast.Staying at home is very depressing


    damn true. even i spend the whole morning at home which is so bored :yes::yes:that's why i look for a job to occupy myself
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මැරෙන්ඩ විදියක්වත් නෑනෙ.. එපා වෙනව වෙලාවකට

    බෙහෙත්පෙති ගොඩක් බොන්ඩත් බෑ. ඒ ටික බිව්වට මැරෙන්නෙත් නෑ :P

    මම එක පාරක් මැරෙන්ඩ කියල Dormicum 7.5 පෙති 100ක් එකතු කරගත්ත.
    80ක් විතර කොහොමහරි ගිල ගත්ත. අප්පිරියාවෙ බෑ. අහුරු අහුරු ගිල්ලෙ..

    බෙහෙතක් විදගන්ඩ ක්‍රමයක් තිබුණනං හරි
    අප්පිරියාවකුත් නෑ. Dose එකත් ලෙසට දෙන්ඩ පුලුවන්..

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටනම් පේන්නේ
    උබට උබ ගැනම තියෙන තරහ, කලකිරීම් නිසා ඇතිවෙන වේදනාව වෙන කෙනෙකුට බැනල ගහලා නැතිකරගන්න හිතෙනවා කියලයි. උබ කවදාවත් උබටම ගහගන්නේ නෑනේ. අනිත් එක පවුලේ අය උබ මොනවා කලත් උබව දාලා යන්නේ නෑ කියලත් දන්නවනේ. පවුලේ අය ඉස්සරහා විතරනේ උබට තරහ යන්නේ.

    උබ depression වෙලා ඉන්නේ
    youtube එකේ තියෙන positive thinking වීඩියෝ බලපන්. කිරියේත් හොද ත්‍රෙඩ් ටිකක් තිබුනා ඒවා කියවපන්.

    ටිකක් එළියේ ඇවිදින්න යන්න. අඩුම තරමේ කඩේකටවත් ගිහින් එන්න

    නිකන් ජිවිතේ නාස්ති කරගන්න එපා බන්. උබ තරුනයෙක්නේ. වෙන කිසිම අඩුපාඩුවක් නෑනේ

    කොහොමහරි ගොඩයමු :D !!!

    මටත් ඔය ප්‍රශ්නේ ටිකක් තියෙන නිසා කිව්වේ. මමනම් මාව තේරුම් අරන් ගොඩයන්න හදන එකෙක්
    උබටත් පුළුවන් ගොඩයන්න
     

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    මට හිතෙන්නේ උඹට තියෙන්නේ OCD (Obsessive Compulsive Disorder). Psychiatrists කෙනෙක්ව මීට් වෙයන්. ඕකට බෙහෙත් තියෙනවා.