මට තරහ ගියාම

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මේ පාර ගොටාබයට චන්දෙ දෙන්න
    ඔයාගේ ප්‍රශ්න විසදෙයි


    ආ විදග්ධ පුක් ශෝධක...
    හිරිකොත දැන් බංකොලොත් වෙලාලු නේද?
    ලගද වහන්න යන සීන් එකක් වගේ තමයි තියෙන්නේ...

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Maladaptive thoughts are common in ADHD in adults, particularly negative thoughts about themselves and anxious thoughts about their ability to cope with challenges.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මට ADHD කියල තහවුරු කලොත් ඒක ඩසේබල් පර්සන් කෙනෙක් හැටියට ගැනෙනවද :confused:

    සිරාවට මට එතකොට වාසියක් තියෙනව
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උඹ හිතං හිටියෙ රස්සාවකට ගියහම ජීවිතේ සුඛිත මුධිත වෙයි කියල
    ගෑණියෙක් ගත්තත් ඔච්චර තමා ප්‍රශ්න විසඳෙන්නෑ
    ඉබ්බෙක්ව හදපං :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    දැන් උඹ හිතං හිටියෙ රස්සාවකට ගියහම ජීවිතේ සුඛිත මුධිත වෙයි කියල
    ගෑණියෙක් ගත්තත් ඔච්චර තමා ප්‍රශ්න විසඳෙන්නෑ
    ඉබ්බෙක්ව හදපං :yes:

    නැතුව :angry: දිගටම රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං අතට සල්ලි එනවනෙ ගොනෝ.. සල්ලි වලින් කරන්ඩද වැඩ නැත්තෙ :D

    මට තියෙන්නෙ ADHD නැත්තං ADD
    උඹටත් මොකක්හරි ලෙඩක් තියෙනව. හිතා ගන්ඩ බෑ ඒ මොකක්ද කියල :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැතුව :angry: දිගටම රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණානං අතට සල්ලි එනවනෙ ගොනෝ.. සල්ලි වලින් කරන්ඩද වැඩ නැත්තෙ :D

    මට තියෙන්නෙ ADHD නැත්තං ADD
    උඹටත් මොකක්හරි ලෙඩක් තියෙනව. හිතා ගන්ඩ බෑ ඒ මොකක්ද කියල :lol:

    ඉතිං ඉස්සෙල්ල දවල් වැඩ කරන තැනකට ගිහිං බලපං
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනුරාද සෙමනේරි ගිහිල්ල පාදිලි කෙනෙක් වෙන්න ට්‍රයි කරොත් මොකෝ ?:)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රෑට දිගටම නිදි මරන්ඩ බෑ යකෝ

    මොළේ තව කචල් වෙනව

    22-Smug.png


    වෙනසකට මුල පුරපන්... දවල්ට නිදාගෙන රෑට අවදියෙන් ඉඳපන්.... බකමූණා ඔය යසට එහෙම කරන්නෙ...
    ඒක හොඳයි අනාගතේටත්... කසාදෙයක් කරගත්ත දාට ලේසියි...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පාස්කු දවසෙ පල්ලි යන්නැති එකා සෙමනේරි යයිද ෆාදර් කෙනෙක් වෙන්න :baffled:

    මම කිව්වේ මුට රස්සාවක් විදියට කරන්න හොඳයි කියල ... :yes:
    අමාරු දෙකට තියෙන්නේ පුජාව තියන එක තමයි ,,, එත් ඉතින් අවුරුදු ගානක් සෙමනේරියේ හිටියම මු වෙනස් වෙයි ..:)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන රටටද ගිහින් ආවේ බන්....

    P .S . - උඹට තියෙන්නේ ADHD මිසක් මන්දබුද්දික බාවය නෙමෙයිනේ ?