උඹලට වගේ නෙමේ මට තරහ ගියාම එක පාරට හිතට එනව, මම අරක පොලේ ගහයි මේක පොලේ ගහයි කාටහරි දමල අනී, මහ විනාසයක් කර ගනී කියල..
ඉතිං කේන්තියයි ඔලුව අවුල් වීමයි ඩබල් වදිනව මට ඒ වෙලාවට..
මට එහෙම කරන්ඩ කිසිම වුවමනාවක් නෑ.. ඒත් හිතට එනව මම එහෙම කරයිදෝ කියල..
obsession
එදා මම ලෑස්ති වෙන්ඩ පැයකට කලින් රිටාලින් බීල හිටියනං අද තාමත් මම රස්සාවට යනව
තව එක මාසයක් හරි ඇද්දනං මට 30000ක් හොයාගන්ඩ තිබුණ
මගෙ ලොකු ආසාවක් තියෙනව සල්ලි හම්බ කරල ගෙදර අයට උදව් කරන්ඩ
හ්ම්, තුන්දෙනෙක්ගෙ ණය ගෙව්වෙත් නෑ තාම මම

Last edited:
ලෝකෙ හැටි