මට තරහ ගියාම

AnuradhaRa

Well-known member
  • උඹලට වගේ නෙමේ මට තරහ ගියාම එක පාරට හිතට එනව, මම අරක පොලේ ගහයි මේක පොලේ ගහයි කාටහරි දමල අනී, මහ විනාසයක් කර ගනී කියල..

    ඉතිං කේන්තියයි ඔලුව අවුල් වීමයි ඩබල් වදිනව මට ඒ වෙලාවට..

    මට එහෙම කරන්ඩ කිසිම වුවමනාවක් නෑ.. ඒත් හිතට එනව මම එහෙම කරයිදෝ කියල..

    obsession

    එදා මම ලෑස්ති වෙන්ඩ පැයකට කලින් රිටාලින් බීල හිටියනං අද තාමත් මම රස්සාවට යනව

    තව එක මාසයක් හරි ඇද්දනං මට 30000ක් හොයාගන්ඩ තිබුණ :(

    මගෙ ලොකු ආසාවක් තියෙනව සල්ලි හම්බ කරල ගෙදර අයට උදව් කරන්ඩ

    හ්ම්, තුන්දෙනෙක්ගෙ ණය ගෙව්වෙත් නෑ තාම මම :sorry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මුලදි මට obsession තිබුණෙ නෑ

    මුලදි තිබුණෙ අත හෝදන්ඩ ගියාම දිගටම හෝදනව නවත්ත ගන්ඩ බෑ වගේ දේවල්

    අවුරුදු 27දි වගේ තමා obsession එන්ඩ ගත්තෙ. ඊට කලින් ලෙඩේ හොඳ කරගත්තනං මෙච්චර ඔඩු දුවන්නෙ නෑනෙ.. ඒ කාලෙ රිටාලින් ගැන මම දැනන් හිටියනං.. :sorry:

    මගේ මේ තත්වෙන් ගොඩ එන්ඩනං පුල් ආතල් එකේ මාස දෙක තුනක් එක දිගට ඉන්ඩෝන..

    මාව මානසිකව මැරිල තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Hitha sansun karaganna koheta hari giyin idapan.
    Oka ibema arila yai.

    හිත සංසුන් කරගන්ඩ කෙල්ලෙක්වත් හිටියනං.. සංතෝසෙන් ඉපිලිලා යන්ඩ :D

    ඒ වුණාට හොඳ කෙල්ලෙක් සෙට් වුණේ නැත්තං විනාසයක් තමා :sorry:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,786
    13,639
    113
    මේ පාර ගොටාබයට චන්දෙ දෙන්න
    ඔයාගේ ප්‍රශ්න විසදෙයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,187
    2
    55,049
    113
    රිටාලින් බිව්වම තරහ යන එක නැතුව යනව.. Obsession අඩු වෙනව :yes:


    ඕව සේරම ඩොකෙකුට කියපංකො මොකද කියන්නෙ බලන්න.
     

    AnuradhaRa

    Well-known member
  • ඕව සේරම ඩොකෙකුට කියපංකො මොකද කියන්නෙ බලන්න.

    හරියට මාව ඩයග්නෝස් කලොත් හොඳයි.. මෙච්චර කාලෙකට දීපු බෙහෙත් වලින් හොඳ වුණේ නෑ
    antidepressants වලට තරහ යන එක තවත් වැඩි වුණා..
    නැත්තං චැනල් ගාස්තුත් අපරාදෙ :sorry:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,187
    2
    55,049
    113
    හරියට මාව ඩයග්නෝස් කලොත් හොඳයි.. මෙච්චර කාලෙකට දීපු බෙහෙත් වලින් හොඳ වුණේ නෑ
    antidepressants වලට තවත් තරහ යන එකයි වුණේ
    නැත්තං චැනල් ගාස්තුත් අපරාදෙ :sorry:


    ඔය සේරම කිව්වෙ නෑනෙ. රස්සාවට ගිය එක, රිටාලින් බීපු එක එහෙම. මේකෙ කියව කියව හිටිය කියල ලෙඩේ හොඳ වෙනවා යැ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Angoda palayan

    උඹට මේව තේරෙන්නෙ නෑ බං.. වෙලා බලන්ඩෝන..

    කමක් නෑ බං මම උඹ වෙලා උඹ මම වුණානං, මමත් උඹට ඕකම කියයි :yes: ලෝකෙ හැටි

    ඔය උ උඹට කින්ඩියට නෙමෙයි බන් කිව්වේ ... ඌත් අංගොඩ ගිහිල්ල තියනවා ...