මම කිව්වේ මුට රස්සාවක් විදියට කරන්න හොඳයි කියල ...
අමාරු දෙකට තියෙන්නේ පුජාව තියන එක තමයි ,,, එත් ඉතින් අවුරුදු ගානක් සෙමනේරියේ හිටියම මු වෙනස් වෙයි ..![]()
පූජාව කියන්නෙ බුද්ධ පූජාව වගේ එකක්ද බං ?
මල් පලතුරු තියන ?මම කිව්වේ මුට රස්සාවක් විදියට කරන්න හොඳයි කියල ...
අමාරු දෙකට තියෙන්නේ පුජාව තියන එක තමයි ,,, එත් ඉතින් අවුරුදු ගානක් සෙමනේරියේ හිටියම මු වෙනස් වෙයි ..![]()
මල් පලතුරු තියන ?පූජාව කියන්නෙ බුද්ධ පූජාව වගේ එකක්ද බං ?මල් පලතුරු තියන ?

නෑ බං .. එකේ පාදිලි එක එක ඒවා කරනවා , කියනවා ...
මිනිස්සුන්ට එක එක වෙලාවට නැකිටින්න , වාඩි වෙන්න , දනගහන්න තියනවා ..ගීතිකා කියන්න නියනවා ... පාදිලි කියන ඒවාට එසේම වේවා කියල රිප්ලයි කරනවා වගේ ඒවා තියනවා ...
මල් පලතුරු කියන්නේ ඉතින් පඬුරු පෙරහැර කියල එකක් තියනවා .. එකේදී මිනිස්සු එක එක දේවල් උස්සන් ගිහිල්ල පාදිලිට දෙනවා .. සමහර වෙලාවට පලතුරුත් දෙනවා ...![]()

ගෙදර ඉඳන් යන්ඩ තියෙනවනං හොඳයි මචං
ඔහෙ ඇවිල්ල උඹල මට හිටුපුක් ගැහුවොත්![]()
මුට තියෙන්නෙ ඊට කලිං දවසෙ අයිං වෙන එක
පූජාව ඉවර වුනාට පස්සෙ දවසෙ ආයෙ යනව
ආයෙ පූජාවට කලිං දවසෙ අයිං වෙනව
![]()
ඕනේ නෑ බං මුට තියෙන්නේ ශේප් එකේ වැරැද්ද වැරැද්ද හරි පුජාව තියන එක .. පාදිලිට කොච්චර වැරදුනත් මිනිස්සු හිනා වෙන්නේ නෑනේ ... ඉස්සර අපේ ගමේ පල්ලිට ආව පාදිලි කෙනෙක් උ පුජාව කියාගෙන යන ගමන් එක පාරට සද්දේ නවතිනවා ... ටික වෙලාවකින් නින්දේන් නකිටල වගේ ආයේ කියාගෙන යනවා ,,,, පට්ට නාකි ... එත් මිනිස්සු වැරදිලාවත් හිනාවෙන්නේ නෑ ...
ඒ ඉතිං පාදිලි තුමෙක් වුනාට පස්සෙනෙ
ගිය ගමං වෙන්න බෑනෙ

උඹලට වගේ නෙමේ මට තරහ ගියාම එක පාරට හිතට එනව, මම අරක පොලේ ගහයි මේක පොලේ ගහයි කාටහරි දමල අනී, මහ විනාසයක් කර ගනී කියල..
ඉතිං කේන්තියයි ඔලුව අවුල් වීමයි ඩබල් වදිනව මට ඒ වෙලාවට..
මට එහෙම කරන්ඩ කිසිම වුවමනාවක් නෑ.. ඒත් හිතට එනව මම එහෙම කරයිදෝ කියල..
obsession
එදා මම ලෑස්ති වෙන්ඩ පැයකට කලින් රිටාලින් බීල හිටියනං අද තාමත් මම රස්සාවට යනව
තව එක මාසයක් හරි ඇද්දනං මට 30000ක් හොයාගන්ඩ තිබුණ
මගෙ ලොකු ආසාවක් තියෙනව සල්ලි හම්බ කරල ගෙදර අයට උදව් කරන්ඩ
හ්ම්, තුන්දෙනෙක්ගෙ ණය ගෙව්වෙත් නෑ තාම මම![]()
ඉතින් එතකං සෙමනේරියේ ඉන්න තියෙන්නේ ,,, අවුලක් නෑ වැඩිපුර ඉන්නේ මු වගේ උන් තමයි ...![]()

ගෙදර ඉඳන් යන්ඩ තියෙනවනං හොඳයි මචං
ඔහෙ ඇවිල්ල උඹල මට හිටුපුක් ගැහුවොත්![]()