මට තරහ ගියාම

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කිව්වේ මුට රස්සාවක් විදියට කරන්න හොඳයි කියල ... :yes:
    අමාරු දෙකට තියෙන්නේ පුජාව තියන එක තමයි ,,, එත් ඉතින් අවුරුදු ගානක් සෙමනේරියේ හිටියම මු වෙනස් වෙයි ..:)

    පූජාව කියන්නෙ බුද්ධ පූජාව වගේ එකක්ද බං ? :eek: මල් පලතුරු තියන ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පූජාව කියන්නෙ බුද්ධ පූජාව වගේ එකක්ද බං ? :eek: මල් පලතුරු තියන ?

    නෑ බං .. එකේ පාදිලි එක එක ඒවා කරනවා , කියනවා ...
    මිනිස්සුන්ට එක එක වෙලාවට නැකිටින්න , වාඩි වෙන්න , දනගහන්න තියනවා ..ගීතිකා කියන්න නියනවා ... පාදිලි කියන ඒවාට එසේම වේවා කියල රිප්ලයි කරනවා වගේ ඒවා තියනවා ...
    මල් පලතුරු කියන්නේ ඉතින් පඬුරු පෙරහැර කියල එකක් තියනවා .. එකේදී මිනිස්සු එක එක දේවල් උස්සන් ගිහිල්ල පාදිලිට දෙනවා .. සමහර වෙලාවට පලතුරුත් දෙනවා ... :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බං .. එකේ පාදිලි එක එක ඒවා කරනවා , කියනවා ...
    මිනිස්සුන්ට එක එක වෙලාවට නැකිටින්න , වාඩි වෙන්න , දනගහන්න තියනවා ..ගීතිකා කියන්න නියනවා ... පාදිලි කියන ඒවාට එසේම වේවා කියල රිප්ලයි කරනවා වගේ ඒවා තියනවා ...
    මල් පලතුරු කියන්නේ ඉතින් පඬුරු පෙරහැර කියල එකක් තියනවා .. එකේදී මිනිස්සු එක එක දේවල් උස්සන් ගිහිල්ල පාදිලිට දෙනවා .. සමහර වෙලාවට පලතුරුත් දෙනවා ... :yes:

    ඕක තියන්නෙ සතියට සැරයයිනෙ හැමදාම නෑනෙ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මුට තියෙන්නෙ ඊට කලිං දවසෙ අයිං වෙන එක
    පූජාව ඉවර වුනාට පස්සෙ දවසෙ ආයෙ යනව
    ආයෙ පූජාවට කලිං දවසෙ අයිං වෙනව
    :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුට තියෙන්නෙ ඊට කලිං දවසෙ අයිං වෙන එක
    පූජාව ඉවර වුනාට පස්සෙ දවසෙ ආයෙ යනව
    ආයෙ පූජාවට කලිං දවසෙ අයිං වෙනව
    :baffled:

    ඕනේ නෑ බං මුට තියෙන්නේ ශේප් එකේ වැරැද්ද වැරැද්ද හරි පුජාව තියන එක .. පාදිලිට කොච්චර වැරදුනත් මිනිස්සු හිනා වෙන්නේ නෑනේ ... ඉස්සර අපේ ගමේ පල්ලිට ආව පාදිලි කෙනෙක් උ පුජාව කියාගෙන යන ගමන් එක පාරට සද්දේ නවතිනවා ... ටික වෙලාවකින් නින්දේන් නකිටල වගේ ආයේ කියාගෙන යනවා ,,,, පට්ට නාකි ... එත් මිනිස්සු වැරදිලාවත් හිනාවෙන්නේ නෑ ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඕනේ නෑ බං මුට තියෙන්නේ ශේප් එකේ වැරැද්ද වැරැද්ද හරි පුජාව තියන එක .. පාදිලිට කොච්චර වැරදුනත් මිනිස්සු හිනා වෙන්නේ නෑනේ ... ඉස්සර අපේ ගමේ පල්ලිට ආව පාදිලි කෙනෙක් උ පුජාව කියාගෙන යන ගමන් එක පාරට සද්දේ නවතිනවා ... ටික වෙලාවකින් නින්දේන් නකිටල වගේ ආයේ කියාගෙන යනවා ,,,, පට්ට නාකි ... එත් මිනිස්සු වැරදිලාවත් හිනාවෙන්නේ නෑ ...

    ඒ ඉතිං පාදිලි තුමෙක් වුනාට පස්සෙනෙ
    ගිය ගමං වෙන්න බෑනෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ඉතිං පාදිලි තුමෙක් වුනාට පස්සෙනෙ
    ගිය ගමං වෙන්න බෑනෙ

    ඉතින් එතකං සෙමනේරියේ ඉන්න තියෙන්නේ ,,, අවුලක් නෑ වැඩිපුර ඉන්නේ මු වගේ උන් තමයි ... :D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹලට වගේ නෙමේ මට තරහ ගියාම එක පාරට හිතට එනව, මම අරක පොලේ ගහයි මේක පොලේ ගහයි කාටහරි දමල අනී, මහ විනාසයක් කර ගනී කියල..

    ඉතිං කේන්තියයි ඔලුව අවුල් වීමයි ඩබල් වදිනව මට ඒ වෙලාවට..

    මට එහෙම කරන්ඩ කිසිම වුවමනාවක් නෑ.. ඒත් හිතට එනව මම එහෙම කරයිදෝ කියල..

    obsession

    එදා මම ලෑස්ති වෙන්ඩ පැයකට කලින් රිටාලින් බීල හිටියනං අද තාමත් මම රස්සාවට යනව

    තව එක මාසයක් හරි ඇද්දනං මට 30000ක් හොයාගන්ඩ තිබුණ :(

    මගෙ ලොකු ආසාවක් තියෙනව සල්ලි හම්බ කරල ගෙදර අයට උදව් කරන්ඩ

    හ්ම්, තුන්දෙනෙක්ගෙ ණය ගෙව්වෙත් නෑ තාම මම :sorry:

    tho merune nedda thawa???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් එතකං සෙමනේරියේ ඉන්න තියෙන්නේ ,,, අවුලක් නෑ වැඩිපුර ඉන්නේ මු වගේ උන් තමයි ... :D

    අර ෆිල්ම් වල පල්ලි වල පෙන්නනව වගේ කුලුණක් උඩට වෙලා තඩි බෙල් එකක් ගහන්න තියෙනවනං මාත් කැමතියි :love: