කොහොමද බං මිනිස්සු පොඩි පඩියක් අරන් වාහනයක් ගන්නේ? මම ලංකාවේ හිටිය කාලයේ මාසේ පෙට්‍රල් වලට යන වියදමයට වඩා අඩුවෙන් පඩි ගන්න මිනිස්සු හිටිය. අනික ඉනෂුවරන්ස්? කොහොමද මේව ගෙවන් ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ
හිනාවෙන්න එපා මිට්ටෝ. ලංකාවේ මිනිහෙක්ට වාහනයක් අරන්දුන්නත් පාවිච්චිකරගන්න විදියක් නැති මිනිස්සු ඉන්නව.
කෑමති එක ගනී මිට්ටියේ... කලබල වෙන්න එපා.හිනාවෙන්න එපා මිට්ටෝ. ලංකාවේ මිනිහෙක්ට වාහනයක් අරන්දුන්නත් පාවිච්චිකරගන්න විදියක් නැති මිනිස්සු ඉන්නව.
දන්න කොල්ලෝ හිටියා තෙල් ටික ගහගන්න ආදායම නෑ හැබැයි තාත්තලගේ වාහන වලින් ඔෆිස් එනවා හවසට කෙල්ලෝ එක්ක අවලමේ යන්නමටත් ඕක හිතාගන්නම බෑ බං. ලක්ෂ 3.5+ පඩියක් ගත්තත් තාම පත ෆිනෑන්ස් එකක් දාලා වාහනයක් ගන්නවා කියන රිස්ක් එක ගන්න කැමති නෑ. ඒ නිසා තියන වාහනේ දීලා ලක්ෂ 20ක විතර ලෝන් ගහලා ගත්තා වාහනයක්. මුලු වටිනාකම ලක්ෂ 60ක් නෑ වාහනේ. හැබැයි යාන්තං ලක්ශ 1.50 වගේ මාසික ආදායම තියන සමහර උන් (පඩි + වතු වල ආදායම් + etc) මාසෙට 70/80 විතර ගෙවන්න වෙන පත ෆිනෑන්ස් දාලා දඩ වාහන බස්සනවා. රටේ තත්වෙ ඉන්ෆ්ලේශන් ඒවා අදාලම නෑ උන්ට![]()
දන්න කොල්ලෝ හිටියා තෙල් ටික ගහගන්න ආදායම නෑ හැබැයි තාත්තලගේ වාහන වලින් ඔෆිස් එනවා හවසට කෙල්ලෝ එක්ක අවලමේ යන්න![]()
Man me wenakan gewanna wahana aran ne.
hithaganna beri nam nohitha hitapan mitto. Mokada nikan rata indalath puka mehe tiyan inneකොහොමද බං මිනිස්සු පොඩි පඩියක් අරන් වාහනයක් ගන්නේ? මම ලංකාවේ හිටිය කාලයේ මාසේ පෙට්‍රල් වලට යන වියදමයට වඩා අඩුවෙන් පඩි ගන්න මිනිස්සු හිටිය. අනික ඉනෂුවරන්ස්? කොහොමද මේව ගෙවන් ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ![]()
Ohoma hituwata lankawe godak unta land anan manan income tiyenawa salary adu unata.eka inheritance ekak tibbama rola gahanna puluwan
salli poliyata denawa mama danna ayath