මට තාමත් හිතාන්න බෑ🚗🤔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,432
    30,290
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහොමද බං මිනිස්සු පොඩි පඩියක් අරන් වාහනයක් ගන්නේ? මම ලංකාවේ හිටිය කාලයේ මාසේ පෙට්‍රල් වලට යන වියදමයට වඩා අඩුවෙන් පඩි ගන්න මිනිස්සු හිටිය. අනික ඉනෂුවරන්ස්? කොහොමද මේව ගෙවන් ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ🤔
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    හිනාවෙන්න එපා මිට්ටෝ. ලංකාවේ මිනිහෙක්ට වාහනයක් අරන්දුන්නත් පාවිච්චිකරගන්න විදියක් නැති මිනිස්සු ඉන්නව.
    කෑමති එක ගනී මිට්ටියේ... කලබල වෙන්න එපා.
    ලංකාවේ මිනිස්සු බැරි වැඩ කරන්න ගිය නිසානේ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    මටත් ඕක හිතාගන්නම බෑ බං. ලක්ෂ 3.5+ පඩියක් ගත්තත් තාම පත ෆිනෑන්ස් එකක් දාලා වාහනයක් ගන්නවා කියන රිස්ක් එක ගන්න කැමති නෑ. ඒ නිසා තියන වාහනේ දීලා ලක්ෂ 20ක විතර ලෝන් ගහලා ගත්තා වාහනයක්. මුලු වටිනාකම ලක්ෂ 60ක් නෑ වාහනේ. හැබැයි යාන්තං ලක්ශ 1.50 වගේ මාසික ආදායම තියන සමහර උන් (පඩි + වතු වල ආදායම් + etc) මාසෙට 70/80 විතර ගෙවන්න වෙන පත ෆිනෑන්ස් දාලා දඩ වාහන බස්සනවා. රටේ තත්වෙ ඉන්ෆ්ලේශන් ඒවා අදාලම නෑ උන්ට 🥲
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,432
    30,290
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් ඕක හිතාගන්නම බෑ බං. ලක්ෂ 3.5+ පඩියක් ගත්තත් තාම පත ෆිනෑන්ස් එකක් දාලා වාහනයක් ගන්නවා කියන රිස්ක් එක ගන්න කැමති නෑ. ඒ නිසා තියන වාහනේ දීලා ලක්ෂ 20ක විතර ලෝන් ගහලා ගත්තා වාහනයක්. මුලු වටිනාකම ලක්ෂ 60ක් නෑ වාහනේ. හැබැයි යාන්තං ලක්ශ 1.50 වගේ මාසික ආදායම තියන සමහර උන් (පඩි + වතු වල ආදායම් + etc) මාසෙට 70/80 විතර ගෙවන්න වෙන පත ෆිනෑන්ස් දාලා දඩ වාහන බස්සනවා. රටේ තත්වෙ ඉන්ෆ්ලේශන් ඒවා අදාලම නෑ උන්ට 🥲
    දන්න කොල්ලෝ හිටියා තෙල් ටික ගහගන්න ආදායම නෑ හැබැයි තාත්තලගේ වාහන වලින් ඔෆිස් එනවා හවසට කෙල්ලෝ එක්ක අවලමේ යන්න🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    දන්න කොල්ලෝ හිටියා තෙල් ටික ගහගන්න ආදායම නෑ හැබැයි තාත්තලගේ වාහන වලින් ඔෆිස් එනවා හවසට කෙල්ලෝ එක්ක අවලමේ යන්න🤣

    Oya thiyenne oaka thama scene eka, godak ayata gewal ayithi wenawa, wahanayak gedarin hambawenawaa eda welata keeyak hari hambunaama hondatama athi. Oaka continue wena families wala ayata loku awulak na.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    657
    1,086
    93
    Man me wenakan gewanna wahana aran ne.

    Same here.! 🤝🤝🤝 Never in my life! Owned 19 cars and counting.. lol!!

    Buying a consumable item on on credit is one of the worst financial decisions ever!

    Few exceptions though:

    1.) credit might be OK if you are certain that you can play the market. E.g. buy low, sell high with profit to offset credit interest
    2.) credit might be OK if the vehicle is used to generate revenue (i.e. business) OR to use for other financial benefits (i.e. tax offset/benefits)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,601
    35,553
    113
    අපි නම් ලංකාවේ ආදයමට හරියන විදියට වියදම් හදාගෙන ඉන්නේ. බැන්ඳත් ළමයි නම් හදන්නෙ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,285
    113
    කොහොමද බං මිනිස්සු පොඩි පඩියක් අරන් වාහනයක් ගන්නේ? මම ලංකාවේ හිටිය කාලයේ මාසේ පෙට්‍රල් වලට යන වියදමයට වඩා අඩුවෙන් පඩි ගන්න මිනිස්සු හිටිය. අනික ඉනෂුවරන්ස්? කොහොමද මේව ගෙවන් ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ🤔
    hithaganna beri nam nohitha hitapan mitto. Mokada nikan rata indalath puka mehe tiyan inne 🤭 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,570
    1
    59,086
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි පඩි ගන්න එවුන්ට මොකටද වාහන? මන්නාරමේ @erozan හාරපු තෙල් තියෙනව කියලද?

    ඉන්දියාව කරා වගේ හමුදාව දාල දුප්පත් එවුන්ට වඳ සැත්කම් කරන්න ඕන.