මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම නම් ඔය කියන හැම වර්ගයකම TV දැනටත් යූස් කරනව. කල්පැවත්ම අතින් ගත්තම සෝනි තමයි අවුරුදු 10කට වඩා යූස් කරන්න පුලුවන්. මේ තියෙන්නෙ ගිය සතියෙ පෙන්ශන් ගිය ( Dec-2009 ~ June-2020) Bravia එකක්. මේක 24/7 CCTV එකට තමයි යූස් කරේ. දැන් ටෙක්නොලොජි එක මාර ඉක්මනට දියුනු වෙන නිසා මගේ අදහස නම් අවුරුදු 3ක් යූස් කරන්න පුලුවන් සැම්සුන් වගේ බ්‍රෑන්ඩ් එකකට ගියත් අවුලක් නෑ.
    02.jpeg

    01.jpeg
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ලංකාවේ කොහෙද හොද ටීවි ගන්න තියෙන්නේ. සංගර් දම්රෝ වල ගනන් වැඩියි නේද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Dan mokadda ban ganne? maath ganna hitiye SL walin QLED ekak.. mokadda ban QLED eke awula ochcharata? :dull:
    Qled වල අවුලක් නෙමෙයි මචං, අවුරුද්දෙන් අවුරුද්ද ඉම්ප්රූව් වෙන සීන් එකක් තියෙන්නේ. 2019 එකයි 2020 එකයි බැලුවම පික්ච කොලිටි එකේ ඇහැට පේන වෙනසක් තියෙනවා. 😐
     
    • Like
    Reactions: bestdivx

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Qled වල අවුලක් නෙමෙයි මචං, අවුරුද්දෙන් අවුරුද්ද ඉම්ප්රූව් වෙන සීන් එකක් තියෙන්නේ. 2019 එකයි 2020 එකයි බැලුවම පික්ච කොලිටි එකේ ඇහැට පේන වෙනසක් තියෙනවා. 😐
    ඕක කොහොමත් වෙන දෙයක්. ටෙකිනොලිජි කියන දේ තත්පරෙන් තත්පරේට වෙනස් වෙනවා. ඔහොද ගියොත් ඔයාට ගන්න එකක් නැති වෙනවා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක කොහොමත් වෙන දෙයක්. ටෙකිනොලිජි කියන දේ තත්පරෙන් තත්පරේට වෙනස් වෙනවා. ඔහොද ගියොත් ඔයාට ගන්න එකක් නැති වෙනවා.
    උඹට මම කියපු දේ හරියටම තේරිලා නෑ. මට තියෙන අවුල 2019යේ qled එකට වඩා ,led එක හොඳ වීම. එතන හිටිය කෙනත් කිව්වේ ඒ qled එකට වඩා led එක හොඳයි කියල.
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    උඹට මම කියපු දේ හරියටම තේරිලා නෑ. මට තියෙන අවුල 2019යේ qled එකට වඩා ,led එක හොඳ වීම. එතන හිටිය කෙනත් කිව්වේ ඒ qled එකට වඩා led එක හොඳයි කියල.
    ඔයා කොහෙන්ද ගිහිල්ලා බැලුවේ ?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    TV ගන්නවනම් SONY විතරක් ගන්න.made in Malaysia.panasonic (Malaysia) ඵකත් අවුලක් නැහැ.ඒත් ලංකාවෙ ඉන්දියන් ඒව තියෙන්නෙ.LG SAMSUNG ලෙඩ ගොඩවල්.අනික ඉන්දියාවෙ හදන ඒව ලංකාවෙ තියෙන්නෙ..කොරියාවෙ හැදුව උනත් වැඩි කල් නම් USE කරන්න වෙන ඵකක් නැහැ ඔය බ්‍රෑන්ඩ් දෙක..මගෙ යාළුවෙක් කොරියාවෙන්ම අරන් අාපු TV ඵක මාස 8න් කැඩුනා.ලංකාවෙ හදනවනම් හැටදාහක් යනවා..
    Mn gatta samsung eka made in vietnam
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Mn gatta samsung eka made in vietnam

    පල් හොරු ඉන්න රටක් වියට්නාම් කියන්නෙ.සැම්සුන් ෆෝන්ස්නම් වියට්නාම් කිව්වහම කවුරුත් ගන්නෙත් නෑ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ඇයි බන් දැන් ජපන් බඩු එන්නේ නැත්තේ? උන් දැන් ටීවී හදන්නේ නැද්ද? නැත්තන් වෙන මොනවා හරිද හදන්නේ උන් ටීවී වෙනුවට?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22