කෝස්ට් එක වැඩියි බං. ලඟ රටක අටවලා විකුණන එක හැම අතින්ම ලාබයිඇයි බන් දැන් ජපන් බඩු එන්නේ නැත්තේ? උන් දැන් ටීවී හදන්නේ නැද්ද? නැත්තන් වෙන මොනවා හරිද හදන්නේ උන් ටීවී වෙනුවට?
කෝස්ට් එක වැඩියි බං. ලඟ රටක අටවලා විකුණන එක හැම අතින්ම ලාබයිඇයි බන් දැන් ජපන් බඩු එන්නේ නැත්තේ? උන් දැන් ටීවී හදන්නේ නැද්ද? නැත්තන් වෙන මොනවා හරිද හදන්නේ උන් ටීවී වෙනුවට?
එතකොට ජපානේ උන් ගාව තියෙන්නෙත් එහෙම අටවපුවද?කෝස්ට් එක වැඩියි බං. ලඟ රටක අටවලා විකුණන එක හැම අතින්ම ලාබයි
පල් හොරු ඉන්න රටක් වියට්නාම් කියන්නෙ.සැම්සුන් ෆෝන්ස්නම් වියට්නාම් කිව්වහම කවුරුත් ගන්නෙත් නෑ..
මගේ ජපෑන් ඉන්න යාලුවෙක්ට ටික කාලෙකට කලින් කතාකලා කැම්කෝඩර් එකක් බලන්න. එයා කිව්වෙනං එහේ මේඩ් ඉන් ජපෑන් සෝනි ප්රඩක්ට්ස් තියෙනව කියල.එතකොට ජපානේ උන් ගාව තියෙන්නෙත් එහෙම අටවපුවද?
ජපානෙ තියෙන්නෙ ජැපැන් SONY බඩු විතරයි.මගේ ජපෑන් ඉන්න යාලුවෙක්ට ටික කාලෙකට කලින් කතාකලා කැම්කෝඩර් එකක් බලන්න. එයා කිව්වෙනං එහේ මේඩ් ඉන් ජපෑන් සෝනි ප්රඩක්ට්ස් තියෙනව කියල.

ඒ කියන්නේ උන් එව්වා උන්ට විතරද දැන් හදාගන්නේ?මගේ ජපෑන් ඉන්න යාලුවෙක්ට ටික කාලෙකට කලින් කතාකලා කැම්කෝඩර් එකක් බලන්න. එයා කිව්වෙනං එහේ මේඩ් ඉන් ජපෑන් සෝනි ප්රඩක්ට්ස් තියෙනව කියල.
Made in country eka nam loku awulak naha neda bn...hebai export karana market eka anuwa quality wenasak athi... quality kiyanne use karana material ehema...ඒ කියන්නේ උන් එව්වා උන්ට විතරද දැන් හදාගන්නේ?

ඩියුරබිලිටි එක බලනවානම් සෝනි එකක් ගන්න. Picture Quality එක බලනවානම් සැම්සුන්ග් එකක් ගන්න.එපාවෙනවා...... ඊයෙත් බලලා හැරිලා ආව. 420000.00 LKR .
සෝනි එකේ බිල්ඩ් කොලිටි එක මදි, රිමෝට් එකත් හරිනෑ .. ඒ ගානට Samsung 2019 qled අරං ඇති වැඩකුත් නෑ .
SONY KD65AG8BU 65" Smart 4K Ultra HD HDR OLED TV with Google Assistant
Samsung Q90R Series QE65Q90RAT - 65" QLED Smart TV - 4K UltraHD
TV නම් Sony තමයි. අනිත් brand ඔක්කොම Made in India .
LG නම් ගන්න එපා Display එක කේස් එනවා
Panasonic ඒකත් හොදයි කැඩෙන්නෙ නැහැ . කොඩක් අය පාවිච්චි කරනවා දැකලා තියෙනවා අවුලක් නැහැ. ගණන් තමා වැඩිwht about panasonic from damro ?
mama kala wage ganin...එපාවෙනවා...... ඊයෙත් බලලා හැරිලා ආව. 420000.00 LKR .
සෝනි එකේ බිල්ඩ් කොලිටි එක මදි, රිමෝට් එකත් හරිනෑ .. ඒ ගානට Samsung 2019 qled අරං ඇති වැඩකුත් නෑ .
SONY KD65AG8BU 65" Smart 4K Ultra HD HDR OLED TV with Google Assistant
Samsung Q90R Series QE65Q90RAT - 65" QLED Smart TV - 4K UltraHD
reviews balala ganna giye wena ekak....anthimata gatte eweleta hithuna ekak 
samsung hoda ekak ganin ban.. api sadaaaa kaalika thiya ganna neme neh...![]()
උඹ කොහෙන්ද ගත්තේ?mama kala wage ganin...reviews balala ganna giye wena ekak....anthimata gatte eweleta hithuna ekak
LG..hebai 300 $ off ekak tibba...
dan Sony wedak ne.. Samsung and LG tama TV walata best.