මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලා එක එක ජාතියේ ඒවා ගන්න කිව්වට ගිහින් බැලුවම පිස්සු වගේ. ඔළුවට දාගෙන ගියපුවා ඇස් දෙකෙන් දැක්කම මොනවද ස්ටඩී කරලා ගියේ කියලා හිතෙනවා. :baffled: සමහර පරණ මොඩ්ල්ස් හොඳයි අලුත් ඒවාට වඩා.
    කරුමෙට කෝවිඩ් නිසා මේ ටිකේ ටීවී අඩුයි. ලබන සතියේ සේල් පටන්ගන්නවා. මොනවහරි කරන්න ඕන.
    මට පේන්නේ මම අන්තිමට 65" UHD LED ටීවී ඒකකට යයි වගේ qled, nonocell පස්සේ පන්නන්නේ නැතිව.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    උඹලා එක එක ජාතියේ ඒවා ගන්න කිව්වට ගිහින් බැලුවම පිස්සු වගේ. ඔළුවට දාගෙන ගියපුවා ඇස් දෙකෙන් දැක්කම මොනවද ස්ටඩී කරලා ගියේ කියලා හිතෙනවා. :baffled: සමහර පරණ මොඩ්ල්ස් හොඳයි අලුත් ඒවාට වඩා.
    කරුමෙට කෝවිඩ් නිසා මේ ටිකේ ටීවී අඩුයි. ලබන සතියේ සේල් පටන්ගන්නවා. මොනවහරි කරන්න ඕන.
    මට පේන්නේ මම අන්තිමට 65" UHD LED ටීවී ඒකකට යයි වගේ qled, nonocell පස්සේ පන්නන්නේ නැතිව.

    තොපි ගෑනු තෝරනවා වගේනේ ටීවී තෝරන්නේ :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපි ගෑනු තෝරනවා වගේනේ ටීවී තෝරන්නේ :baffled:
    ඒ වගේ තමයි බං. හොරි ගෑනියෙක් සෙට්කරන් අවුරුදු පහක් අදින්න සෙට්වුනොත්? එක එකා එක එක මොඩ්ල්ස් එක එක ෆීචර්ස් එක්ක දානවා ගන්න යන එකා අතරමං. සිරාවටම එපා වෙලා තියෙන්න.:dull:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,654
    21,272
    113
    උඹලා එක එක ජාතියේ ඒවා ගන්න කිව්වට ගිහින් බැලුවම පිස්සු වගේ. ඔළුවට දාගෙන ගියපුවා ඇස් දෙකෙන් දැක්කම මොනවද ස්ටඩී කරලා ගියේ කියලා හිතෙනවා. :baffled: සමහර පරණ මොඩ්ල්ස් හොඳයි අලුත් ඒවාට වඩා.
    කරුමෙට කෝවිඩ් නිසා මේ ටිකේ ටීවී අඩුයි. ලබන සතියේ සේල් පටන්ගන්නවා. මොනවහරි කරන්න ඕන.
    මට පේන්නේ මම අන්තිමට 65" UHD LED ටීවී ඒකකට යයි වගේ qled, nonocell පස්සේ පන්නන්නේ නැතිව.
    මමත් බල බල හිටියේ....OLED ගන්න බජට් නෑ....මම LG Naonocell 80 series LED 65 (2020) එකක් order කලා...
    සෝනී LED එකත් තිබ්බා ඊට වඩා පොඩ්ඩක් වැඩී...100 bucks...2019 ඒවා දැන් ස්ටොක්ස් නෑ...2020 lineup එක මේ මාසේ වගේ එන්නේ...

    ඇන්ඩ්‍රොයිඩ් OS එක ටිකක් dull වගෙනේ..LG webOS එක පට්ට..මැජික් රිමෝට් එකත් සිරා...android ඕනිනම් ඔය එකක් fire stick ekak ගහ ගන්න එකනේ...
    මට මහ ලොකු වෙනසක් පෙනුනේ නෑ display eke..LG LED vs අනිත් ඒවත් එක්ක....අනේ මන්ද...

    උබ EU නේද ඉන්නේ?
    HISENSE, TCL එහෙමත් සිරා TV තියේ අඩුවට හොඳ ඔප්ශන් දෙන...අනික 3 year වොරන්ටි...හැබැයි උන්ගේ ප්‍රොසෙසර් එහෙම කොහොමද දන්නේ නෑ...මම මේ දවස් වල චව් බ්‍රෑන්ඩ්ස් පොඩ්ඩක් හලන සීන් එකේ ඉන්නේ ඒ නිසා ගියේ නෑ ඒවට...:P
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    mchn, ohoma tv toranna baha.

    Nikan Sony best, LG best, Samsung best kiwwata hari yanne naha.

    Mulinma budget 1 kiyada kiyala hitala e range eke lankawe tiyena TV models tika balanna.
    ita passe ewaye tiyena features compare karala balanna.

    Hoda colours ona nam adu budget ekakin IPS pannel ekak tiyena TV ekakbalanna.
    ita passe balanna Local dimming tiyeda? local Dimming zones kochchara tiyenawada kiyala. wadi wena taramata contrast hodai.

    ita amatarawa uba TV eka tiyanna inna tana ganat hitanna. light eka godak ena tanak nam maximum brightness wadi ekak toraganna. Godak ma eliya tanaka nam OLED gattat wadak na. e wage tanakata hari yanne QLED wage ekak tamai.

    anit eka puluwan taram alut model ekakata yanna. ekama year wunat flagship models wala colours, sharpness hodai.

    rtings site eke hoda reliable reviews tiyenawa. ewat kiyawanna
    https://www.rtings.com/tv/reviews/best/by-size/65-inch

    mehema hodata hoyala balala hoda TV ekak ganna.

    QLED colours awul kiyapu eka nam hita ganna amarui. samahara wita colour settings wenas karala natural colours dala tibunada danne naha.
    puluwan nam pen ekakata honda qlity video ekak genihin colour settings wenas karala ehema balanna. tv eka ganna kalin

    godak aya LG awul kiyala tibuna nisa kiyannam,
    Ape gedara tiyeno 43" LG smart ekak. 2012 wage gatte. tama hodata wada. godak hoda vibrant colours tiyenawa.
    wechcha ekama awula lenses dekak galawuna eka. eka kohomat oya wage tv wala wena deyak. hama brand ekakama wage. ita passe white spots enawa. kohetawat genichche naha, taniyama galawala Multibond dala alewwa. anit lenses ehemat galawala hodata alewwa. dan apahu gatta widiyama weda.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් බල බල හිටියේ....OLED ගන්න බජට් නෑ....මම LG Naonocell 80 series LED 65 (2020) එකක් order කලා...
    සෝනී LED එකත් තිබ්බා ඊට වඩා පොඩ්ඩක් වැඩී...100 bucks...2019 ඒවා දැන් ස්ටොක්ස් නෑ...2020 lineup එක මේ මාසේ වගේ එන්නේ...

    උබ EU නේද ඉන්නේ?
    HISENSE, TCL එහෙමත් සිරා TV තියේ අඩුවට හොඳ ඔප්ශන් දෙන...හැබැයි උන්ගේ ප්‍රොසෙසර් එහෙම කොහොමද දන්නේ නෑ...මම මේ දවස් වල චව් බ්‍රෑන්ඩ්ස් පොඩ්ඩක් හලන සීන් එකේ ඉන්නේ ඒ නිසා ගියේ නෑ ඒවට...:P
    බැලුව බං එපාවෙනකන් HISENSE, TCL පට්ටෙට පැනල් තිබුනට ඇතුලේ මොන ලබ්බක් තියෙනවද දන්නේ නෑ. ඒක නිසාමයි අතෑරියේ. 2019 oled එකකට යන්න පුළුවන් හැබැයි 55" කාමරේට පොඩි වැඩියි. මමත් මේ LG nanocell එකක් දැකල ගන්න ගියේ. එතන හිටිය එකා කිව්වා ඊට හොඳයි කියලා සෝනි led එකක්. එතැනින්ම වැඩේ අතෑරියා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,654
    21,272
    113
    බැලුව බං එපාවෙනකන් HISENSE, TCL පට්ටෙට පැනල් තිබුනට ඇතුලේ මොන ලබ්බක් තියෙනවද දන්නේ නෑ. ඒක නිසාමයි අතෑරියේ. 2019 oled එකකට යන්න පුළුවන් හැබැයි 55" කාමරේට පොඩි වැඩියි. මමත් මේ LG nanocell එකක් දැකල ගන්න ගියේ. එතන හිටිය එකා කිව්වා ඊට හොඳයි කියලා සෝනි led එකක්. එතැනින්ම වැඩේ අතෑරියා.
    ඔය ඔක්කොම ගහන්නෙ එකම ප්ලාන්ට් එකෙ වෙන්න අති ලොල් :D

    ඔව් මමත් කියන්න ගියෙ OLED 2019 55 එකකට යන්න කියල.....අර උඩ කිව්ව වගෙ https://www.rtings.com/tv/reviews/best/by-size/65-inch තමා රිවිව්ස් වලට හොඳ....

    ඒත් ඔලුව කොලොප්පන් වෙනවා...

    මම ගන්න ගියේ LG LED Normal 65 එකක්....එතනට ගියම Nanocellඑක දැක්ක පොඩ්ඩයි වැඩි එක ගත්ත විනාඩි 2-3 හිත්ලා....:baffled:
    තාම හරි හමන් රිවීව් එකක් වත් නෑ...TV eka ආවට පස්සෙම බලනවා....:D
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Samsung,Sony එකක් ගනින්..සෝ රූම් වල කලර්ස් බලල හොඳ නරක කියන්ඩ අමාරුයි මොකද Backlight වැඩි කරල Dynamic වගේ තද පාටට පේන විදියට ඩිෆෝල්ට් දාල තියෙන්නෙ..ගන්න එකක් අවුරුදු 3ක වොරන්ටි එක්ක ගනින්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ඔක්කොම ගහන්නෙ එකම ප්ලාන්ට් එකෙ වෙන්න අති ලොල් :D

    ඔව් මමත් කියන්න ගියෙ OLED 2019 55 එකකට යන්න කියල.....අර උඩ කිව්ව වගෙ https://www.rtings.com/tv/reviews/best/by-size/65-inch තමා රිවිව්ස් වලට හොඳ....

    ඒත් ඔලුව කොලොප්පන් වෙනවා...

    මම ගන්න ගියේ LG LED Normal 65 එකක්....එතනට ගියම Nanocellඑක දැක්ක පොඩ්ඩයි වැඩි එක ගත්ත විනාඩි 2-3 හිත්ලා....:baffled:
    තාම හරි හමන් රිවීව් එකක් වත් නෑ...TV eka ආවට පස්සෙම බලනවා....:D
    20200702-jrsr-124kb.jpg

    උඹ මේකද ගත්තේ? මට සෙට්වුනේ මේක.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Sony ගනන් උනාට අවුරු 10 විතර ගේමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගෙදර තිබුණේ Sony TV එකක් අවුලක් නැතුව අවුරුදු 8 පවිචචී කාරා. TV එකේ Mother Board එක ගියේ අකුණක් ගහලා අපේ පැත්තේ . නැත්නං තවත් වැඩ. ජනෙලේයක් ළඟ තිබ්බේ වැස්සැට පිනි පිනි පොදත් ගහලා තිබුන TV එකට ඒත් TV එකේ අවුලක් උණේ නැහැ ♥♥♥
    Ape gedra dan 7 years withra Konka LED TV ekak thywa , akuak gahalath motherborad eka gye na ,podi repair krla thama hondata wada . Kumbiyo eke asse innwa . :love::love::love::love::love::love::love:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Sony tikak price wadi machan. eth hoda ithin sony thamai.

    2nd samsung hodai. Price eka tikak adui.
    Malasian hari Thailand ekak hari ganna samsung gannawa nam.

    Dubai wala nam Sony/Samsung patta adui bn.

    hodama lg oled
    Then Samsung qled