මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Durability??
    man danne anith aya gana man name expect karanne durability eka echara. quality ekak updated technology ekai tibbanam ati. ewa tama experience karana one.maximum 3years walata wada nam expect karanne. dan issarahata ehema kalayak tama enne.
     
    • Like
    Reactions: M a d d i e

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    man danne anith aya gana man name expect karanne durability eka echara. quality ekak updated technology ekai tibbanam ati. ewa tama experience karana one.maximum 3years walata wada nam expect karanne. dan issarahata ehema kalayak tama enne.
    සජිත් වගේ ගොන් කථා කියන්නේ නැතුව දන්නේ නැත්නං පණ්ඩිතයා වගේ කියවන්නේ නැතුව හිටපං පොන්ස් 😬😬
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    man danne anith aya gana man name expect karanne durability eka echara. quality ekak updated technology ekai tibbanam ati. ewa tama experience karana one.maximum 3years walata wada nam expect karanne. dan issarahata ehema kalayak tama enne.

    ඒකම තමා බන් මාත් කියන්නේ... අඩුම අවුරුදු 3ක්වත් ඇදගන්න පුලුවන් වෙන්න එපැයි ලෙඩක් නැතුව!

    -------------------------------------------------------------------------------------------------------------

    අපේ තාත්තා රූම් එකේ යූස් කරනවා හයිසෙන්ස් එකක්..... අවුරුදු 3ක් විතර ඇති දැන් මේ වෙනකම් කිසිම ලෙඩක් නැහැ! කලර්ස්වලත් එහෙමට අවුලක් පේන්නේ නැහැ!!​
     
    Last edited:

    ehema aulak oya brand dekama Hodai..expensive anith godak brand walata wada. ... TV/ monitor , LG pannel kiyanne godak popular. itng oke ochara hitanna deyak ne. thorganne tiyenn mokadda techonology eka kiyna eka.. LG OLED tama most expensive. Dan use karanne Samsung QLED ekak. LG ekak ganna expect krana isarahata. tawa lankawe tiyenawa samsunge 4K ekak ekath hodata tiyana. parana ekak tiyanwa eka 6 years vitara parana samsung ekak eketh kisima aulak ne.
     
    • Like
    Reactions: M a d d i e

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    man danne anith aya gana man name expect karanne durability eka echara. quality ekak updated technology ekai tibbanam ati. ewa tama experience karana one.maximum 3years walata wada nam expect karanne. dan issarahata ehema kalayak tama enne.
    වියදංකරන හැම සතපහටම රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕන මචං. මටනං මේ ලෝකේ එක සතපහක් නිකං දෙන්න එකෙක් නෑ. ලක්ෂ පහකට කිට්ටු වෙන්න ටීවී එකක් අරගෙන අවුරුද්දෙන් කැඩෙනවනං මං ලාබෙට TCL හරි මොකක් හරි ලබ්බක් අරං ඉතුරුටිකෙන් මිනිහෙක්ට ගෙයක් හදලා දෙනවා, නැත්තං ත්‍රීවිල් කට්ටක් අරන්දෙනවා. ඒක නම්බුයි එක එකාට ටෙස්ට් කරන්න අපි සල්ලි පුච්චනවට වඩා.
    කොහොමත් මම අවුරුදු 5-10 ටාගට් කරලා තමයි මේ හිසරදේ ඉවරකරගන්නේ. qled තියෙනවා අවුරුදු දහයේ ස්ක්‍රීන් බර්න් වොරන්ටි එක්ක. ගොඩක් දුරට මම එහෙම එහෙකට යයි. මේ ටිකේ මේ ෂොප්ස්වල කිසි බඩුවක් නෑ. ඕඩ කරන්නත් බෑ, මුන් අවුරුද්දක් ශෝරුම්ස්වල පට්ටගපු ගිය අවුරුද්දේ ලඩි $200-300ක් විතර අඩුකරලා ඇඟේගහනවා. මිනිස්සු 1500- 2000 ගෙවලා 200-300යේ ලාබෙට කොළවල ඔතන් ටීවී අරං යනවා. 2000ක් ගෙවලා 200ට ඇරගන්නවා වගේ වැඩක් ඒක:baffled::baffled:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,659
    21,279
    113
    උඹ කොහෙන්ද ගත්තේ?
    mama OZ, EOFY nisa godak ewa sale....mama gatte 2020 latest modal eka...brand new...
    sale dunne natath price match arawa mewa karala poddak talk karala gaana adu kara ganna puluwam

    5 years nam OK..but 10 years ada kale TV ekak adinna puluwanda kiyana eka awul...durability kese wetath tech eka daily wenas wenawa....
    mehe hebai manufacture warranty override karanawa consumer law eken ;) UK th ehema athi...1 year dunnata 3 years wage giyath customer protected.....
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361

    මේකේ රිප්ලයි බලපං.ගොඩක්ම කියන්නෙ SONY හොඳයි කියලා..ඒකට හේතුවක් තියෙනව බං.ඔය කොරියන් ලඩි වලට වඩා ජපානේ හැදුවෙ නැතත් SONY වල durability ඵක ඔය අනිත් බ්‍රෑන්ඩ්ස් වලට වඩා ගොඩක් උඩින් තියෙනවා..අපේ තියෙන්නෙත් SONY BRAVIA 4K ඵකක්..MADE IN MALAYSIA.
     
    දහයක් කියන්නේ දහයම සාලේ තියාගන්න නෙමෙයි අඩුගානේ කාමරේකට හරි දාගන්න බැරියෑ. වැදගත් කල්පැවැත්ම. ඇතිවෙලා පිනට දීලා දාන එක හොඳයි කැඩිලා විසික්කරනවට වඩා.

    මේ තියෙන්නේ ක්ලියරන්ස් දාල තියෙන බඩු. මුන් මේවා පත්තර කොළවල ඔතන් පැදුරු අරං යනවා වගේ ඔලුවේ තියන් යනවා :lol: :lol: 🐮
    150352.jpg.jpg
    46_Photos.jpg
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,659
    21,279
    113
    දහයක් කියන්නේ දහයම සාලේ තියාගන්න නෙමෙයි අඩුගානේ කාමරේකට හරි දාගන්න බැරියෑ. වැදගත් කල්පැවැත්ම. ඇතිවෙලා පිනට දීලා දාන එක හොඳයි කැඩිලා විසික්කරනවට වඩා.

    මේ තියෙන්නේ ක්ලියරන්ස් දාල තියෙන බඩු. මුන් මේවා පත්තර කොළවල ඔතන් පැදුරු අරං යනවා වගේ ඔලුවේ තියන් යනවා :lol: :lol: 🐮
    hahah...oya display dala thiyena ewa nam ane manda...300$ wage 65 ekak denaanam aran giyata kamak na...
    1500 wage deela display ewa ganne nam ithin :baffled:

    ow ow...passe ithin කාමරේකට තමා...

    pinata nam denne na.... :D

    මගේ යාලුවෙක්ට පිනට TV එකක් ලැබුනා...මම හිතන්නේ Samsung 55 වගේ...ඌ ඒ ගෙදර rent එකට ගද්දි ඒ ගෙදර කලින් ශෙයාර් කරන් හිටපු කොල්ලා...මගේ යාලුවා ඌට යන්න කිව්වා ඌව ශුවර් නෑ කියලා...අනේ ඌ ගියේ ටීවී එක තියලා..ඌට උස්සන් යන්න තැනක් නෑ කියලා...පස්සේ අරන් යන්නම් කියලා...

    පස්සේ දවසක ඌ විසිට් එකක් ආවම අපේ එකා අර ටීවී එක හැන්ගුවා...ඌට මතක් වෙයි කියලා....අර කොල්ලා ටී වී එක ගැන ඇහුවෙවත් නෑ...:)
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    Singer eke tiyenawa Sony Bravia KLV-40W652D model eka
    Rs. 89+k
    Meka use karana aya innawada?
    Old Model Ekakda? Smart neda?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේකේ රිප්ලයි බලපං.ගොඩක්ම කියන්නෙ SONY හොඳයි කියලා..ඒකට හේතුවක් තියෙනව බං.ඔය කොරියන් ලඩි වලට වඩා ජපානේ හැදුවෙ නැතත් SONY වල durability ඵක ඔය අනිත් බ්‍රෑන්ඩ්ස් වලට වඩා ගොඩක් උඩින් තියෙනවා..අපේ තියෙන්නෙත් SONY BRAVIA 4K ඵකක්..MADE IN MALAYSIA.
    ඔයා කොහෙන්ද ගත්තේ? කීයක් වුනාද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mama OZ, EOFY nisa godak ewa sale....mama gatte 2020 latest modal eka...brand new...
    sale dunne natath price match arawa mewa karala poddak talk karala gaana adu kara ganna puluwam

    5 years nam OK..but 10 years ada kale TV ekak adinna puluwanda kiyana eka awul...durability kese wetath tech eka daily wenas wenawa....
    mehe hebai manufacture warranty override karanawa consumer law eken ;) UK th ehema athi...1 year dunnata 3 years wage giyath customer protected.....
    Math hitanne technology ikmanata wenaswena eka nisa tv ekak long term use karana hitana eka terumak ne. new technolgy experince karanna one nam. hamotama ehema hitenne natiwa athi. issara ammalage thathalage kale nam ehema hitanawa.. dan geration eka wenas. Commercilaize wela tiyenne hamedema. but it depends on the money you have in the pocket. LG OLED eke kiyanatarama aul ne samsung wage company hadala tiyana fear ekak tama oya burning images case eka. Monitor ekata nam aul wenna puluwan habei tv ekatanam aulak wenna vidiyak ne oya case eka. Man nam recomond karanne LG OLED tama. ganna puluwan kenekta. budget aulak netnam. ehena netnam Samsung QLED (y)
    onama deyak electric baduwak gaththo case wechcha awastha onataram tiyenwa. defects case.. wage dewal. eka nisa bahuthara mathaya tama hoyanne.
     
    Last edited:
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,659
    21,279
    113
    Math hitanne technology ikmanata wenaswena eka nisa tv ekak long term use karana hitana eka terumak ne. new technolgy experince karanna one nam. hamotama ehema hitenne natiwa athi. issara ammalage thathalage kale nam ehema hitanawa.. dan geration eka wenas. Commercilaize wela tiyenne hamedema. but it depends on the money you have in the pocket. LG OLED eke kiyanatarama aul ne samsung wage company hadala tiyana fear ekak tama oya burning images case eka. Monitor ekata nam aul wenna puluwan habei tv ekatanam aulak wenna vidiyak ne oya case eka. Man nam recomond karanne LG OLED tama. ganna puluwan kenekta. budget aulak netnam. ehena netnam Samsung QLED (y)
    හ්ම්ම්ම්..ඔව් ඉස්සර අපේ ගෙවල් වල ටී වී අවුරුදු 10 වත් අදිනවානේ අවම...දැන් කාලේ ලැප් එකක් ගත්තත් අවුරුදු 2-3 prime time එක...
    සැම්සුන් මේ අවුරුද්දේ lineup එක පොඩ්ඩක් අවුල් කියලා කියන්නේ....(මම හෙව්වේ LED සීරිස් එක....)

    ටී වී එක හොඳට තිබ්බත් ඒවට එන software outdated වෙන්න පුලුවන්..OS support එක නත්‍ර කරන්න පුලුවන්....ඔය එන latest console වලින් එහෙම හොඳටම වැඩ ගන්න තියෙන ports එහෙම outdated පුලුවන්...ඉස්සර ඔය මඟුල් නෑනේ...ස්මාර්ට් වෙන්න වෙන්න ඉක්මනට පරන වෙන්වත් වැඩී

    TV එක යකා වගේ වැඩ උනත් ඔය වගේ සීන් නිසා හරි හමන් වැඩක් ගන්න බැරි වෙනවා අවුර්දු 5 වගේ පස්සේ....
     
    • Like
    Reactions: tha123

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Math hitanne technology ikmanata wenaswena eka nisa tv ekak long term use karana hitana eka terumak ne. new technolgy experince karanna one nam. hamotama ehema hitenne natiwa athi. issara ammalage thathalage kale nam ehema hitanawa.. dan geration eka wenas. Commercilaize wela tiyenne hamedema. but it depends on the money you have in the pocket. LG OLED eke kiyanatarama aul ne samsung wage company hadala tiyana fear ekak tama oya burning images case eka. Monitor ekata nam aul wenna puluwan habei tv ekatanam aulak wenna vidiyak ne oya case eka. Man nam recomond karanne LG OLED tama. ganna puluwan kenekta. budget aulak netnam. ehena netnam Samsung QLED (y)
    OLEDs are still expensive, specially if you go beyond 65". The other alternative is the 4K LG Nanocell 2020 models. These come with a FALD display. (Full Array with Local Dimming). Note the 2019 Nanocell models did not have the FALD display.
    Also the LG Nanocell models pack the latest technologies - several variants of HDR, Dolby Vision/ Dolby ATMOS and priced resonably. The picture quality is reasonably good. Nanocell can be compared with the Smsung QLEDs.

    However, the MicroLED is set to arrive. It will oust the OLED. MicroLED is inorganic and does not suffer from the OLED (organic) limitations. The MicroLEDs are not going to be cheap and also will take some time to appear on the market.