මට තියන ලෙඩ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    2,548
    3,749
    113
    Mind Palace
    මං තනිවෙලා වගේ දැනෙනවා
    හිතට ලොකු බරක් දැනෙනවා(පව්ලේ එකම එකා නිසා ද දන් නෑ)
    කෝල් ආන්සර් කරන්න හිතෙන් නෑ කෝල් එකක් එනකොට තරහා යනවා,කෝල් එකක් ගත්තොත් සාමාන්‍යෙන් පැය බාගයක් පැයක් වගේ කතාකරනවා
    මැසේජ් කරන්න හිතෙන් නෑ හම්බෙලා කතාකරන්න තියේනම් කියලා හිතෙනවා
    ගෙදරදි කතාකරන්නෙ නෑ අම්ම එක්ක විතරයි කතාකරන්න තාත්තා එක්ක කතාකරන්නෙ වාහනේ යනකොට(ගෙදර ඉද්දි කතා කරනවා පැල් බැදගෙන කතාකරන් නෑ)
    පට්ට බිසී වගේ දැනෙනවා කරන කෙහෙල්මලකුත් නෑ
    වැඩක් කරන්න හිතෙන් නෑ බැරිවෙලාවත් හිතුනොත් වැඩේ ඉවරකරනකන් කන්නවත් හිතෙන් නෑ
    කලුවරේ ඉන්න ආසයි
    pdf කියවන්න හිත දෙන් නෑ පොතක්ම කියවන්න ඕනෙ නැත්නම් ඒක සෙට් නෑ
    කොයිවෙලෙත් නිදාගන්න තියේනම් පට්ට ආසයි
    ඇදුම් අදින්න ආසයි කලු පාට
    පට්ට ආසයි කවුරුත් නැති සද්ද බද්ද නැති තැනකට වෙලා ඉන්න

    මට ලෙඩක් කියලා මට හිතෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    32,387
    25,194
    113
    වොන්ඩර් ලැන්ඩ්

    :lol: මමත් ඔහොමයි බං.. මං හිතුවෙ මට විතරයි ඔය සීන් තියෙන්නෙ කියලා

    මටත් ඔය සීන් වලින් ටිකක් තියනව. එත් ෆුල් ආතල් එකේ ඉන්නේ.. හිතේ අව්ලක් නම් නැ. වයස කියක් වගේද උඹේ.

    මටත් ඔහොම තමයි, පුක ඉරෙන්න වැඩ ගොඩ ගැහිලා, එත් ඒවා කරන්න හිතෙන්නේ නෑ. මේක ඩිප්රෙශන්.

    oyala okkoma ekata meet wela trip ekak gihin mokada une kiyala meke danna
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,766
    29,744
    113
    Kandy
    • මං තනියම ඉන්න කැමති. යාලුවොන්ට කැමති නෑ.
    • දැන් මාස ගාණකින් call එකක් answer කරලා නැතුව ඇති. call ගන්නේත් නෑ.
    • මාත් කලුවරේ ඉන්න පට්ට ආසයි
    • ඔව්. PDF සෙට් නැහැ තමයි
    • කොහෙ ගියත් කලු තමයි අදින්නේ
    • තව සද්ද වලට කැමතිත් නෑ
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    1,587
    2,781
    113
    IN YOUR MIND RIGHT NOW!
    උබට තියෙන්නෙ සල්ලි ප්‍රශ්නයක් නේද. අනිත් උන් කරන දේවල් දිහා දැක්කම උබට ඒවා ගන්න තියා හිතන්නවත් අමාරුයි කට්ට කන්න ඕනෙ ගොඩ යන්න කියල හිතෙනව නේද? නිකන් ඉද්දි සල්ලි එන ක්‍රමයක් තිබ්බනම් කියල හිතෙනව නේද? බූට් කාල තියෙනව නේද? ඉස්සර ඉදපු යාලුවෝ දැන් නෑ නේද? තාම මතක්වෙනව නේද. උබට තියෙන්නෙ තාවකාලිකව සෙට් වෙන පොඩි මානසික තත්වයක්. ඕක හදන්න පුළුවන්. ඇත්තටම මට වෙලාවක් නෑ නැත්තම් මං උබව counselling කරනවා. සෝ සොරි කොල්ලෝ.. උබ බය වෙන්න එපා. ඕක ඇරිල යයි. පුලුවන් තරම් චිල් එකේ ඉදපන්.. සින්දු අහපන් ඇවිදපන් ආතල් දාපන්. අලුත් යාලුවො හොයාගනින් පලවෙනිම දේ හොදට ඉගෙනගනින් ෆේල් උන තැන් වැටුනි තැන් ආපහු හදාගනින්. හැමදේම හරියයි. ජය.!