මට දුක හිතුනා බං (18+ වචන ඇත)

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    මේ ලංකාවේ නෙවෙයි නේද? ඉන්දියාවේ තෙලිගු කෙල්ලෙක් මම හිතන්නේ..
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18


    මෙහෙමයි මචන් මෙතන උබලා පටලවාගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා.sunny leon ගන්න ඒවා මචන් phonography. phonography සහ photography කියන්නේ ජාති දෙකක්.උබ කිව්වා වගේ phonography වල මුලික අරමුණ ලිංගිකත්වය පමණයි. අහවල් එකේ මයිල් ගහේ ඉදින් පෙන විදියට පින්තුරේ ගන්න එකයි එකේ එකම අරමුණ.phonography වල nude side එක දැනගන්න ඕනනම් Boudoir photography එහෙමත් නැත්නම් fine art nude photography කියල search කරන්න බලන්න

    Mb29ez.jpg


    .එත් ලංකාවේ phonography නැනේ.උබලත් දැකල ඇති සමහර උන් කෙල්ලව කොටට අන්දවලා ගල් දෙක මර්කෙට් කරන්න හදනවා.උබලට මතකද දන්නේ නැ යුරේනිගේ ඔය විදියේ පින්තුරයක් ඉරිදා පත්තර අතිරේකයක පළවුනා.දාන්න එච්චර හොද පින්තුර තියාගෙන මේ photographer දැම්මේ අහම්බෙන් වැදුන මහා කුණු පින්තුරයක්
    UGzjOI.jpg


    යුරේනි කිව්වා Nude එකක් කරත් කමක් නැ එකේ ආර්ට් එකක් තියෙනවා.එත් මේකට එයා ඇක්ෂන් එකක් ගන්නවා කියලා.කොහොම හරි photographer ව පත්තරෙන් අයින් කරා.උබලට මතකනේ නෙහාරගේ ගවුම උඩයන pic එක. මචන්ලා මමත් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. කොච්චර ආතල් උනත් තමන්ගේ වුර්ථිමය ගරුත්වයක් තියෙන එකෙක්නම් එක එවෙලවේම මකන්න ඕන.


    උබ කියන දේ සම්පුර්ණ ඇත්ත. මම පිලිගන්නවා. phonography සහ photography කියන්නේ දෙකක්. නමුත් මම මෙතෙන්දි කතා කලේ ත්‍රෙඩ් එකේ ඉස්මතු කරලා තියන මේ කාරණය ගැන.

    ගැහැනියකගේ නිරුවතවුනත් කලාත්මකව ඡායාරූපයකට ගන්න එම ඡායාරූපශිල්පියාට හොඳ ඇහැක් තියෙන්න ඕනේ.

    phonography තුලදී මුලිකවම ගැහැණු ශරීරයේ ලිංගික අවයව ඉස්මතු කර පෙන්වීමක්නේ කෙරෙන්නේ. එතෙන්දි ඒ දිහා බලන්නේ තනිකරම ලිංගිකත්වය කියන ඇසින් පමණයි. නමුත් photography තුලදී සම්පුර්ණ ගැහැණු ශරීරයේම සුන්දරත්වය ඉස්මතු කරලා පෙන්වනවා නේද? එතෙන්දි ඒ දිහා බලන්නේ කලාත්මක ඇසකින්. නමුත් ඒ කලාත්මක බව තුල ලිංගිකත්වයත් මුසු වෙලා තියනවා. මේ දෙකම එකට මුසු උනාම එකේ තියන වටිනාකම වැඩියි නේද? මම කියන්ඩ අදහස් කලේ ඒක. ඒකයි ඒ වගේ සංසන්දනය කිරීමක් කලේ. ඒකයි මම කියුවේ ගැහැණියකගේ නිරුවත හෝ අඩනිරුවත කියන දේ කලාත්මක කෝණයකින් ගත්තම එකේ වටිනාකම වැඩියි කියල. ඒක ෆොටෝග්‍රෆර් ගේ දක්ෂයතාවය සහ වෘත්තීයත්වය මත රදා පවතිනවා. මේ මම ඒ සම්බන්දයෙන් දකින ආකාරය. උබ ෆොටෝග්‍රෆර් කෙනෙක් විදියට මේ දිහා බලන ආකාරය වෙනස් වෙන්ඩ පුළුවන්. මම හිතන්නේ ගෙඩිය පිටින් ලිංගිකත්වය ඉස්මතු කරනවට වඩා phonography තුල උනත් යම්කිසි ආකාරයක art එකක් තියෙන්ඩ ඕන. ඒ වගේ හොද art එකක් තියන hardcore films පවා නැතුව නෙමෙයි. නමුත් ඉතාමත්ම කලාතුරකින්.

    උබ ඔය කියන යුරේනිගේ ෆොටෝ එක වගේම නෙහාරගේ ෆොටෝ එකත් මම දැකල තියනවා. ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ කතා කරන නිළියගේ ෆොටෝස් වලත්, තව උබ ඔය කියන විදියේ කෙල්ලෙක්ව කොටට අන්දලා ගල් දෙක මාර්කට් කරන්ඩ හදන ෆොටෝස් වලත් ඉස්මතු කරන්ඩ උත්සහා කරන්නේ ලිංගිකත්වය. නමුත් ඇත්තටම ගත්තොත් "කුණු රසය" පෙන්වීමට උත්සාහ කිරීමක් පමණයි. ""කුණු රසය" හැරුණු කොට ඔය ෆොටෝස් phonography සහ photography දෙකින් එකකටවත් අයිති නැහැ කියල මම හිතන්නේ.
     

    hackkiss

    Member
    Nov 16, 2014
    15
    0
    0
    ගෑනුන්ගේ හෙලුව දාලනේ බන් මේකේ ගොඩක් උන් රෙප් ගන්නේ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    sira seen eka bn. ehemai kiya art ekakt tynwa kalwata amatharawa dn ynne itin wena gemak rep +
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    දැන් කෙල්ලෝ කැමති ඔය වගේ photos වලට තමය් බන්.. ඕව ගණන් ගන්න එපා බන්.. වැඩිය හිතන්න එපා,, :love: :rolleyes: :rofl: :angry: :no:
     
    Last edited: