Hubpages try karannakohenda hoyaganne legitimate work?

meke godak kattiya karanne oyawa rawattanna hada eka.skype id ewanna mama hemen kiyala dennam ida thiyena welawata
Video karannada hadanneforex karanna thamai mata one.but my plan is to earn something by freelancing and the forex as the next step.bcoz right now I have 0 money

කෙනෙක් දෙයක් ගැන විමසුව තමන්ට හැකිනම් ඒ සඳහ පිළිතුරක් දෙන්න. එය කරනවා ඇරෙන්න ඒ කෙනා ගැහැණු ද, පිරිමි ද, නැත්තම් වෙන යම් කෙනෙක් ද, එහෙමත් නැත්තම් මොන ආගමේ ද, මොන ජාතියේ ද, ෆේක් කෙනෙක් ද ආදී වශයෙන් හොයන්න බලන්න යන එක මෙවන් ඔන්ලයින් ෆෝරම් එකක නොකළ හැක්කක් හා අනව්‍යය දෙයක්.
අනිත් එක මෙවන් ෆෝරම්වල ඉන්න ගැහැණු පිරිමි කවුරු වුණත් ලෝකයේ විවිධ පුද්ගලයින් ඉන්න බව මතක තියාගෙන තමන්ගෙ රුචිකත්වයන්ට ගැලපෙන විදියට ඉන්න තියෙන්නෙ. විවිධ අය විවිධ විදියට තමන්ට දේවල් කියාවි. තමන්ට සුදුසු දේවල් විතරක් අරගෙන අනිත් දේවල් බැහැර කරන්න.
මේ ත්‍රේඩ් එකට අදාලව කථා කරනවනම් තමන්ගෙ හැකියාව තියෙන දේවලින් වැඩි ඉල්ලුමක් තියෙන්නෙ මොන වගේ දේවලට ද කියල මුලින් හඳුනගන්න වෙනව ඔය වගේ ඔන්ලයින් මුදල් ඉපයීමටනම්. ඒකට ගොඩක් තරඟකාරීත්වයක් තියෙන නිසා තමන්ට හැකි දේ වුණත් විවිධත්වයක් යුතුව ඉදිරිපත් කරනවනම් කලයන්ට්ලගෙ ආකර්ෂණය දිනාගන්න හැකියාව ලැබෙයි. තව දෙයක් තමයි විවිධ අයගෙ අදහස් එක එක දේවල් තියෙනව ඒව කියවල, නරඹල තමන්ට ගැලපෙන විදියට යොදාගන්න වෙනව. මොක ද හැමෝට ම එකම දේ හරියන්නෙ නෑ. ඒ වෙනුවෙන් කැපවීම හා ඉවසීමත් මුල්කාලීනවනම් ඉතා ම වැදගත් වෙයි. (මං ඔන්ලයි මුදල් උපයන කෙනෙක් නොවෙන නිසා මේකෙ එහෙම උපයන අය වැඩිදුර අදහස් දක්වයි.)

කන්න දුන්න අත හපා කන මිනිස්සු ගොඩයි දැන් එලකිරි එකේ.. ලගදි පරණ එකෙක්ට එහෙම උනා. පරණ උන්ම තමයි ගේම් අදින්නෙත්.. මම නම් බොරුව දාන උන්ට උදව් කරන්න කැමති නෑ. ජෙනුයින් මිනිස්සුන්ට බොක්ක වගේ උදව් කරන්නේ.
කන්න දුන්න අත හපා කන එකනම් ඉතින් එළකිරි කියල විශේෂයක් නෑ ලංකාවෙ හැමතැන ම වගේ වෙන්නෙ ඒකනෙ. මිනිසුන්ට අමතකයි අපි මිනිස්සු කියල.
මෙහෙමයි ඉතින් එහෙම ෆේක් හදන එක ෆෝරම් එකේ නීතිවලටත් පටහැනි ක්‍රියාවක්. හැබැයි සමහරු ඉන්නව මොන හේතුවක් උඩ හෝ තමන්ගෙ පරණ අයිඩීවලින් ලොග් නොවී අලුත් අයිඩී එකකින් නැවත ෆෝරම් එකට සහභාගිවෙන. අපි සාමාන්‍යය මෙම්බර්ස්ලා විදියට අපිට කියන්න අපහසුයිනෙ ඒ කෙනා කොයි වගේ කෙනෙක් ද කියල. ඒක නිසා ඉතින් මගේ මතය අනුව (මගේ මතයක් පමණයි. ) ඒ කෙනාගෙ අයිඩී එක ගැන නොසිත තමන්ට හැකියාව තියෙනවනම් ඒ අහපු ගැටලුවට යම් පිළිතුරක් දෙන්න ඒක පිට ඉඳගෙන බලන කෙනෙකුට වුණත් ප්‍රයෝජන වෙන්න ඉඩ තියෙනව.
DEAR GT AIYA, IT LOOKS LIKE YOU'VE ABANDONED THE FORUM NOW. I GENUINELY ASKED A QUESTION HERE AND SEE THESE REACTIONS.IF I EVER WANTED TO BECOME A BAD CHARACTER I WOULD HAVE GONE SOMEWHERE ELSE. I CAME HERE ASKING HELP AS I WAS REALLY DESPERATE AND I KNEW ALL THE GEEKS GATHER HERE.BUT NOW I UNDERSTAND IT CLEARLY.I WOULDN'T HAVE POSTED ANYTHING HERE.MY BAD.DETERMINED NOT TO POST ANYTHING EVER AGAIN! PLEASE KINDLY REMOVE THIS THREAD.PLEASE..
අයිඩී එක මොකක් උනත් කමක් නෑ මචන්. මගෙත් 2009 වගේ හදපු ප්‍රොෆයිල් එකක් තියෙනවා. මහ ගොන් නමක් තියෙන්නේ ඉස්සර ඊමේල් එකෙන් අයිඩී එක ගත්ත නිසා. ඒක පාවිච්චි කරන්නේ නෑ ඒ නිසා මම. නමුත් ප්‍රශ්න අසන කෙනා ක්‍රවුඩ් එකට උත්තර දෙන හැටියට තෙරුම් ගන්න පුලුවන් මූ මොන කැටගරියටද වැටෙන්නේ කියලා.
ගොන් ආතල් දිදී බබා හුකුම් උනොත් කවුරු උනත් අකැමතියි තමන්ගේ කාලය නාස්ති උනාට. ඒ පුද්ගලයාත් ගොන් ආතල් චරිතයක් නම් වැඩක් නෑ කතා කරලා.
ඔව් ඉතින් එහෙම අය ඉන්නව. එක එක මානසිකත්ව තියෙන අයනෙ. හැබැයි සමහර ඒ වගේ ම වැඩ දිගට ම කරන අයගෙ යථා ස්වරූපය එළියට එන්න ටිකක් වෙලා යනව.
හැබැයි ඒ වගේ අය නිසා ඇත්තට ම උදව්වක් ඕන කෙනෙක් වුණත් දෙයක් දැම්මහ ම අර කෝණයෙන් ම බලන්න පුරුදුවෙලා තියෙනව.

Online salli hoyana Fiverr karana kello ona tharam innawa![]()
කෙනෙක් දෙයක් ගැන විමසුව තමන්ට හැකිනම් ඒ සඳහ පිළිතුරක් දෙන්න. එය කරනවා ඇරෙන්න ඒ කෙනා ගැහැණු ද, පිරිමි ද, නැත්තම් වෙන යම් කෙනෙක් ද, එහෙමත් නැත්තම් මොන ආගමේ ද, මොන ජාතියේ ද, ෆේක් කෙනෙක් ද ආදී වශයෙන් හොයන්න බලන්න යන එක මෙවන් ඔන්ලයින් ෆෝරම් එකක නොකළ හැක්කක් හා අනව්‍යය දෙයක්.
අනිත් එක මෙවන් ෆෝරම්වල ඉන්න ගැහැණු පිරිමි කවුරු වුණත් ලෝකයේ විවිධ පුද්ගලයින් ඉන්න බව මතක තියාගෙන තමන්ගෙ රුචිකත්වයන්ට ගැලපෙන විදියට ඉන්න තියෙන්නෙ. විවිධ අය විවිධ විදියට තමන්ට දේවල් කියාවි. තමන්ට සුදුසු දේවල් විතරක් අරගෙන අනිත් දේවල් බැහැර කරන්න.
මේ ත්‍රේඩ් එකට අදාලව කථා කරනවනම් තමන්ගෙ හැකියාව තියෙන දේවලින් වැඩි ඉල්ලුමක් තියෙන්නෙ මොන වගේ දේවලට ද කියල මුලින් හඳුනගන්න වෙනව ඔය වගේ ඔන්ලයින් මුදල් ඉපයීමටනම්. ඒකට ගොඩක් තරඟකාරීත්වයක් තියෙන නිසා තමන්ට හැකි දේ වුණත් විවිධත්වයක් යුතුව ඉදිරිපත් කරනවනම් කලයන්ට්ලගෙ ආකර්ෂණය දිනාගන්න හැකියාව ලැබෙයි. තව දෙයක් තමයි විවිධ අයගෙ අදහස් එක එක දේවල් තියෙනව ඒව කියවල, නරඹල තමන්ට ගැලපෙන විදියට යොදාගන්න වෙනව. මොක ද හැමෝට ම එකම දේ හරියන්නෙ නෑ. ඒ වෙනුවෙන් කැපවීම හා ඉවසීමත් මුල්කාලීනවනම් ඉතා ම වැදගත් වෙයි. (මං ඔන්ලයි මුදල් උපයන කෙනෙක් නොවෙන නිසා මේකෙ එහෙම උපයන අය වැඩිදුර අදහස් දක්වයි.)

It doesn't mater your gender dude. Even if you are a girl you have to tolerate everything. This is a public forum and ppl with different mentilities are idilng here. So you have to expect even filth if you are going to stay. Just laugh and ignore them rather than crying for it. Cheers....

ithin apitath kyla deepanko![]()

umba thma ban e nangiwa amaruwe daanna heduwe paw kella