මට නම් දැන් ඇතිවෙලා

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    number eka PM karanna. :D
    mama oyata udaw karannam :yes:

    JK.Upwork patan ganna.Tika dawasak katta kaddi wada ei.Nattam Ad Network walin hoyanna patan ganna. Karan yaddi Web developing gana hoda danumakuth ganna puluwan.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කඩ්ඩ වැනීම අපහසු මාගෙ සහෘදයින්ගෙ පහන් සංවේගය උදෙසා මෙසේ ඵල කරන ලදී.

    සිංග්ලිශ් පරිවර්තනය..

    ඩියර් GT අයියා, ඉට් ලුක්ස් ලයික් යූව් ඇබොන්ඩඩ් ද ෆෝරම් නව්. අයි ජෙනුයින්ලි ආස්ක්ඩ් අ කුවෙශ්චන් හියර්, ඇන්ඩ් සී දීස් රි ඇක්ශන්ස්.. ඉෆ් අයි එවර් වෝන්ටඩ් ටු බිකම් අ බෑඩ් කැරැක්ටර් අයි වුඩ් හෑව් ගෝන් සම් වෙයාර් එල්ස්.. අයි කේම් හියර් ආස්කින්ග් හෙල්ප් ඈස් අයි වෝස් රියලි ඩෙස්පරේට් ඇන්ඩ් අයි නිව් ඕල් ද ගීක්ස් ගැදර් හියර්. බට් නව් අයි අන්ඩර්ස්ටෑන්ඩ් ඉට් ක්ලියර්ලි. අයි වුඩන්ට් හෑව් පෝස්ටඩ් එනිතින්ග් හියර්. මයි බෑඩ්. ඩිටර්මයින්ඩ් නොට් ටු පෝස්ට් එනිතින්ග් එවර් අගේන්.. ප්ලීස් කයින්ඩ්ලි රිමුව් දිස් ත්‍රෙඩ්.. ප්ලීස්..

    සිංහල පරිවර්තනය...

    ඩියර් ජීටී අයියා.. කලක පටන් මගේ ජීවිතයට නිතරම වද දෙන ගැටලුවක් මෙසේ සදහන් කරමි.. සාමාන්‍ය මිනිසෙක් දිනකට පැය අටක් නිදා ගත යුතු යැයි මා අසා ඇත. නමුත් මෑතක සිට මා හට එය ඉතා අපහසු කාර්‍යයකි.. මා සියලු වැඩ කටයුතු අවසන් කොට නින්දට ගිය පසු මට පෙනෙන එක් දර්ශනයක් මගේ සිතට නිතරම වද දෙයි.. එනම් අල්ලපු ගෙදර හැන්ඩ්සම් අයියාගේ කාමරයේ ජනේලය කෙලින්ම මගේ මුහුණට වැටීමයි.. මේ පිලිබදව ඉතා කෝපයෙන් මා ඔහුට බැන වැදීමට ගියද ඒ සෑම අවස්තාවකදීම මට වචන පිට කිරීම ඉතා අපහසු විය.. මන්ද යත් ඔහුගේ තියුනු බැල්ම ඍජුවම මාගේ රණ හංසයන් දෙසට යොමු වීම නිසාවෙනි.. මමද ඔහුගේ බයිසෙප්ස් දෙස හොරැහින් බැලුවත් එය ඔහුට නොපෙනෙන්නට වග බලාගත්තෙමි.. මෙම ෆෝරමයෙහි විවිද විශයන් කෙරෙහි අති පණ්ඩිත වූ ඥාන ගවේශකයින් සිටින නිසා ඔවුන්ට මෙම කරුන යොමු කිරීමට තීරනය කලෙමි.. ඒ නිසාවෙන් කරුණාකර හැකි ඉක්මනින් මා හට මෙම ත්‍රෙඩය ප්‍රමෝට් කර දෙන ලෙස ඉල්ලා සිටිමි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෙනෙක් දෙයක් ගැන විමසුව තමන්ට හැකිනම් ඒ සඳහ පිළිතුරක් දෙන්න. එය කරනවා ඇරෙන්න ඒ කෙනා ගැහැණු ද, පිරිමි ද, නැත්තම් වෙන යම් කෙනෙක් ද, එහෙමත් නැත්තම් මොන ආගමේ ද, මොන ජාතියේ ද, ෆේක් කෙනෙක් ද ආදී වශයෙන් හොයන්න බලන්න යන එක මෙවන් ඔන්ලයින් ෆෝරම් එකක නොකළ හැක්කක් හා අනව්‍යය දෙයක්.

    අනිත් එක මෙවන් ෆෝරම්වල ඉන්න ගැහැණු පිරිමි කවුරු වුණත් ලෝකයේ විවිධ පුද්ගලයින් ඉන්න බව මතක තියාගෙන තමන්ගෙ රුචිකත්වයන්ට ගැලපෙන විදියට ඉන්න තියෙන්නෙ. විවිධ අය විවිධ විදියට තමන්ට දේවල් කියාවි. තමන්ට සුදුසු දේවල් විතරක් අරගෙන අනිත් දේවල් බැහැර කරන්න.

    මේ ත්‍රේඩ් එකට අදාලව කථා කරනවනම් තමන්ගෙ හැකියාව තියෙන දේවලින් වැඩි ඉල්ලුමක් තියෙන්නෙ මොන වගේ දේවලට ද කියල මුලින් හඳුනගන්න වෙනව ඔය වගේ ඔන්ලයින් මුදල් ඉපයීමටනම්. ඒකට ගොඩක් තරඟකාරීත්වයක් තියෙන නිසා තමන්ට හැකි දේ වුණත් විවිධත්වයක් යුතුව ඉදිරිපත් කරනවනම් කලයන්ට්ලගෙ ආකර්ෂණය දිනාගන්න හැකියාව ලැබෙයි. තව දෙයක් තමයි විවිධ අයගෙ අදහස් එක එක දේවල් තියෙනව ඒව කියවල, නරඹල තමන්ට ගැලපෙන විදියට යොදාගන්න වෙනව. මොක ද හැමෝට ම එකම දේ හරියන්නෙ නෑ. ඒ වෙනුවෙන් කැපවීම හා ඉවසීමත් මුල්කාලීනවනම් ඉතා ම වැදගත් වෙයි. (මං ඔන්ලයි මුදල් උපයන කෙනෙක් නො‍වෙන නිසා මේකෙ එහෙම උපයන අය වැඩිදුර අදහස් දක්වයි.)

    කන්න දුන්න අත හපා කන මිනිස්සු ගොඩයි දැන් එලකිරි එකේ.. ලගදි පරණ එකෙක්ට එහෙම උනා. පරණ උන්ම තමයි ගේම් අදින්නෙත්.. මම නම් බොරුව දාන උන්ට උදව් කරන්න කැමති නෑ. ජෙනුයින් මිනිස්සුන්ට බොක්ක වගේ උදව් කරන්නේ. :nerd:

    මම දන්නෙත් නෑ ඔය ආර්ටිකල් ලියන එව්වා ගැන නමුත් පොඩ්ඩක් මේකේ හොයලා බැලුවොත් ලියන අය උදව් කරයි. කම්මැලී බන් ඔය දේවල් කරලා මටම කීයක් හරි හොයාගන්න.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කන්න දුන්න අත හපා කන මිනිස්සු ගොඩයි දැන් එලකිරි එකේ.. ලගදි පරණ එකෙක්ට එහෙම උනා. පරණ උන්ම තමයි ගේම් අදින්නෙත්.. මම නම් බොරුව දාන උන්ට උදව් කරන්න කැමති නෑ. ජෙනුයින් මිනිස්සුන්ට බොක්ක වගේ උදව් කරන්නේ. :nerd:

    කන්න දුන්න අත හපා කන එකනම් ඉතින් එළකිරි කියල විශේෂයක් නෑ ලංකාවෙ හැමතැන ම වගේ වෙන්නෙ ඒකනෙ. මිනිසුන්ට අමතකයි අපි මිනිස්සු කියල.

    මෙහෙමයි ඉතින් එහෙම ෆේක් හදන එක ෆෝරම් එකේ නීතිවලටත් පටහැනි ක්‍රියාවක්. හැබැයි සමහරු ඉන්නව මොන හේතුවක් උඩ හෝ තමන්ගෙ පරණ අයිඩීවලින් ලොග් නොවී අලුත් අයිඩී එකකින් නැවත ෆෝරම් එකට සහභාගිවෙන. අපි සාමාන්‍යය මෙම්බර්ස්ලා විදියට අපිට කියන්න අපහසුයිනෙ ඒ කෙනා කොයි වගේ කෙනෙක් ද කියල. ඒක නිසා ඉතින් මගේ මතය අනුව (මගේ මතයක් පමණයි. ) ඒ කෙනාගෙ අයිඩී එක ගැන නොසිත තමන්ට හැකියාව තියෙනවනම් ඒ අහපු ගැටලුවට යම් පිළිතුරක් දෙන්න ඒක පිට ඉඳගෙන බලන කෙනෙකුට වුණත් ප්‍රයෝජන වෙන්න ඉඩ තියෙනව.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කන්න දුන්න අත හපා කන එකනම් ඉතින් එළකිරි කියල විශේෂයක් නෑ ලංකාවෙ හැමතැන ම වගේ වෙන්නෙ ඒකනෙ. මිනිසුන්ට අමතකයි අපි මිනිස්සු කියල.

    මෙහෙමයි ඉතින් එහෙම ෆේක් හදන එක ෆෝරම් එකේ නීතිවලටත් පටහැනි ක්‍රියාවක්. හැබැයි සමහරු ඉන්නව මොන හේතුවක් උඩ හෝ තමන්ගෙ පරණ අයිඩීවලින් ලොග් නොවී අලුත් අයිඩී එකකින් නැවත ෆෝරම් එකට සහභාගිවෙන. අපි සාමාන්‍යය මෙම්බර්ස්ලා විදියට අපිට කියන්න අපහසුයිනෙ ඒ කෙනා කොයි වගේ කෙනෙක් ද කියල. ඒක නිසා ඉතින් මගේ මතය අනුව (මගේ මතයක් පමණයි. ) ඒ කෙනාගෙ අයිඩී එක ගැන නොසිත තමන්ට හැකියාව තියෙනවනම් ඒ අහපු ගැටලුවට යම් පිළිතුරක් දෙන්න ඒක පිට ඉඳගෙන බලන කෙනෙකුට වුණත් ප්‍රයෝජන වෙන්න ඉඩ තියෙනව.

    අයිඩී එක මොකක් උනත් කමක් නෑ මචන්. මගෙත් 2009 වගේ හදපු ප්‍රොෆයිල් එකක් තියෙනවා. මහ ගොන් නමක් තියෙන්නේ ඉස්සර ඊමේල් එකෙන් අයිඩී එක ගත්ත නිසා. ඒක පාවිච්චි කරන්නේ නෑ ඒ නිසා මම. නමුත් ප්‍රශ්න අසන කෙනා ක්‍රවුඩ් එකට උත්තර දෙන හැටියට තෙරුම් ගන්න පුලුවන් මූ මොන කැටගරියටද වැටෙන්නේ කියලා.

    ගොන් ආතල් දිදී බබා හුකුම් උනොත් කවුරු උනත් අකැමතියි තමන්ගේ කාලය නාස්ති උනාට. ඒ පුද්ගලයාත් ගොන් ආතල් චරිතයක් නම් වැඩක් නෑ කතා කරලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    DEAR GT AIYA, IT LOOKS LIKE YOU'VE ABANDONED THE FORUM NOW. I GENUINELY ASKED A QUESTION HERE AND SEE THESE REACTIONS.IF I EVER WANTED TO BECOME A BAD CHARACTER I WOULD HAVE GONE SOMEWHERE ELSE. I CAME HERE ASKING HELP AS I WAS REALLY DESPERATE AND I KNEW ALL THE GEEKS GATHER HERE.BUT NOW I UNDERSTAND IT CLEARLY.I WOULDN'T HAVE POSTED ANYTHING HERE.MY BAD.DETERMINED NOT TO POST ANYTHING EVER AGAIN! PLEASE KINDLY REMOVE THIS THREAD.PLEASE..

    It doesn't mater your gender dude. Even if you are a girl you have to tolerate everything. This is a public forum and ppl with different mentilities are idilng here. So you have to expect even filth if you are going to stay. Just laugh and ignore them rather than crying for it. Cheers....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයිඩී එක මොකක් උනත් කමක් නෑ මචන්. මගෙත් 2009 වගේ හදපු ප්‍රොෆයිල් එකක් තියෙනවා. මහ ගොන් නමක් තියෙන්නේ ඉස්සර ඊමේල් එකෙන් අයිඩී එක ගත්ත නිසා. ඒක පාවිච්චි කරන්නේ නෑ ඒ නිසා මම. නමුත් ප්‍රශ්න අසන කෙනා ක්‍රවුඩ් එකට උත්තර දෙන හැටියට තෙරුම් ගන්න පුලුවන් මූ මොන කැටගරියටද වැටෙන්නේ කියලා.

    ගොන් ආතල් දිදී බබා හුකුම් උනොත් කවුරු උනත් අකැමතියි තමන්ගේ කාලය නාස්ති උනාට. ඒ පුද්ගලයාත් ගොන් ආතල් චරිතයක් නම් වැඩක් නෑ කතා කරලා.

    ඔව් ඉතින් එහෙම අය ඉන්නව. එක එක මානසිකත්ව තියෙන අයනෙ. හැබැයි සමහර ඒ වගේ ම වැඩ දිගට ම කරන අයගෙ යථා ස්වරූපය එළියට එන්න ටිකක් වෙලා යනව.

    හැබැයි ඒ වගේ අය නිසා ඇත්තට ම උදව්වක් ඕන කෙනෙක් වුණත් දෙයක් දැම්මහ ම අර කෝණයෙන් ම බලන්න පුරුදුවෙලා තියෙනව.
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් ඉතින් එහෙම අය ඉන්නව. එක එක මානසිකත්ව තියෙන අයනෙ. හැබැයි සමහර ඒ වගේ ම වැඩ දිගට ම කරන අයගෙ යථා ස්වරූපය එළියට එන්න ටිකක් වෙලා යනව.

    හැබැයි ඒ වගේ අය නිසා ඇත්තට ම උදව්වක් ඕන කෙනෙක් වුණත් දෙයක් දැම්මහ ම අර කෝණයෙන් ම බලන්න පුරුදුවෙලා තියෙනව.

    Exactly machan.. :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Online salli hoyana Fiverr karana kello ona tharam innawa :yes:

    man meeta kalin dakalama na ban (lankawe)

    කෙනෙක් දෙයක් ගැන විමසුව තමන්ට හැකිනම් ඒ සඳහ පිළිතුරක් දෙන්න. එය කරනවා ඇරෙන්න ඒ කෙනා ගැහැණු ද, පිරිමි ද, නැත්තම් වෙන යම් කෙනෙක් ද, එහෙමත් නැත්තම් මොන ආගමේ ද, මොන ජාතියේ ද, ෆේක් කෙනෙක් ද ආදී වශයෙන් හොයන්න බලන්න යන එක මෙවන් ඔන්ලයින් ෆෝරම් එකක නොකළ හැක්කක් හා අනව්‍යය දෙයක්.

    අනිත් එක මෙවන් ෆෝරම්වල ඉන්න ගැහැණු පිරිමි කවුරු වුණත් ලෝකයේ විවිධ පුද්ගලයින් ඉන්න බව මතක තියාගෙන තමන්ගෙ රුචිකත්වයන්ට ගැලපෙන විදියට ඉන්න තියෙන්නෙ. විවිධ අය විවිධ විදියට තමන්ට දේවල් කියාවි. තමන්ට සුදුසු දේවල් විතරක් අරගෙන අනිත් දේවල් බැහැර කරන්න.

    මේ ත්‍රේඩ් එකට අදාලව කථා කරනවනම් තමන්ගෙ හැකියාව තියෙන දේවලින් වැඩි ඉල්ලුමක් තියෙන්නෙ මොන වගේ දේවලට ද කියල මුලින් හඳුනගන්න වෙනව ඔය වගේ ඔන්ලයින් මුදල් ඉපයීමටනම්. ඒකට ගොඩක් තරඟකාරීත්වයක් තියෙන නිසා තමන්ට හැකි දේ වුණත් විවිධත්වයක් යුතුව ඉදිරිපත් කරනවනම් කලයන්ට්ලගෙ ආකර්ෂණය දිනාගන්න හැකියාව ලැබෙයි. තව දෙයක් තමයි විවිධ අයගෙ අදහස් එක එක දේවල් තියෙනව ඒව කියවල, නරඹල තමන්ට ගැලපෙන විදියට යොදාගන්න වෙනව. මොක ද හැමෝට ම එකම දේ හරියන්නෙ නෑ. ඒ වෙනුවෙන් කැපවීම හා ඉවසීමත් මුල්කාලීනවනම් ඉතා ම වැදගත් වෙයි. (මං ඔන්ලයි මුදල් උපයන කෙනෙක් නො‍වෙන නිසා මේකෙ එහෙම උපයන අය වැඩිදුර අදහස් දක්වයි.)

    :yes::yes:
    11.gif