මට නයිජීරියාවේ ජනාධිපති වට්ස්ඇප් මැසේජ් එකක් එව්වා..

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,117
    2,361
    113
    මට නයිජීරියාවේ ජනාධිපති වට්ස්ඇප් මැසේජ් එකක් එව්වා..
    ලංකාවට ආධාර වගයක් මට එව්වා කිව්වා. ෆොටෝත් එව්වා. පස්සේ වෙන කෙනෙක් කතා කරලා ඒ ටික කස්ටම් එකෙන් ක්ලියර් කර ගන්න පනස් දාහක් දාන්න කිව්වා.. 😍😍😍

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට නයිජීරියාවේ ජනාධිපති වට්ස්ඇප් මැසේජ් එකක් එව්වා..
    ලංකාවට ආධාර වගයක් මට එව්වා කිව්වා. ෆොටෝත් එව්වා. පස්සේ වෙන කෙනෙක් කතා කරලා ඒ ටික කස්ටම් එකෙන් ක්ලියර් කර ගන්න පනස් දාහක් දාන්න කිව්වා.. 😍😍😍

    අප්පට සිරි, ජනාධිපති තුමා ම එව්වා නම් කරන්න වෙයි.
    පුංචිම පුංචි පනස් දාහක් නේ දීලා දාන්න...