මට නැති දේවල්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මට තේරෙන්නෙ නෑ බං උඹට මක් වෙලාද කියල...
    උඹ තනියම ඉන්ඩ කැමති වුණාට මම එහෙම නෑ...
    උඹ ඉන්නෙ අමුතුම මනෝ ලෝකෙක..

    උඹ තනිකමේ අගය දන්නෑ ඒකයි ඔහොම කියන්නෙ. යකෝ තනියම ඉන්න බැරි නං කවද හරි උඹේ අම්මයි තාත්තයි මැරිල ගිය දාක කාත් කවුරුවත් නැතුව උඹ ජීවත්වෙන්නෙ කොහොමද ? සහෝදරයො එයිද උඹව බලන්න ? උනුත් නාකි වෙලා පුටුවකිං පුටුවකට මාරු වෙන්න හෙන ගේමක් දෙන තත්වෙට පත් වෙනව. උඹ හිතන්නෙ සේරම ප්‍රශ්න අතෑරල උඹත් එක්ක කතා කර කර ඉන්න කවුරුත් ඉඳියි කියලද ?
    උඹ ඔය ඉන්නවට වඩා තනි වෙනව ඉස්සරහට :yes: පිළිගන්න අකමැති ඇති ඒ වුනාට ඒක තමා ඇත්ත. ඒ එන විදිහට මුහුණ දෙන්න අනුගත වෙයං :yes: කතා කරන්න කවුරුත් නැත්තං කතා කරන්නම ඕනෙ නං තනියම කියෝපං. වෙන කරන්න දෙයක් නෑ.

    මට වඩා ලොකු මනෝ ලෝකෙක උඹ ඉන්නෙ. නෑදෑයො උඹ ගැන බලන්න ඕනෙ, අම්ම උඹට කෙල්ලෙක්ව හොයල දෙන්න ඕනෙ බ්ලා බ්ලා බ්ලා..... ඕවයි මනෝ ලෝක. මං ඉන්න එක නෙමේ.
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0

    උඹ ඔය කතාව මට ඕන තරං කියල තියෙනව..
    උඹට තියෙන්නෙ ස්වයංචූං එක. ඕක මානසික ලෙඩක්.. schizophrenia කියන්නෙ ඕකට තමා
    මටත් ඕක තිබුණ ගොඩක් පොඩි කාලෙ. පස්සෙ අවුරුදු 20-22 වගේ වෙනකොට ඕක ඇරිල ගියා.
    නැත්තං තාම මම ගන්ජ ගහපු එකා වගේ ඔහේ ඉන්නව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඔය කතාව මට ඕන තරං කියල තියෙනව..
    උඹට තියෙන්නෙ ස්වයංචූං එක. ඕක මානසික ලෙඩක්.. schizophrenia කියන්නෙ ඕකට තමා
    මටත් ඕක තිබුණ ගොඩක් පොඩි කාලෙ. පස්සෙ අවුරුදු 20-22 වගේ වෙනකොට ඕක ඇරිල ගියා.
    නැත්තං තාම මම ගන්ජ ගහපු එකා වගේ ඔහේ ඉන්නව

    :lol:
    ඔව් ඔව් මට schizophrenia :lol: මේ දැනුත් මගෙ එහාපැත්තෙ මට විතරක් පේන එකෙක් එක්ක කියෝන ගමං :rolleyes:
    අනේ බං. මනුස්සයෙක් කියන හැම වචනයක්ම මානසික රෝග ලිස්ට් එක හරහා දකින්නැතුව ඇත්තට මුහුණ දීපං. උඹට කවුරුවත් නෑ. කවුරුත් උඹට උදව් කරන්නෙත් නෑ. කාටවත් උඹව පේන්නෙත් නෑ. නෑදෑයො උදව් කරන්න වටින මාර උතුම් මනුස්සයෙක් මං කියල හිතං ඉන්න උඹටයි schizophrenia :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹ ආත්මාර්ථකාමීයි. මදැයි ඒකවත් පිලිගත්ත..

    ආත්මාර්කාමී කියන්නේ හැම වෙලාවෙම තමන් හිතලා වැඩ කරන අයට ඉරිසියාව කියන්නේ අනුන්ගේ සැපතට අකමැති බව ඔක දෙකක් පුතී මං ආත්මාර්තකාමීයි ඔව් ගොඩක් අය එහෙමයි ඒත් හැමෝගාවම ඉරිසියාව නෑ පුතී වෙන කෙනෙක්ට හරියනවට කැමති උන් ඉන්නවා ගොඩක් අය:yes:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    :lol:
    ඔව් ඔව් මට schizophrenia :lol: මේ දැනුත් මගෙ එහාපැත්තෙ මට විතරක් පේන එකෙක් එක්ක කියෝන ගමං :rolleyes:
    අනේ බං. මනුස්සයෙක් කියන හැම වචනයක්ම මානසික රෝග ලිස්ට් එක හරහා දකින්නැතුව ඇත්තට මුහුණ දීපං. උඹට කවුරුවත් නෑ. කවුරුත් උඹට උදව් කරන්නෙත් නෑ. කාටවත් උඹව පේන්නෙත් නෑ. නෑදෑයො උදව් කරන්න වටින මාර උතුම් මනුස්සයෙක් මං කියල හිතං ඉන්න උඹටයි schizophrenia :(

    මං දැං එහෙමද කිව්වෙ...

    උඹල වගේ මං හොඳ කෙනෙක් නෙමේ. මට ඉරිසියාව දැනෙනව කියලනෙ කිව්වෙ :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං දැං එහෙමද කිව්වෙ...

    උඹල වගේ මං හොඳ කෙනෙක් නෙමේ. මට ඉරිසියාව දැනෙනව කියලනෙ කිව්වෙ :lol:

    නෑ දැං උඹ දුක් වෙනවනෙ නෑදෑයො කාටවත් උඹව පේන්නෑ කියල. ඒ කියන්නෙ උඹ හිතං ඉන්නෙ නෑදෑයන්ට උඹව පෙනිය යුතුයි කියලනෙ. එහෙම කාවවත් කාටවත් පෙනිය යුතු නෑ. උඹ ඉපදුනේ තනියම විඳෝල විඳෝල මැරිල කුණු වෙලා යන්න. උන් ඉපදිලා ඉන්නෙත් තනියම විඳෝල විඳෝල මැරිල කුණුවෙලා යන්න.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    වේදනාවක් නැතුව මැරෙන්ඩ විදියක් නෑනෙ..

    මාව එකපාර උඹල වගේ ලෙඩක් දුකක් නැති කෙනෙක් වෙනවනං. (මැජික් එකක් වගේ)

    මාර කම්මැලියි. කතා කරන්ඩවත් කවුරුත් නෑ..

    අයි උබට මොකක්ද තියෙන ලෙඩේ?:dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මට නැති දේවල් අනිත් අයට තියෙනකොට ඊරිසිය හිතෙනව නේ.. ඕකට කෙලවෙයං කියල හිතෙනව නේ..

    මටනං එහෙම හිතෙන්නෙ නෑ කියල දැං මෙතන බොරුවට කමෙන්ට් දාන්ඩ එපා :lol:

    අපි අවංකව අපි ගැන හිතමු..

    අපේ ගොඩක් උන් දොස්තරලත් එක්ක මල ඕක නිසයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ ගොඩක් උන් දොස්තරලත් එක්ක මල ඕක නිසයි.

    සිරාවට! එත් ඩොකාලත් එහෙම තමයි උන් සයිටම් උන්ට බනින්නෙත් ඉරිසියාව නිසාම තමා:love::love:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    සිරාවට! එත් ඩොකාලත් එහෙම තමයි උන් සයිටම් උන්ට බනින්නෙත් ඉරිසියාව නිසාම තමා:love::love:

    ඒක වෙනම දෙයක්. ඉරිසියා කරන්න දෙයක් සයිටම් කාරයන්ට නෑ. උන් බයෙන් ඉන්නෙ අයි වී වල ඉන්ජිනියරින් ෆීල්ඩ් වලට උනා වගේ මෙඩිසින් වලටත් කෙලවෙයි කියල. සමාජෙ උන්ට තියන තැන නැති වේවි කියල.
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අවංකව මම ඉරිසියයි. නෑ කියන්න බැහැ. මම ඉරිසියා නොකර ඉන්න පුරුදු වෙනවා. ඒ කියන්නෙ රේස් දුවන අශ්වයො වගේ වෙන්නෙ නැතුව මට ඕන දේ මට ඕන වෙලාවට කරන්න පුරුදු වෙනවා. ඔය අනිත් අය උඩට යනකොට කකුලෙන් ඇදිලි එහෙම මම ගාව නැහැ. ඒවා ගොඩක් එන්නෙ අම්ම තාත්තගෙන්. අපේ අම්මලා තාත්තලට එහෙම බැක්ග්‍රවුන්ඩ් එකක් නෑ. ඒ අය එයාලගෙ මහන්සියෙන් ගෙවල් හදන් සතුටින් සල්ලි හම්බුකරන් ජීවත් වුණ අය. මමත් කාටවත් කවදාවත් ඉරිසියා කරන්නෙ නැහැ. යාළුවොන්ට මම පුළුවන් විදියට උදව් කරනවා ඒ අයට ගොඩට යන්න. ඇත්තටම අවංකව මං ගැන මට සතුටුයි. :nerd:
     
    බොරු සෝබන කතා
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0

    සිරාවට! එත් ඩොකාලත් එහෙම තමයි උන් සයිටම් උන්ට බනින්නෙත් ඉරිසියාව නිසාම තමා:love::love:

    එළකිරියෙ ඉන්න උඹලට විතරක් ඉරිසියාව නෑ :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අප්පෝ හෙට සඳුදා නේ!:(

    සතියෙ මැද නිවාඩුවක් තියෙනව යකෝ :D ඒක හින්ද සඳුදයි අඟහරුවාදයි ඉස්කෝලෙ පලයං :D නිවාඩුව වෙන සතියක දාපං :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිකං කුතුහලේට අහන්නෙ උඹට නැති තිබ්බ නං කොච්චර දෙයක්ද කියල හිතෙන ඒවගෙ ලිස්ට් එකක් දාපංකො :)
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    සතියෙ මැද නිවාඩුවක් තියෙනව යකෝ :D ඒක හින්ද සඳුදයි අඟහරුවාදයි ඉස්කෝලෙ පලයං :D නිවාඩුව වෙන සතියක දාපං :baffled:

    80% ත් ඕනෙනේ බං...එපා වෙනවා!:(
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නිකං කුතුහලේට අහන්නෙ උඹට නැති තිබ්බ නං කොච්චර දෙයක්ද කියල හිතෙන ඒවගෙ ලිස්ට් එකක් දාපංකො :)

    Tesla Model S P100D
    Mata nam oluwata awe oka witharai :oo: