නිකං කුතුහලේට අහන්නෙ උඹට නැති තිබ්බ නං කොච්චර දෙයක්ද කියල හිතෙන ඒවගෙ ලිස්ට් එකක් දාපංකො![]()
1. කෙල්ලෙක්
2. රස්සාවක් කරගන්ඩ ලැබෙනවනං
නිකං කුතුහලේට අහන්නෙ උඹට නැති තිබ්බ නං කොච්චර දෙයක්ද කියල හිතෙන ඒවගෙ ලිස්ට් එකක් දාපංකො![]()
80% ත් ඕනෙනේ බං...එපා වෙනවා!![]()

Tesla Model S P100D
Mata nam oluwata awe oka witharai![]()

1. කෙල්ලෙක්
2. රස්සාවක් කරගන්ඩ ලැබෙනවනං

Pessimist
![]()
පෙසිමිස්ට්, තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට. උබව judge කරන්න නෙමෙයි මේ අහන්නේ. මම ප්‍රශ්ණ කීපයක් අහන්නම්. අවංකව උත්තර දියන්.
ඇයි තනිවෙලා ඉන්න කැමති ? යාළුවො කවුරුවත්ම නැත්ද ? යාළුවො ජීවිිතෙන් අයින් කරලා තියෙන්නෙ උබමද ?
දැනට මොකද කරන්නේ, රස්සාවක් කරනවද ඉගෙන ගන්නවද ?
මම නිකමට ඇහුවේ කැමති නම් විතරක් උත්තර දියන්. නැත්තම් රෙප් කපල මට බැනහන්.

බොරු සෝබන කතා

එහෙම නැත්තං ඕක හෙන බොරුවක් කරන්නෙ
මචං මගෙ වටේ මිනිස්සු ගොඩක් ඉන්ඩ ඕනෙ නෑ. ගෑනියෙකුයි, ළමයි දෙන්නෙකුයි හිටියනං හොඳටම ඇති..

වේදනාවක් නැතුව මැරෙන්ඩ ක්‍රමයක් තිබුණනං, මම තුවක්කුවක් අරගෙන පළාතක්ම විනාස කරල තමා මැරෙන්නෙ..

රස්සාවක් කරගන්ඩ බෑ කියල උඹල දන්නවනෙ..

මුලිං බෙහෙත් කල්ල ඉන්න ඕනෙ උඹේ ඔය පණ්ඩිත කමට. 
Pessimist
![]()
පෙසිමිස්ට්, තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට. උබව judge කරන්න නෙමෙයි මේ අහන්නේ. මම ප්‍රශ්ණ කීපයක් අහන්නම්. අවංකව උත්තර දියන්.
ඇයි තනිවෙලා ඉන්න කැමති ? යාළුවො කවුරුවත්ම නැත්ද ? යාළුවො ජීවිිතෙන් අයින් කරලා තියෙන්නෙ උබමද ?
දැනට මොකද කරන්නේ, රස්සාවක් කරනවද ඉගෙන ගන්නවද ?
මම නිකමට ඇහුවේ කැමති නම් විතරක් උත්තර දියන්. නැත්තම් රෙප් කපල මට බැනහන්.

මැරුණොත් දුක හිතෙන ගානට ලොකු බැඳීම් ඇති කරගන්නෑ එච්චරයි
අනිවා බං මමත් එදා ඉඳලම කියන්නෙ ඕකා හෙන බොරුවක් ගෙනියන්නෙ. අනිත් උන්ට ජීවිතේ කලකිරවන එක තමයි ප්ලෑන් එක. අර "blue whale" game එක හැදුව එකාගෙ මයින්ඩ් ස්ටේට් එකමයි මූටත් තියෙන්නෙ.![]()

මට මගේ මානසික ලෙඩ ටික හොඳ කරගන්ඩ තියෙනවනං ඊට වඩා දෙයක් නෑ මට...
එතකොට මට අනිත් අය වගේ ඉන්ඩ පුලුවන්. මෙහෙම තනිවෙලා කම්මැලිකමේ ඉන්ඩෝනෙ නෑනෙ
රස්සාවක් කලෑකි. වාහනයක් එලවන්ඩ පුලුවන්.. කසාදයක් කරගන්ඩ පුලුවන්. ලමයින්ගෙ හුරතල් බලන්ඩ පුලුවන්..
මොනා කරන්ඩද කරුම ලෙඩක් මේක..
මේ ළඟදි මම අර ජා එල ප්‍රසිද්ධ ලේඩි ඩොක්ටර් ගාවට ගියා.. එයා රට යනවලු. අලුත් අයට බෙහෙත් දෙන්නෙ නෑලු![]()

උබ හැම වෙලේම තනියම ඉන්න එපා.....තනියම ඉද්දි තමා ඔක්කම ලෙඩ!කාත්එක්ක හරි හැම වෙලේම කතා කරපං..!අනික ලෙඩ කියා කියා හිත හිත ඉන්න එපා!!

කවුරුත් නෑ බං කතා කරන්ඩවත්..![]()
කවුරුත් නෑ බං කතා කරන්ඩවත්..![]()