මට නොගැලපෙන ප්‍රමෝෂන් එකක් දෙන්න හදනවා !

Luntamus

Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    උබට තෙරෙනවනෙ උබට පල නොකියා එලවනවා කියලා ඔක වට්ටපන් වාලානෙ දුශන මර්දනෙට කියපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඒකෙන් තේරෙන්නේ උබ වැඩ කරපු තැන හොදට වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා කියලා 😂 😂
     
    • Like
    Reactions: NRTG

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Probably they want to get rid of you by passing responsibilities which you may not be able to succeed. If there's no increment at least 30% don't take it.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Athada bn IT field eke samahara company wala starting package eka masekata 200,000 kiyanne?
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Dehiwala kanda uda eka neda?

    Anyway contract job wala inne nathuwa puluwan tharam permanent ekak set karaganna....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අනේමන්ද ඉතින් උබ ඉගෙන ගන්න කැමති නම් කරපන්...නැත්තම් තේරුමක් නැහැ..ෆුල් ස්ටක් තමයි ඊට පස්සේ වෙන්නේ...මේවා හෙන ස්ට්‍රෙස් ජොබ් බන්..ෆ්රන්ට් එන්ඩ් එකයි, බැක් එන්ඩ් එකයි ඔක්කොම කරගන්න හදන්නේ උබට කියල...

    පඩි වැඩි වෙන්නේ නැත්තම් තේරුමක් නැහැ...දැන් කාලේ ෆ්රන්ට් එන්ඩ් ජොබ්ස් තියෙනවා ඕනේ තරම්..ඒ නිසා උබ කරන එක ස්පෙෂලයිස් කරගෙන හිටියත් අවුලක් නැහැ...කොහොම කරත් උබට ස්ට්‍රෙස්, වැඩ වැඩි වෙනවා...ඒ නිසා හිතල බලල තීරණයක් ගනින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,804
    113
    See if you are going to get any benefits?
    See why they are promoting you.
    but most of all look inside yourself and see if you have the balls to take up a challenge and deliver. If you don't think you can do it, don't accept it

    Also remember that you cannot excel in this world by doing shit that is in your comfort zone. If you have time/energy/desire you need to challenge yourself all the time by stepping out of your comfort zone.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    උඹ අහපන් salary incriment එකක් තියෙනවද කියලා? එහෙම නැත්තන් උන්ට Full stack developer කෙනෙක් ගත්තනම් ලාබෙට ඔක්කොම කරගන්න පුළුවන් කියලා හිතෙනවා ඇති.

    salary increment කතාවක්වත් කිව්වෙ නෑ. තියනවද දන්නෙ නෑ. මට මේවගේ ප්‍රමෝෂන් එකක් හම්බෙයි කියලා හිතුවෙ තව අවුරුදු 2කින්වග‌ේ.

    Ube scope eke full stack nathan uba kohomada wada karanne? Uba kiyapan PHP karala na kiyala.

    තව devsල දෙන්නෙක් ගන්න කතාවකුත් කිව්වා. මාව නිකං නමටද දන්නෑ fullstack කරන්න හදන්නෙ

    salary natnam ganna epa .aduma 30 k wath wadida balahan .

    man software job gana danne na

    ඹව් full stacksලට හම්‌‌බෙන ගනන් බැලුවම increment තියෙන්න ඹ්නෙ. මගෙන් fullstack වැඩ නොවෙනවනම් කොහෙමද increment දෙන්න‌ෙ කියල මන් කල්පනා කරේ
    8218_chel_think.png

    ubata job eke time eken passe loku loku wada nattan karanna bara ganin. habai bara ganiddi kiyapan godak dewal igena gannath tiyenwa kiyala. mokada kawada ahri mona hari wela uben gema illuwoth ubata kiyanna deyak tiyenwa. :D :D

    මම තනිකඩයි (25-) ඉන්නෙ අම්මයි තාත්තයි එක්ක (තනියම ඉන්න හිතලා මේක උන් කියන ඒව‌ා අහලා තීරණය වෙනස් කරා). තව devsල දෙන්නෙක් ගන්න කතාවකුත් කිව්වා. එහෙම ගේම ඉල්ලයිද අළුත් උන්ව අල්ලලා ගිය‌ොත්
    8586_Old_Shrugging_Guy.png

    Full Stack Developer කෙනෙක් විදියට apply කරන්න කියලා.

    ubata apply karanna kiyala thiyenne, promote karanawa kiyanne company eke kemeththen karana eka,
    ithin apply karanna kiyala thiyana eke uba kemathinam appy karapan neththnam ohoma hitpana karan inna eka karagena

    මෙහෙම්මම ඉන්න විදිහක් නෑ 2nd year එකව අනිවා ඇප්ලයි කරන්නම වෙනවා මෙතන ඉන්නවනම් (හේතුව අපිට පඩිගෙවන payroll කම්පනි එක වෙනස්වුන එක) එහෙම කරද්දි fullstack විදියට කරන්න කියලයි එයාලා කියන්නෙ

    40 aran monada ban karanne
    මම තනිකඩයි

    උබ ෆේල් කියලා කම්පැනි එකට ඊට පස්සේ පන්න ගන්න ලේසි

    එහෙම ලොකු ප්ලෑනක් උන්ට තියද දන්නෑ. අනික තව දෙන්නෙක් ගන්න කතාවකුත් කිව්වනෙ

    උබට තෙරෙනවනෙ උබට පල නොකියා එලවනවා කියලා ඔක වට්ටපන් වාලානෙ දුශන මර්දනෙට කියපන්
    2943_PutinNoThanks.png

    ඒකෙන් තේරෙන්නේ උබ වැඩ කරපු තැන හොදට වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා කියලා 😂 😂
    1356_spiderman_shit.gif

    Probably they want to get rid of you by passing responsibilities which you may not be able to succeed. If there's no increment at least 30% don't take it.

    might be such a cunning turn since they're gonna recruit 2 more devs as well

    Dehiwala kanda uda eka neda?

    Anyway contract job wala inne nathuwa puluwan tharam permanent ekak set karaganna....

    නෑ බං startup එකක් 2017 පටන් අරන් තියෙන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙහෙම්මම ඉන්න විදිහක් නෑ 2nd year එකව අනිවා ඇප්ලයි කරන්නම වෙනවා මෙතන ඉන්නවනම් (හේතුව අපිට පඩිගෙවන payroll කම්පනි එක වෙනස්වුන එක) එහෙම කරද්දි fullstack විදියට කරන්න කියලයි එයාලා කියන්නෙ

    ithin apply karanna wenawan uba a thaththwe hada gainin
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    අනේමන්ද ඉතින් උබ ඉගෙන ගන්න කැමති නම් කරපන්...නැත්තම් තේරුමක් නැහැ..ෆුල් ස්ටක් තමයි ඊට පස්සේ වෙන්නේ...මේවා හෙන ස්ට්‍රෙස් ජොබ් බන්..ෆ්රන්ට් එන්ඩ් එකයි, බැක් එන්ඩ් එකයි ඔක්කොම කරගන්න හදන්නේ උබට කියල...

    පඩි වැඩි වෙන්නේ නැත්තම් තේරුමක් නැහැ...දැන් කාලේ ෆ්රන්ට් එන්ඩ් ජොබ්ස් තියෙනවා ඕනේ තරම්..ඒ නිසා උබ කරන එක ස්පෙෂලයිස් කරගෙන හිටියත් අවුලක් නැහැ...කොහොම කරත් උබට ස්ට්‍රෙස්, වැඩ වැඩි වෙනවා...ඒ නිසා හිතල බලල තීරණයක් ගනින්
    ඒක නම් ඇත්ත බං පඩිත් වැඩි නොවී වැඩත් වැඩි වුනොත් අස්වෙලා යන එක තමයි හොඳම
    See if you are going to get any benefits?
    See why they are promoting you.
    but most of all look inside yourself and see if you have the balls to take up a challenge and deliver. If you don't think you can do it, don't accept it

    Also remember that you cannot excel in this world by doing shit that is in your comfort zone. If you have time/energy/desire you need to challenge yourself all the time by stepping out of your comfort zone.
    But how can they prejudge me with such a confidence? They didn't even ask me regarding capability of being incharge of responsibilities somebody gets once he is lifted up to that position.

    anyway I got two balls which can serve a good portion of sperms
    ithin apply karanna wenawan uba a thaththwe hada gainin
    සුදුසුකම් නැතුව ඒ position එක අරගෙන පස්සේ තැන හදාගන්න එක ගැනද උඹ කියන්නේ?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹට ඔප්ශන් දෙකක් තියෙනවා....

    1. උඹට ඔය අලුත් පොසිශන් එකේ වැඩ ඉගෙනගෙන ඉහලටම යන්න පුලුවන්.

    2. නැත්තන් ඕක එපා කියලා ඉන්න පොසිශන් එකේම ඉන්න එක.

    මොන දේ උනත් උඹ දැනගන්න ඕනේ ඉහලට යන්නේ කොහොමද කියන එක. ගට දාලා දෙන එක ඉගෙනගෙන ඉහලට යන්න පුලුවන්නම් ඒක තමයි මේ වෙලාවේ හැටියට කරන්න තියෙන හොදම දේ මට තේරෙන හැටියට.. :yes: :yes: :yes:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,258
    27,966
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නම් ඔය කාලේ වැඩ හොය හොයා කලේ.
    ප්‍රෝග්‍රමින් වල ඉතින් කම්මැලි වෙලා බෑ.
    මුලින් පඩිය ගැන හිතන්න කලින් වැඩ කරපන්.
     
    Similar threads