මට පරණ එළකිරි එක ඕනේ

Aluth ekada parana ekada

  • Aluth eka

    Votes: 200 43.9%
  • Parana eka

    Votes: 256 56.1%

  • Total voters
    456
  • Poll closed .

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පරණ රෙප් පොයින්ට්ස් වලින් තමා දැනට තියෙන ස්කෝර් එක හැදිලා තියෙන්නෙ. +රෙප් = +liike
    pissu hadei mage rep gana ekka balankota meka podi ganakne. :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pissu hadei mage rep gana ekka balankota meka podi ganakne. :lol:
    +රෙප් හම්බුන වාරයක් +1 like කියල අරන් තියෙන්නෙ. අප්ඩේට් එකට කලින් රෙප් හම්බුන පෝස්ට් වල දැන් ලයික් වැටිල තියෙන්නෙ.

    ලොක්ක -රෙප් තිබුන ඒවත් -dislike වගේ දැම්ම නං රෙප් කපාපු උන් ඔක්කොම බලාගන්න තිබුන ඕං :rofl: කපටිකමට ඒක කරල නෑනේ අපරාදේ
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    කොහොමද බන් රෙප් පවර් එක බලන්නේ. මො මොකද්ද බන් ට්‍රොපි කියලා තියෙන්නේ.
    මේකේ රෙප් පවර් නැහැ, උබ හිත හදාගනින් :lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    පරණ එකට vote කලා.
    මම දකින විදියට මෙහෙමයි

    අලුත් එක නරක නැහැ. Desktop mode එකේදි නම් මුලු screen එකම පාවිච්චි නොවෙන එක අපරාදෙ..
    ඒ වගේම මේ background colors මට නම් ටිකක් අමාරුයි ඇහැට.. ටිකක් brightness වැඩියි වගේ. කලින් අපි හිටපු EK Lite theme එකේ තිබුන background colors theme එක පට්ට.. ඇහැට අමාරු නැති dark mode එකක් නම් ඕනෙමයි. themes කීපයක් හදලා තමන්ට කැමති කැමති එක දාගන්න දුන්නත් අවුලක් නැතිවෙයි.. රෙප් ක්‍රමයත් ආයෙ ආවනම් හොදයි :P

    අලුත් view එකේ තියෙන පහසුකම් හොදයි. notifications එන එක හොදයි. Reacts වගේ ඒවා තියෙන එක හොදයි.

    මම හිතන්නේ GT ලොක්කා හැමෝටම හරියන්න ඉක්මනට ඕක හදයි. එක දවසෙන් හැම‍දේම කරන්නත් බැ ඉතින්. :D


    මේකේ රෙප් පවර් නැහැ, උබ හිත හදාගනින් :lol::lol::lol::lol:
    රෙප් නැතිව නිකන් අමාරුයි බන් කාගෙවත් රෙපක් කපන්නත් නැතිව සාංකාව වගේ :rolleyes:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Desktop mode එකේදි නම් මුලු screen එකම පාවිච්චි නොවෙන එක අපරාදෙ..

    Obanna mithure meka

    1590063853022.png
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    බලහන් ඉතින් ඒක දැක්කෙත් දැන් බන්. ඒ button එක අදුනගන්න අමාරුයි බන්.. පාට වලට ඇස් රිදෙනවා :D
    අනික බන් ඒක හැමවෙලේම click කරන්නත් ඕනේ නේ බන්.. බලපන්..
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බලහන් ඉතින් ඒක දැක්කෙත් දැන් බන්. ඒ button එක අදුනගන්න අමාරුයි බන්.. පාට වලට ඇස් රිදෙනවා :D
    අනික බන් ඒක හැමවෙලේම click කරන්නත් ඕනේ නේ බන්.. බලපන්..

    https://www.elakiri.com/threads/customizations-for-elakiri-new-ui.1938895/#post-25408449

    Oka poddak balahan.. mn nan try kare na.. matanan mehema hodai.. ara kone idan me konata balanna epa wenawa :lol:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඊයා මේක චාටර් නේ :no::no::no::no::no:


    රෙප් නැතිව නිකන් අමාරුයි බන් කාගෙවත් රෙපක් කපන්නත් නැතිව සාංකාව වගේ :rolleyes:
    සිරාවට බන් .... disලයික් වත් දාමු ; රතු නිල් කොටු නැතුව පාලුයි

    ඔලුව රිදෙනවා බන් තීම් එකට ... මේක නිකන් පොඩි උන්ගේ සෙල්ලම බඩු එකක් වගේ ... තාම කොයිල් වගේ .
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    member ge profile ekata giyama eya online da nadda kiyala balaganna widiyakuth haduwanam hari
    මෙම්බර් ඔන්ලයින් නම් ඕනම ත්‍රෙඩ් එකක කොලපාට රවුමක් පෙන්නනව avatar එකේ ඕෆ් ලයින් නම් නෑ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ගල් අරක්කු වලට බියර් ෂැන්ඩි කරලා ගැහුවා වගේ
    තාම මම මේ අග මුල හොයනවා අළුත් එකේ.
    හැබැයි වෙනසත් හොදයි බං
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් කමතිය් පරණ එකට යන්න....
    ඕනෑම නම් රේප් නැති උනත් කමක් නැහැ... එකතු කරලා කරන්න දෙයකුත් නැහැ.. තිබිල ඇති වැඩකුත් නැහැ.... බොරුවට කපන එකත් එතකොට නැහැ...
    එත් පරණ තීම එක නම් සුපිරි සිම්පල්