pissu hadei mage rep gana ekka balankota meka podi ganakne.පරණ රෙප් පොයින්ට්ස් වලින් තමා දැනට තියෙන ස්කෝර් එක හැදිලා තියෙන්නෙ. +රෙප් = +liike

pissu hadei mage rep gana ekka balankota meka podi ganakne.පරණ රෙප් පොයින්ට්ස් වලින් තමා දැනට තියෙන ස්කෝර් එක හැදිලා තියෙන්නෙ. +රෙප් = +liike

+රෙප් හම්බුන වාරයක් +1 like කියල අරන් තියෙන්නෙ. අප්ඩේට් එකට කලින් රෙප් හම්බුන පෝස්ට් වල දැන් ලයික් වැටිල තියෙන්නෙ.pissu hadei mage rep gana ekka balankota meka podi ganakne.![]()
කපටිකමට ඒක කරල නෑනේ අපරාදේමේකේ රෙප් පවර් නැහැ, උබ හිත හදාගනින්කොහොමද බන් රෙප් පවර් එක බලන්නේ. මො මොකද්ද බන් ට්‍රොපි කියලා තියෙන්නේ.





රෙප් නැතිව නිකන් අමාරුයි බන් කාගෙවත් රෙපක් කපන්නත් නැතිව සාංකාව වගේමේකේ රෙප් පවර් නැහැ, උබ හිත හදාගනින්![]()

Desktop mode එකේදි නම් මුලු screen එකම පාවිච්චි නොවෙන එක අපරාදෙ..
මෙහෙම එකක් මට නෑනේ

බලහන් ඉතින් ඒක දැක්කෙත් දැන් බන්. ඒ button එක අදුනගන්න අමාරුයි බන්.. පාට වලට ඇස් රිදෙනවා

මෙහෙම එකක් මට නෑනේ![]()

1366*768 හුන්ඩු ක්ලාස් ඩිස්ප්ලේ එකක්Resolution kiyahan display eke
browser window eka resize karama eka nathi wela stretch wenawa dan responsive neh pren meka![]()

බලහන් ඉතින් ඒක දැක්කෙත් දැන් බන්. ඒ button එක අදුනගන්න අමාරුයි බන්.. පාට වලට ඇස් රිදෙනවා
අනික බන් ඒක හැමවෙලේම click කරන්නත් ඕනේ නේ බන්.. බලපන්..






සිරාවට බන් .... disලයික් වත් දාමු ; රතු නිල් කොටු නැතුව පාලුයිරෙප් නැතිව නිකන් අමාරුයි බන් කාගෙවත් රෙපක් කපන්නත් නැතිව සාංකාව වගේ![]()
මෙම්බර් ඔන්ලයින් නම් ඕනම ත්‍රෙඩ් එකක කොලපාට රවුමක් පෙන්නනව avatar එකේ ඕෆ් ලයින් නම් නෑmember ge profile ekata giyama eya online da nadda kiyala balaganna widiyakuth haduwanam hari