හුනු බෙටි පැකට් 3ක් කාපන් දවසට 1 බැගින්
Rosantha Well-known member Aug 10, 2008 5,922 430 113 Tuscany Jan 12, 2016 #41 හුනු බෙටි පැකට් 3ක් කාපන් දවසට 1 බැගින්
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jan 12, 2016 #42 thusitharhm said: දරුනු ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න පන ඇද ඇද හිටපු හූනෙක් හිටියා සෑහෙන්න දුක් විද විද බලන් ඉන්න බැරි තැන මං ඌව එක පාර මැරුව ගලකින් ගහල මට පව්ද බං අසහන ත්‍රෙඩ් එකක් නොවේ දුකට දාපු එකක් කියපල්ලකෝ Click to expand... ඔවු. අනිවාර්යෙන්ම.
thusitharhm said: දරුනු ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න පන ඇද ඇද හිටපු හූනෙක් හිටියා සෑහෙන්න දුක් විද විද බලන් ඉන්න බැරි තැන මං ඌව එක පාර මැරුව ගලකින් ගහල මට පව්ද බං අසහන ත්‍රෙඩ් එකක් නොවේ දුකට දාපු එකක් කියපල්ලකෝ Click to expand... ඔවු. අනිවාර්යෙන්ම.
S stufftothink Active member Feb 21, 2013 341 41 28 Sansara Jan 12, 2016 #43 thusitharhm said: දරුනු ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න පන ඇද ඇද හිටපු හූනෙක් හිටියා සෑහෙන්න දුක් විද විද බලන් ඉන්න බැරි තැන මං ඌව එක පාර මැරුව ගලකින් ගහල මට පව්ද බං අසහන ත්‍රෙඩ් එකක් නොවේ දුකට දාපු එකක් කියපල්ලකෝ Click to expand... කෙටි උත්තරය. ඔව්. ඒත් පන්සිල් අපි හිතනවට වඩා ගැඹුරු දෙයක්. බුදු වදන: කල දේ කලා. ඒ දේ ගැන නොහිතා හොඳ දේ කරන්න.
thusitharhm said: දරුනු ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න පන ඇද ඇද හිටපු හූනෙක් හිටියා සෑහෙන්න දුක් විද විද බලන් ඉන්න බැරි තැන මං ඌව එක පාර මැරුව ගලකින් ගහල මට පව්ද බං අසහන ත්‍රෙඩ් එකක් නොවේ දුකට දාපු එකක් කියපල්ලකෝ Click to expand... කෙටි උත්තරය. ඔව්. ඒත් පන්සිල් අපි හිතනවට වඩා ගැඹුරු දෙයක්. බුදු වදන: කල දේ කලා. ඒ දේ ගැන නොහිතා හොඳ දේ කරන්න.