මට පව්ද බං

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දරුනු ඇක්සිඩන්ට් එකකින් මැරෙන්න පන ඇද ඇද හිටපු හූනෙක් හිටියා සෑහෙන්න දුක් විද විද බලන් ඉන්න බැරි තැන මං ඌව එක පාර මැරුව ගලකින් ගහල මට පව්ද බං :sorry:

    අසහන ත්‍රෙඩ් එකක් නොවේ :no:

    දුකට දාපු එකක් :(

    කියපල්ලකෝ :sorry:


     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Treatment-on-Sins-of-lusftul-perverts-in-Garuda-Purana.jpg


    :yes::yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :sorry: හිතන්න එපා බන් දැන්. මටත් ඔහොම තුවාල වෙච්ච සත්තු එහෙම දැක්කහම පිස්සු හැදෙනවා බන්.
    එත් ඔලුවට ගහලා මරන්නේනම් නැහැ. :frown:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඌ ඇක්සිඩන්ට් වෙලා ඇම්බියුලන්ස් එකක් එනකන් හිටියද දන්නෙ නෑ ..උබ අහක යන කුනු නෙ දාගෙන තියෙන්නෙ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඌ ඇක්සිඩන්ට් වෙලා ඇම්බියුලන්ස් එකක් එනකන් හිටියද දන්නෙ නෑ ..උබ අහක යන කුනු නෙ දාගෙන තියෙන්නෙ

    :growl:

    හූනා මතක් කරලා දානයක් දියන්


    උබ එනවද අපි දෙමු :(