මට ප්‍රශ්නයක් බන් මන් හිතින් හරියට විදවනවා මේක නිසා..හිතේ ඉඳල නැහැ..මට දැන් මස 2ඉඳන් ගෑනු ඇදුම් අදින්න හිතෙනවා..මන් සාමාන්‍ය කොල්ලෙක් නැතුව පොන්නයෙක් නෙමේ..මේක හිතට එනවා මට මව පාලනය කරගන්න බැ..මට කෙල්ලෙක් ඉන්නව කියහන්කෝ..මට මේක හිතට මහා වදයක්..වෙලාවකට කෑගහල අඩන්න හිතෙනවා..කෙල්ලව බඳිනවා තව අවුරුදු 2කින් වගේ..බැන්දට පස්සෙත් මේක හිතට අවොත් කියල මට බයයි වගේම මානසිකවවදදෙනවා මට මේ මොකද උනේ කියල..google බැලුවම සමහරු කියනවා ඖව්රුදු 5ක් විතර උන් try කරලු එත් බැරි උනාලු..මට දැන් වයස 26ක් හිතට කොහෙන් මේ මගුල අවදා මන්ද ඔයි.. කරුමේ...මට මෙමගුල quit .ඕනේ අනාගතේ ප්‍රස්නයක් වෙන්න ඉස්සෙල්ල..මට මේකට මොකද කරන්නේ කියහන්..මව පොන්නෙක් කියල හන්වඩු නැතුව..





Last edited:






pissuda bn..she dnt knw about this otherwise i dnt let her know.. 
then you also 