මට ප්‍රශ්නයක්

fake222

Member
Jun 18, 2015
8
1
0
මට ප්‍රශ්නයක් බන් මන් හිතින් හරියට විදවනවා මේක නිසා..හිතේ ඉඳල නැහැ..මට දැන් මස 2ඉඳන් ගෑනු ඇදුම් අදින්න හිතෙනවා..මන් සාමාන්‍ය කොල්ලෙක් නැතුව පොන්නයෙක් නෙමේ..මේක හිතට එනවා මට මව පාලනය කරගන්න බැ..මට කෙල්ලෙක් ඉන්නව කියහන්කෝ..මට මේක හිතට මහා වදයක්..වෙලාවකට කෑගහල අඩන්න හිතෙනවා..කෙල්ලව බඳිනවා තව අවුරුදු 2කින් වගේ..බැන්දට පස්සෙත් මේක හිතට අවොත් කියල මට බයයි වගේම මානසිකවවදදෙනවා මට මේ මොකද උනේ කියල..google බැලුවම සමහරු කියනවා ඖව්රුදු 5ක් විතර උන් try කරලු එත් බැරි උනාලු..මට දැන් වයස 26ක් හිතට කොහෙන් මේ මගුල අවදා මන්ද ඔයි.. කරුමේ...මට මෙමගුල quit .ඕනේ අනාගතේ ප්‍රස්නයක් වෙන්න ඉස්සෙල්ල..මට මේකට මොකද කරන්නේ කියහන්..මව පොන්නෙක් කියල හන්වඩු නැතුව..:no::no::no:
 
Last edited:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    You are a cross-dresser dude, it's quite normal for cross-dressers.

    Proceed to wear the bras and the panties and the skirts and whatnots with full confidence!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එදත් කිව්වා උඹ පොන්නයෙ නෙමෙයි ලොල්ලෙක් කියලා අපි දන්නවා ඒ න්සිආ ෆේක් නැතිව පතිරණ එකෙන්ම දාන පුකක් දාපන් කියලා. කෝ අහන්නේ නෑනේ කිව්වට. :(:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mona winnahiyakda ban me lankawata wenne... uba ikmantama doc kenek gawata giyoth hodai.. nathnam ubama oya dewal palanaya karaganna wenawa
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මානසික රෝග ගැන ඉන්න ඩොකෙක් හම්බ වෙයන් මචන් ලජ්ජා වෙන්නේ නැතුව. ඒක තමයි හොඳම වැඩේ.

    Internet එකේ හොඳ site වල තියෙන උපදෙස් බලපන් ඕකෙන් බේරෙන විදිය. තමන්ගේ හිත පාලනය කරගන්න බලපන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තොප ශ්‍රිලංකාවේ ඉතිරිව පවත්නා සභ්‍යත්වය ද විනාශ කිරීමේ අරමුණෙන් සයිබර් අවකාශය හරහා පිළිකා පතුරුවන තවත් එක් අදිසි විජාතික හස්තයක් පමණි!
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ගෑණු ඇඳුම් අඳින්න හිතෙනවා නම් අනිවා උඹ විශ්වාස කලත් නැතත් උඹ පොන්සියෙක් වෙන්නයි යන්නේ උඹෙ කෙල්ල පවු:( උඹට මේකෙන් මිදෙන්න බැරි උනොත් කෙල්ලව අමාරුවේ දාන්න එපා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    එදත් කිව්වා උඹ පොන්නයෙ නෙමෙයි ලොල්ලෙක් කියලා අපි දන්නවා ඒ න්සිආ ෆේක් නැතිව පතිරණ එකෙන්ම දාන පුකක් දාපන් කියලා. කෝ අහන්නේ නෑනේ කිව්වට. :(:lol:

    :rofl::rofl:
    eka neme uba case ekak gaththada bn ?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    තොප ශ්‍රිලංකාවේ ඉතිරිව පවත්නා සභ්‍යත්වය ද විනාශ කිරීමේ අරමුණෙන් සයිබර් අවකාශය හරහා පිළිකා පතුරුවන තවත් එක් අදිසි විජාතික හස්තයක් පමණි!

    :yes::yes:
     
    fake222

    Member
    Jun 18, 2015
    8
    1
    0
    immediately meet a psychiatric he'll explain..
    i'll try..but how should i tell this shit to his face bn.. :no:
    does your fiance knows about this?
    oh my :baffled: pissuda bn..she dnt knw about this otherwise i dnt let her know.. :no:
    එදත් කිව්වා උඹ පොන්නයෙ නෙමෙයි ලොල්ලෙක් කියලා අපි දන්නවා ඒ න්සිආ ෆේක් නැතිව පතිරණ එකෙන්ම දාන පුකක් දාපන් කියලා. කෝ අහන්නේ නෑනේ කිව්වට. :(:lol:
    mawa ubala tikak dannawa athi eth pathiranaya nemei :dull:

    Mona winnahiyakda ban me lankawata wenne... uba ikmantama doc kenek gawata giyoth hodai.. nathnam ubama oya dewal palanaya karaganna wenawa
    hitha payanaya krgnnawa bn amaruwen...gdra inna senasurada irida thmai hithene..doc knk gawata yanne khmda bn.. ehenm atha palathka private hospital ekata yana wenne..man tikak minissu danna knk..mata maha prshnyak bn..mage nama katha krgnnath bha..khma hri doc knk hambenna one thma
    මානසික රෝග ගැන ඉන්න ඩොකෙක් හම්බ වෙයන් මචන් ලජ්ජා වෙන්නේ නැතුව. ඒක තමයි හොඳම වැඩේ.

    Internet එකේ හොඳ site වල තියෙන උපදෙස් බලපන් ඕකෙන් බේරෙන විදිය. තමන්ගේ හිත පාලනය කරගන්න බලපන්.
    :yes::yes: ow bn..i'll try
    don't listen to these ignorant assholes bruh!

    any shrink would tell you that this is not a sickness and it's ok to wear your gfs thongs :P
    :P hey you :rofl: i hvent gone so far bn..no talks anymore..if you had this you also suffer from this shit bro :D then you also
    ඔය සම්බන්ධ doc හම්බෙන එක් තමයි හොද :yes:
    :sorry: