මට-පිළිකාවක්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.සිත ශක්තිමත් කරගෙන ප්‍රතිකාර ගන්න.දිනපතා සුලුවේලාවක් හරි භාවනාවක් වඩන්න.
    අහන්නත් දුකයි සහෝ ඔයා දිගටම මේ කියන භාවනා කරන්න බුදුන් වදින්න හැමදාම හොද සිලයක හිත පිහිටවන්න :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    images


    මාත් කියන්න හැදුවෙ මෙන්න මේ ගැන මචෝ....ගොඩක් තැන්වල මන් මේ ලිපිය දැකල තිබුන......

    කුස්වල වෙද හාමුදුරුවො ගාවට ගිහින් බැලුවෙ නැත්ද?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.සිත ශක්තිමත් කරගෙන ප්‍රතිකාර ගන්න.දිනපතා සුලුවේලාවක් හරි භාවනාවක් වඩන්න.

    ow hite shakthiyath leda honda wenna ona wenawa.