මට පොටෝ AIඑකක් දියන්කෝ.

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    ඇදුම් ගලවන්න ඒවා මෙකේ හොයන්නේ මොකටද? TG තියෙන්නේ. දැම්මා ගත්තා.

    මට ඕනා පොටෝ එකකුත් දාලා තව ඒක එඩිට් කරවලා ගන්න එකක්.
    අපේ තාත්තාගේ මුල්ම වාහනයේ ඉස්සරහා තියන පොටෝ එකක් තියනවා. මට ඕනා ඒක අයිෆල් ටවර් එක ලග තාත්තා හොද කිටක් මරලා ඉන්න විදිහට හදාගන්න. මේ වගේ ගොඩක් දේවල් තියනවා කරගන්න.
    :lol: මුල් කමෙන්ට් එක බුම්ප් සදහා මිසක් සීරියස් නොවේ. පරණම ගෙවල් වල අර ලොකු කරලා තියන චිත්‍ර සෙට් එකට ඔයා කරන්න හිතන් ඉන්නවා වගේ නව පරිකල්පනය දාන්න මගේ හිතෙත් තියනව. ලඟදි FB එකේ දාල තිබුන සීගිරි චිත්‍ර ශයිලියට AI වලින් කරපු චිත්‍ර සෙට් එකක්. ඒක අර උඩ කියල තියනව වගේ Photoshop Generative Fill එකෙන් කරලා තිබුනේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    mewwa detail request nisa mam nam hithanne naa AI ekakata mewwa fulfill karanna puluwan wei kiyala.. heshan kiwwa wage photoshop tamai lesi... oya 20$ deela mid level experience thiyena orders adu ekek wa allan kara gatta nam hari fb eken..
    fb unta denna epa. ewaye inna un karanne අයිෆල් ටවර් eka laga hoda kitak marala thattage hadahuruwam thiyena photo ekak hoyala faceswap karana eka. group members la wow gaga arunawa hena uda yawanawa. un pissu ballo wage face swap karanawa photo walata. ita passe man pora wage thadi hallak ekka post danawa.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    :lol: මුල් කමෙන්ට් එක බුම්ප් සදහා මිසක් සීරියස් නොවේ. පරණම ගෙවල් වල අර ලොකු කරලා තියන චිත්‍ර සෙට් එකට ඔයා කරන්න හිතන් ඉන්නවා වගේ නව පරිකල්පනය දාන්න මගේ හිතෙත් තියනව. ලඟදි FB එකේ දාල තිබුන සීගිරි චිත්‍ර ශයිලියට AI වලින් කරපු චිත්‍ර සෙට් එකක්. ඒක අර උඩ කියල තියනව වගේ Photoshop Generative Fill එකෙන් කරලා තිබුනේ.
    මට තව ආසයි පරණ ගායකයන්ගේ කටහඩට අලුත් සින්දු දාන්න. කපුගේට, අමරදේවට, මොහම්මද් රාෆිට වගේ.
     
    • Wow
    Reactions: Solo Rider

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    oya requirment eka nan amrui wage. AI walta wada lesi mata hitenne photoshop danna ekakta deela karaganna eka oka.
    thathage photo godak thiyanwa nan ara stable diffusion dala ganna puluwan wei. meke ekek kalla thibaba me krame nan kalla na math.
     

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    1699803697028.png
    ඔන්න Use කරලා බලන්න
     
    • Like
    Reactions: Lokka Bro