ඇදුම් ගලවන්න ඒවා මෙකේ හොයන්නේ මොකටද? TG තියෙන්නේ. දැම්මා ගත්තා.
මට ඕනා පොටෝ එකකුත් දාලා තව ඒක එඩිට් කරවලා ගන්න එකක්.
අපේ තාත්තාගේ මුල්ම වාහනයේ ඉස්සරහා තියන පොටෝ එකක් තියනවා. මට ඕනා ඒක අයිෆල් ටවර් එක ලග තාත්තා හොද කිටක් මරලා ඉන්න විදිහට හදාගන්න. මේ වගේ ගොඩක් දේවල් තියනවා කරගන්න.
මුල් කමෙන්ට් එක බුම්ප් සදහා මිසක් සීරියස් නොවේ. පරණම ගෙවල් වල අර ලොකු කරලා තියන චිත්ර සෙට් එකට ඔයා කරන්න හිතන් ඉන්නවා වගේ නව පරිකල්පනය දාන්න මගේ හිතෙත් තියනව. ලඟදි FB එකේ දාල තිබුන සීගිරි චිත්ර ශයිලියට AI වලින් කරපු චිත්ර සෙට් එකක්. ඒක අර උඩ කියල තියනව වගේ Photoshop Generative Fill එකෙන් කරලා තිබුනේ.