මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අනේ ගොන් උට්ටියේ, අම්මා තාත්තගෙ සල්ලි වියදම් කරේ හම්බ කරන්න බැරි ඉස්කෝලෙ කාලෙ විතරයි, මම ඉස්සර වෙලාම ජොබ් එකකට ගියේ මට AL කරපු අවෘද්දෙම. ඩිග්‍රි එක කරෙත් ඒ සල්ලි වල,
    900 කට කන්න දීලා වෙඩ්න්ග් එක ගත්තෙ 250 කට බොන්න දීලා හෝම් කමින් ගත්තෙ මම හම්බ කරපු සල්ලි වල,

    වයිෆ් ට මම කාර් එකක් අරන් දුන්නෙ මම එකක් ගන්නත් කලින්, අදටත් ගෙදර ස'ව්න්ට්ස් ලා 3 දෙනෙක් වැඩ, නිකන් 5000 ට වැඩ කරන උන් නෙමෙයි, ලමයි international යන හින්දා English කතා කරන්න පුලුවන් ඕන කැමක් හදන්න පුලුවන්, ඉශ්‍රයල් වල / මිඩ්ලීස්ට් වල අවුරුදු ගනන් වැඩ කරලා ආපු කොලිෆයිඩ් අය.

    මම Msc කරන්න පටන් ගත්තෙ මට ලමයි 3 දෙනෙක් හම්බ උනාටත් පස්සෙ 26 දි, ඔය සහතික කැලි නම් මට නම් පොඩ්ඩක් වත් ලොකු නැ බං, පඩෙකට වත් ගනන් ගන්නෙත් නැ,

    නික‍ං ඉන්න එකේ phd වත් තරන්න හිතුවෙ මගේ යට වැඩ් කරන් උනුත් දැන් phd කරන්න ඉගෙන ගන්න උන් ඉන්න නිසා,

    මට තාම 29යි, තෝ නාකි වෙනකල් හූල්ල හූල්ල ඉදලා ජිවිතේ වැරදිලා තියෙන්නෙ කියලා තේරුනාම ගැනිග් පිහිටෙන් වත් ගොඩ යන්න දගලන පිම්පියෙක්

    (දැන් මල පැනලා මගෙ රෙප් කපයි, මට දැන්නෙවත් නැ බං. උබ මෙකේ රතු උනාට උබේ ඔරිජිනල් එකේ නිල් උනාට මට රෙප් 10,000 කට වැඩිය තියෙනවා, උබ අඩ අඩ එලිවෙනකල් මගෙ රෙප් කැපුවත් මට ගානක් වත් නැ,,,:D:P)

    honda wedagath karunu tikak. oyage karunu walin yam kenekuta jiewithayakata yam widihakata hari eliyak enawa. oka ube mattama uba puluwan uparimayen karanawa. uba wage kenekugen godak dewal igena ganna puluwan me adahas walin respect K ZONE
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මෙහෙම කිව්වා කියලා හිත අමනාප කරගන්න එපා.

    1) මට තේරෙන හැටියට උඹට නාසිස්ටික් කියන මානසික තත්වෙ තියනවා. මට තේරෙන හැටියට උඹ ගොල් බේස් ඉන්නෙ. ගෝල් එක ඇචීව් කිරීම තුල තමා සතුට දකින්නෙ. සහ උඹේ මුල් ළමා විය සංවර්ධනය වෙලා මදි. මුල් ළමා විය සංවර්ධනය වෙලා මදි කියලා කිව්වෙ ජෝක් එකකට නෙමෙයි. සාමාන්‍යෙයන් අවුරුදු දහය විතර වෙනකල් දරුවෙක් ලෝකය දකින්නේ තමා වටේ තමා ලෝකය තියෙන්නේ. තමා තමයි ප්‍රධාන. තමා තමයි ඉතා වැදගත් කියන මානසික තත්වයෙන්. අන්න ඒ කාලෙ දෙමව්පියන් දරුවාට ලබා දෙන දේ තුලින් තමා ඒ දරුවගෙ අනාගත චරිත ලක්ෂන තීරණය වෙන්නේ. ඉතින් මුල් ළමා විය සංවර්ධනය නොවුන කෙනෙක් වැඩි වයසට ගියාමත් එයා ලෝකය දකින්නේ එයා කේන්ද්‍රීයව. එයා තමයි වැදගත්, අනිත් අය නොවැදගත්. අන්න ඒ අය තුල තමා පුදුම ඊගෝ එකක් තියෙන්නේ. දැකල තියනවද රෙස්ටව්රන්ට්ස්වල, ස්ටුවර්ට්ස්ලට පොඩි වැරැද්දටත් කන්ඩ පනින ඩයල්... තමා කාර් එක පාක් කරන තැන වෙන කෙනෙක් කාර් එක පාක් කලා කියලා කුණුහරුපෙන් බනින ඩොක්ටලා.... පාකින් ස්පේස් තියෙද්දි ඒක බ්ලොක් කරලා වාහනේ පාර අයිනෙ නවත්තන උං... අනිත් මිනිස්සුන්ට ගරු කරලා කතාකරන්න දන්නෙ නැති උන්... අන්න උදාහරණ.. මුල්ළමාවිය සංවර්ධනය නොවීමේ..

    2) කරන රැකියාව තුලින් මනුස්සයෙක්ගෙ හොඳ නොහොඳ මනින්න බැහැ. මම දන්න එකෙක් ඉන්නවා, සීනියර් ටෙක් ලීඩ් කෙනෙක්. ලොකු පඩියක් ගන්න. ඌ බැන්දෙ ගාමන්ට් එකක QA කරපු කෙල්ලක්. ඒ කෙල්ල පට්ට දුප්පත් පවුලක. නමුත් උන් බැන්දා. ගෙවල් ගානට හැන්ඩ්ල් කරගන. අද බොහොම සතුටින් ඉන්නවා.

    3) මචං කසාදයක් කියන්නේ කාගෙවත් ඕනෑ එපා කම් වලට කෙරෙන දෙයක් නෙමේ. තමන්ට අවංකවම මැච් වෙනවනං ජීවිත කාලෙම එකට ගෙවන්න පුලුවන් කියලා හිතනවනම් විතරක් බැඳපං. සමහර කෙල්ලො ඉන්නවා උං කැමති ජොබ් එකත් කරගන ටිකක් ඉන්ඩිපෙන්ඩන්ට් ටයිප් එකට ඉන්න. එහෙම කෙනෙක් බැඳලා උංගෙ රස්සාව නවත්තලා ගෙදර බත් තම්බන්න,ළමයා බලාගන්න, ගෙදරටම කොට කරනවා නං වැරදි. තව කොට්ටාසයක් ඉන්නවා උං කැමති බැඳලා ගෙදරට වෙලා ගෙදර වැඩ පල කරගන දරුමල්ලො බලාගන ඉන්න (සුදුසුකම් තිබ්බත්) එහෙම කෙනෙක් බැඳලා ඒකිව රස්සාවකට දක්කනවා නං ඒකත් වැරදියි. ඒ නිසා උඹේ රික්වයර්න්මන්ට් එකට ගැලපෙන ස්ටීරියෝ ටයිප් එක මුලින්ම හදාගනින්. ඊට පස්සෙ සුදුසු කෙල්ලක් තෝරාගිනින්.

    4) මැරේජ් එක කියන්නේ බිස්නස් ඇග්රීමන්ට් එකක් නෙමේ. ඒ නිසා ඒ එන්නෙත් තව මනුස්ස පරණයක් කියන දේත් හිතපං. මේක උඹට විශේෂයෙන් කියන්නේ අංක 1 කාරණාව උඹ තුල තියනවා කියලා මට හිතෙන නිසා. ඒක උඹම කල්පනා කරලා බලපං.

    5) අනික අධ්‍යාපනික සුදුසුකං ගැන ගොඩක් ලොකුවට හිතලා උදම්වෙන්නත් එපා මචං. අට පාස් නැති බිංදුවේ ඉඳං පටංගත්ත මිලියනර්ස්ලා ඉන්නවා ලංකාවෙ. උංගෙං බැනුම් අහගන සෑර් සෑර් කියාගන වැඩකරන PHD කාරයොත් ඉන්නවා.

    ජය....
    HMM .UBE ME OKKOMA KATHATH HARIYATAMA HARI. ME DETH BEDA GATHTHATA HUGAK ISTHUTHI YALUWA APITH EKKA. GODAK WATINA ADAHAS KIHIPAYAK
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    උබ වගේ එකක්ට Phd දෙන උන්වත් ගිහින් ලමාවිය සංවර්ධන මද්‍යස්තානකට දාන්න ඕන,

    මම නම් හිතන්නෙ උබ ජිවිතේට කෙල්ලෙක් ව අශ්‍රය කරලා නැ, යලු උනත් උන් ඊලග දවසෙම උබට බූට් එක තියන්න ඇති. උබේ ඔය තියෙන්න ගොබ්බ අදහස් වලට.

    යකො, කෙල්ලෙක්ට රෙස්පෙක්ට් කරපන්. එකිගෙ වැලිව් එක දැකපන්, ජොබ් එකෙන් සහතික වලින් ගැනු තොරන්න පුලුවන්ද උට්ටො..

    ගාමන්ට් කෙල්ලෙක් උනත් ගෙදර ගෙනාවම ඒ තොගේ ගැනි, තො තමයි ඒකට කන්න බොන්න දෙන්න ඕන, ඒකි ජොබ් එකක් කරනවා නම් ඒ සල්ලි ඒකිට වියදම් කරලා, ඒකිගෙ අම්මලට සලකන්න තියාගන්න කියපන්.

    ගැනිගෙ පඩියෙන්, ලොන් ගෙවනවා නම් ලීස් ගෙවනවා නම් ගෙදරට කන්න ගේනවා නම් උබ Phd නෙමෙයි උබ පොන්නයෙක්.

    කෙල්ලෙක් කැමතියි නම් ලමයි හම්බ වෙනකල් ජොබ් එකක් කරන්න කියපන්, නැත්න්ම උන්ටත් කම්මැලියි, පස්සෙ බබලා හම්බ උනාම කැමති නම් බබාලා ලොකු වෙනකල් ජොබ් එකෙන් අයින් වෙල බබාලා බලාගන්න කියපන්, බබාල බලාගන්න කියලා කෙල්ලෙක්ට බබාලාගෙ වැඩ කරන්නයි, බත් තම්බ තම්බ ඉන්නයි දෙන්න එපා.

    උන්ට උනත් දවසකට පාරක් හරි එලිය්ට ගිහින් ඔලුව නිද්හස් කරන් එන්න් ස'වන්ට් කෙනෙක් නැනි කෙනෙක් ගෙන්ත් දීප්න්, ඩයිව්න් පුලුවන් නම් වාහනයක් අරන් දිපන්, බැරිනම් ඩ්‍රයිවර් කෙනෙක්කුත් අරන් ද්පන්, එච්චර කරන්න බැරිනම්.
    දවසකට පාරක් සුපර්මාකට් / සැලොන් / පොලෙ හරි ගිහින් එන්න වීල් එකක් හරි සෙට් කරලා උබ හයර් එක ගෙවපන්.

    ඔච්චර හරියක් කරන්න බැරි නම් නොබැද ඉදපන්, තනියෙන් නිදාගන්න බැරිනම් උබේ ඔය සහතික ටික කොට්ටෙ යට තියාගෙන බුදියපන්.

    යකො මම බැදලා අවෘරුදු 5 ක් ගියාට පස්සෙ තමයි දන්නෙ අපේ ගැනිට ඩිග්‍රි දෙකක් තියෙනවා කියලා, ඒකත් බබාව ඉස්කෝලෙ දාන්න ගිය වෙලාවෙ, අපි කෙල්ලට ආදරෙ කරා මිසක් ඒකිගෙ ජොබට වත් බැන්කු පොතට වත් ආදරෙ කරෙ නැ බං, ඒ නිසා කොච්චර රන්ඩු උනත්, ගහ මරා ගත්තත්, ඊලග දවසෙ ආයෙත් සුපුරුදු පර්දි ඉන්නවා.


    :rofl::rofl::rofl:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේ වගේ දේවල් වලට උත්තර ෆෝරම් වල දාල හොයන්න බෑ පුතා.ඒකට තමයි තමන්ගෙ හොඳම යාලුවෝ, වැඩිහිටියෝ ඉන්නෙ. අනික උඹට අධ්‍යාපන සුදුසුකම් ගැන ලොකුවට උඩඟු වෙන්න එපා කිව්වෙ කුහක කමකට නෙමෙයි. උඹ ඒක මහා ඉහලින් සලකලා එහෙම නැති උන්ව ගණන් නොගන්නා තත්වයක් මට පෙනිච්චි නිසා. Same Class කෙල්ලක් කියන එකෙන් උඹ අදහස් කරන්නේ අධ්‍යාපන මට්ටම, සල්ලි කියන එකද ? එහෙම නෙමේ මචං ඒවත් බලන්න. ඊට වඩා බලන්න තමන් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද කියන එක.
    අනික මම උඹේ ත්‍රෙඩ් එකක (2017) දැක්කා උඹේ සැලරි එක 45ක් කියලා තියනවා. දැන් වැඩි ඇතිනේ ඊට වඩා. බට් Grade 2 ඩොක් කෙනෙක් ගන්නවා එකයි හැත්තෑවක් විතර. එතකොට සල්ලි වලින් බලන කොට ඒකි සේම් ක්ලාස් නෑ නේද ?
    බයි බායි..
    බෙස්ට් ඔෆ් ලක් උඹේ ඔය මයින්ඩ් සෙට් එකත් එක්ක...
    OW BN MUTA MOKAKHARI KIWWAMA HITHANNE PHD EKA GENA TIYENAWA IRISYAWATA EHEMA KIWWA KIYALA. THAMANTA EHEMA PHD ANAN MANAN THIYENAWA KIYALA MAHA LOKUWATA UDAGU KAMIN INNA HODAMA NE.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අපේ ඔෆිස් එකට අවා කොල්ලෙක් සාමාන්‍ය පවුලක හැබැයි තාත්ත හමුදාවේ ලොකු පොස්ට් එකක් කරන තියරිය නිසා අගනුවර පාසැලක IT වලින් ලංකාවෙන් 8 වෙනිය වෙලා කැම්පස් එක පටන් ගන්න කම් SE ඉගෙන ගන්න එනවා අපේ company එකට මුලින් වැඩිය ස්ටාෆ් එකේ කවුරුත් ඌට කැමැත්තෙන් හිටියෙ නැහැ.ආපු ගමන් සර්වස් දෙකක් තුනක් ඔන් කරගෙන ඌ උගේ වැඩ කරනවා අපේ ලොක්කවත් කවුරුත් මොකුත් කියන්නෙ නැහැ ඉන්ටන් ආපු ඩයල් එකක් නිසා.අපේ ඔෆිස් ලොකේෂන් එක ඉඩ මදි නිසා වෙන තැනකට අරගෙන යනවා LTS එක ඕපන් කරනකම් මුළු SE ටීම් එකම එකම තැනකට සෙට් වෙනවා අරුත් සෙට් වෙනවා



    අන්න එතකොට තමයි මචං ඇත්තටම මූ කවුද කියලා අපිට තේරෙන්නේ ඔෆිස් එක පටන් ගන්නෙ 9ට හැබැයි පොර එන්නේ 5.40 ට උදේ ඔෆිස් එකට අපි හැමෝම යනවා හවස 5 වෙනකොට මූ ඉන්නවා 9 විතර වෙනකම් ඉඳලා බස් එකේ ගෙදර යනවා ප්‍රොජෙට් වලට දවසින් දවස සෙට් වෙනවා හැමෝටම තේරෙනවා පට්ටම නොලේජ් එකක් තියෙන කොල්ලෙක් කියලා ඔෆිස් එකට අවේ ගිය අවුරුද්දෙ අන්තිම හරියේද කොහෙද මතක විදියට 30000ක් වගේ පඩියකට දැන් පඩිය 75ක් කිට්ටු වෙනවා අනිත් ඒවා නැතුව තාම කැම්පස් පටන් අරගෙන නැහැ විටිස් එකක් ගත්තා මාස බාගෙකට කලින් තාම වයස කීයද උගේ අපේ වගේ වයසකට එනකොට කොහොම ස්ටේටස් එකක ඉදීවිද ඌ තරම් මහන්සි වෙන එකෙක් මම දැක්කමයි මේ ෆීල්ඩ් එකේ

    මේ ටික කාලෙට බැංකුවකින් පවා ලොකු කෑෂ් ප්‍රයිස් එකක් ගන්න ගානට ඌ දියුණු වෙලා තියෙනවා

    මිනිස්සු දියුණු වෙන්න ඕනා තමන්ගෙ මහන්සියෙන් මචන් උඹ කිව්වා වගේ කොහොමද දියුණු වෙන්නේ කියල අහල වැඩක් නැහැ අපි උනත් උගෙන් ඉගෙන ගන්න ආදර්ශ තියෙනවා
    HARIYATAMA HARI YALUWA KENEKUGE JIEWITHEN GODAK DEWAL IGENA GANNA PULUWAN
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඔන්න ඔය උබේ මහලොකු මිත්‍යාදුශිටික ඩිග්‍රිය බල්ලාට දාලා හොයපන් කෙල්ලක්. උබේ ඩිග්‍රිය බදින කෙල්ලට අදාල වෙන්නේ නෑ. උබ හීනමාන කාරයෙක්ද? නැත්නම් අඩු කුලේද? උබට ඩොක්ටර්ල බදින්න වෙන්නේ නැ යකෝ. උබේ phd ඩොක්ටර්කම ඇත්ත ඩොක්ටලා බල්ලාමාක් එකට දාන්නේ.. ඒ නිසා ලොකු ලයින් නැතුව අයින් වෙලා පයින් වරෙන්...

    RIDENNAMA DILA THIYENAWA PAW BN OHOMAMA KIYANNA EPA. AETH KOLLEKNE.:oo::oo::oo::oo::oo::eek::eek::eek::eek::eek:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.

    අපේ රටේ ඉන්න අයගේ උපාධි පොතට මිසක් ප්‍රයෝගික ජීවිතේට නෙවෙයි. රට දියුණු නොවෙන්නෙත් ඒ ප්‍රයෝගිකත්වේ නැති නිසා. හරියට ප්‍රශ්නේ අහපු කෙනාගේ පවුල් ජීවිතේ වගේ තමයි.

    ඉතින් විභාග කීපයක් පාස් කරපු පමණින් උද්දචඡකම ඇතිවෙනව. ඒ උදධච්ඡකමේ ප්‍රථිඵලේ මිනිස්සු දිහා දෙවිදිහකින් බැලීම. doctor හොඳයි. nurse නරකයි.

    මන් දෙන්නන් ඔබතුමාට උපදෙසක්. නොබැඳ ඉන්න. තවත් කෙනෙක්ගේ ජීවිතෙත් බේරෙනෙව.


     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    BSC , PHD තිබ්බට සාමාන්‍ය දැනීම 0 :no:
    Marriage එකක්ද ජොබ් එකක්ද හොයන්නේ කියල හිතෙනවා අහල තියන එක දැක්කම :nerd:
    බඳින්නෙ teacherද nurseද බලන්න කලින් බලපං එකට ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක්ද කියල :yes:
    ගෙදරින් තදේට proposal වලින් බැදගෙන දවසක්වත් එකට ඉන්න බැරි උනොත්???


    Marry when you want to, not when you have to.

    ඕව ඉතිං ඔය කොළ කෑලි ගනිද්දි කියල දෙන්නෙ නෑ


    සල්ලි දෙන්න පුලුවන්. මුන්ට මොලේ දෙන්න බෑ මචන්. :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    ඉස්සලම කියපන් උබට ඕනේ හම්බකරන වෘතිකයෙක්ද නැත්තම් උබේ ජීවන සහකාරියද? ඉගෙනීම වැදගත්ද ? ටීචර්ලා වැඩක් නෑ ලු උබට ලමයෙක් හම්බෙලා ඉස්කෝලේ යන කාලෙට තේරෙයි තියන ලේසිය 2 ට වැඩ ඉවරයි, අවුරුද්ද තුන් පාරක් නිවාඩු , පැන්ෂන් . අනික බන් අද නවත්තපු තැනින් හෙට පටන් ගන්නවා නේ
     

    EMhasitha

    Member
    Oct 21, 2018
    48
    5
    0
    ඇයි යකෝ මෙච්චර කියන Sඉන්හල තේරෙන්නෙ නැත්තෙ? 2 ට ඇරෙන නිසා තමයි ඔය ටිචර් ගෑනු මට පේන්න බැරි.මගේ වයිෆ් රෑ 12 වෙනකම් වැඩ කරත් කමක් නෑ මට පුලුවන් ගෙදර වැඩයි ස්ටඩීස්නුයි මැනේජ් කරගන්න.මම අවුරු ගානක් දැකලා තියෙනවා ඔය මහලොකු ටීචර්ලා හොස්ටල් එකේ දි පිනා/ ගුරුවරු/ලමයිගෙන් ඇරෝ ගත්ත හැටි.අනික මගේ සමීපතම කෙනෙක් ඔහොම වේස ගෑනියෙක් බැදලා අන්තිමේ ඌගේ බොඩි එක හම්බ උනේ නුවර පැත්තේ ඇල්ලකින්.ඒ සිද්දිය පත්තරේ පවා ගියා.මට ඒවා මේකෙ දාන්න බෑ.මම හොදටම දන්න කොල්ලෙක්.ලගම කෙනෙක්.මොන දෙය්යෝ කීවත් ඔය ටිචර්ලා කියන පක වේසියෝ නම් එපා.
     
    • Like
    Reactions: LZP1992

    KingB

    Junior member
  • Oct 22, 2018
    90
    5
    18
    ඇයි යකෝ මෙච්චර කියන Sඉන්හල තේරෙන්නෙ නැත්තෙ? 2 ට ඇරෙන නිසා තමයි ඔය ටිචර් ගෑනු මට පේන්න බැරි.මගේ වයිෆ් රෑ 12 වෙනකම් වැඩ කරත් කමක් නෑ මට පුලුවන් ගෙදර වැඩයි ස්ටඩීස්නුයි මැනේජ් කරගන්න.මම අවුරු ගානක් දැකලා තියෙනවා ඔය මහලොකු ටීචර්ලා හොස්ටල් එකේ දි පිනා/ ගුරුවරු/ලමයිගෙන් ඇරෝ ගත්ත හැටි.අනික මගේ සමීපතම කෙනෙක් ඔහොම වේස ගෑනියෙක් බැදලා අන්තිමේ ඌගේ බොඩි එක හම්බ උනේ නුවර පැත්තේ ඇල්ලකින්.ඒ සිද්දිය පත්තරේ පවා ගියා.මට ඒවා මේකෙ දාන්න බෑ.මම හොදටම දන්න කොල්ලෙක්.ලගම කෙනෙක්.මොන දෙය්යෝ කීවත් ඔය ටිචර්ලා කියන පක වේසියෝ නම් එපා.
    :rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි යකෝ මෙච්චර කියන Sඉන්හල තේරෙන්නෙ නැත්තෙ? 2 ට ඇරෙන නිසා තමයි ඔය ටිචර් ගෑනු මට පේන්න බැරි.මගේ වයිෆ් රෑ 12 වෙනකම් වැඩ කරත් කමක් නෑ මට පුලුවන් ගෙදර වැඩයි ස්ටඩීස්නුයි මැනේජ් කරගන්න.මම අවුරු ගානක් දැකලා තියෙනවා ඔය මහලොකු ටීචර්ලා හොස්ටල් එකේ දි පිනා/ ගුරුවරු/ලමයිගෙන් ඇරෝ ගත්ත හැටි.අනික මගේ සමීපතම කෙනෙක් ඔහොම වේස ගෑනියෙක් බැදලා අන්තිමේ ඌගේ බොඩි එක හම්බ උනේ නුවර පැත්තේ ඇල්ලකින්.ඒ සිද්දිය පත්තරේ පවා ගියා.මට ඒවා මේකෙ දාන්න බෑ.මම හොදටම දන්න කොල්ලෙක්.ලගම කෙනෙක්.මොන දෙය්යෝ කීවත් ඔය ටිචර්ලා කියන පක වේසියෝ නම් එපා.


    :lol::lol::lol:

    ඩිග්රි කාරයෙක්ගේ මානසිකත්වය :rofl:
    උඹේ ඔය තියනවයි කියන BSC එක දීපං ළමයෙකුට :lol::lol::lol: