මට බයයි බං .. කල්පනා කරලම ... මැරිල යයි කියලා... ඒ &#3501

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    මචන් වෙනස් වෙයන් මචන් හිතන විදිය වෙනස් කරපන් 9 years එක්පිරියන්ස් තියෙනවා නම් අයි බන් උබ තාම ඔතන රටේ ඕන තරම් IT වල‍ට ජොබ් තියෙනවා බන් අඩුම ගැනේ online ජොබ් එකක් හරි කරපන් බන් කසදත් බැදලා නම් දරුවෙකුත් ඉන්නවා නම් කොහොමද බන් ජිවත් වෙන්නේ ඔය දෙකම නැති මට මාසෙකට ඔය කියන ගැනම යනවා බන් අතේ වියදමට ඒවා හොයා ගන්නේ මම මයි.
    මේ නම්බෙර් එකට call එකක් දීල උබේ cv එක යවපන්.
    0115927723
    මේ ලින්ක් එකත් බලපන්
    http://lakbimajobs.com/g_jobs.html
     

    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    උඹෙ පඩිය 22 යි ද නැත්තම් පඩිය හම්බ වෙන්නෙ 22 නිදා ද ??
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා .... අතට income එකක් එන වැඩක් කියපල්ලකො... පඩි 22 හම්බ වෙන්නේ... සන්තකේම තියෙන්නෙ 850 යි.

    Wife job එකක් කරන්නෙත් නෑ... පොඩි එකාට, ගෑනිට, මට ඉතුරු දවස් ජීවත් වෙන්නත් බෑ... අනේ අමතර කීයක් හරි හොයා ගන්න ක්‍රමයක් කියපල්ල මචන්ල...

    මට බයයි බං .. කල්පනා කරලම ... මැරිල යයි කියලා... ඒ තරමටම විදෝනව බං....

    :(

    උබේ ඇත්ත ID එක කියපන් . උපදෙසක් දෙන්න.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Machan Fiverr karapan.
    Math maasekata 50-100k hoyanawa fiverr walin.
    Eth itin wada supiriyata danganna one.
    Normal designersla nam hoyanawa 20-40 athara wage...
    try karala balapan.
    Eth itin kattak kanna wenawa.
    mulin wada enne na.
    katta kaagena inna one..
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    උබේ ඇත්ත ID එක කියපන් . උපදෙසක් දෙන්න.

    kenek amaruwe watunahama u ta udaw karanawa arenna u kauda kiyala hoyana eka maha ponna wadak ban fake ekekin awath u uge duka kiyanne inne elakiri ye un witharai ubata udaw karanna bari nam uba paaduwe paththakta wela idapn u ge jaaathake hoyanne nathuwa plz
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Uba colombo nam inne balapan 3w akakwath peyak dekak duwanna.nethnan photographer kenekta set wela photo edit karala dipan ...nethnam oya studio ekakata part time set weyan..weda hambawei talent aka tinawanam..kohomahari uthsaha karala balapan
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කල්පනා කරලා දුක් වෙන්න එපා බන්. කොහොමහරි ගොඩ එන්නයි ඕනේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම රජයේ කරන්නේ. පඩිය 50 වගේ උනාට අරන් තියෙන ලෝන් නිසා අතට එන්නේ 25 වගේ. මර ගේමක් දෙන්නේ ජීවත් වෙන්න පොඩි දුවව daycare දාල wife රස්සාවක් කරනවා. සමහර වෙලාවට කොන්ඩේ කපාගනවත් සල්ලි ඉතුරුවෙන්නේ නැහැ. බැරිම තැන වැඩකරන තැනින්ම loan එකක් දාලා threewheel කට්ටක් ගත්තා. වැඩ ඇරිලා ඇවිල්ල හවසට පොඩි රවුමක් දානවා රෑ 8 විතර වෙනකල්. කොහොම හරි එදිනෙදා වියදම පියවගන්න පුළුවන්. මමත් කාලයක් ණයවෙලා පදිරි වෙලා හිටියේ. ත්‍රීවීල් කාරයෙක් වෙන්න තුන් හිතක වත් තිබුනේ නෑ . එත් දරු දෙන්න වෙනුවෙන් කරන්න අකමැති වේදල් කරන්න වෙනවා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියල ඕනේ මුණ දෙන්න බය වෙන්න එපා මචන්. උඹට ජය !


    :yes: