මට බලෙන් අරන් යන්න පුලුවන්ද?

asankamdak

Junior member
  • May 13, 2007
    216
    24
    18
    Lady Ridgeway Hospital for Children මේකට අරගෙන යන්න ළමා රෝහල ලංකාවේ තියන හොදම තැන ළමයින්ට
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Owage oun ohomama tamai ban. Lamaya wenuwen iwasapan. Monawa karannda owage inna un hena pada show ban. Monawa hari kiuwama enne union wala un redda ussagena. Kalakanni minissunta salakanna danne ne
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan balanne mokakda dr kianne kiala. oyay ara nurse aruwalak athi nokara. tiyena prasshna wedi karannada, problem eka matha one nan discharge karala geniyanne, service eka harima nathnan.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    බලෙන් නෙමෙයි, උඹගේ කැමැත්තෙන් අරන් යනවා කියල අත්සන් කරලා එක්ක යන්න පුළුවන්