"මට බස් ගැමුණු කියන්න එපා" බස් ගැමුණු හඬයි

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,915
    3,252
    113

    බස් ගමුනුවට සෑහෙන්න රිදිලා වගේ මෙට්‍රෝ බස් සීන් එකෙන්. හොටු පෙරාගෙන අඬාගෙන ගිහිල්ල පැමිනිල්ලකුත් දාල :lol:

    අඩෝඔ කවුද දුටුගැමුනු ට බස් ගැමුණු කිවුව p*යා
     
    • Haha
    Reactions: vito

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,553
    9,043
    113
    Maina, kaju seeya puka dunnu ekekk thama. Election ekata salli aragena muge business eka hodata karan giya. Kaju seeya hitiyanam 2048 wenakan inna wenawa oya wage bus ekaka puka thiyannat. Meke inna http thama ranilge ata deka asse ringana eka thama penna bari. Ochchara political reading thiyana un. Mechchara kal waradi unta vote karala enawa methana gen z unta puka denna. Wrong vote kiyala. Kabal machine tika
     
    • Love
    Reactions: planner123

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,117
    3,965
    113
    උන් සේවයක් නේ කරන්නේ, උන් නැතිව ලංගම විතර තිබ්බ නම් උඹලා දූලි කාගෙන මඩ කාගෙන ෆුට්බෝඩ් එකේ ල්ලිලා ගිහින් බිමත් පත බෑවිලා
    ඌ ඕකට කියන්නෙ බස් කර්මාන්තය කියල. සේවය කියල පාවිච්චි කරන්නෙ නැහැ. වැටෙද්දි සමහරවිට කියන්න පටන් ගනියි අනුකම්පාව ගන්න.
    පුද්ගලික බස් තමයි කෑගහන්න පටන් ගත්තෙ . අදටත් බස් ස්ටෑන්ඩ් එකක ඝෝෂාව අහන් ඉන්න අමාරුයි . අනික , බස් හෝල්ට් එකෙන් එකට නවත්තන් ඉන්න එක , හෙමින් ධාවනය , ටිකට් නොදීම , බස් සිංදු වලින් හිරිහැර කිරීම වගේ ඒව පටන් ගත්තෙ උන් .
    ගහල පන්නන්න ඕන ඕකුන්ව .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,376
    14,261
    113
    35
    Spain
    ඉස්සර බස්කාරයෝ බස් එක ලස්සනට තියාගෙන හිටිය. දූවිලි කුණු සෝදලා සේවාව සැපයුවා, තාමත් ආණ්ඩුවේ බස් එක්ක බැලුවම පුද්ගලික බස් පිරිසුදුයි. ආණ්ඩුවේ බස් එකකට සේවකයෝ 11ක් ඉන්නවා. එත් පුද්ගලික බස් එකකට 2ක් විතරයි. උන් නඩත්තු සහ පිරිසුදු කිරීම් වැඩ කරගන්නේ තුන් වෙනි පාර්ශවයක් මගින්. එතකොට එක බස් එකක් නිසා තව කරමාන්තයක් නඩත්තු වෙනවා. මේවා කරන්නේ රටට බරක් නොවී. ඊළඟ එක උන්ගේ සේවාවේ ගැටළු තියෙනවා. ඒවා නිවැරදි කරගන්න ඕන. එහෙම නැතිව උන්ට බැනලා වැඩක් නැහැ. ඔය සීටීබී ඩිපෝ ටිකට පුළුවන් පෞද්ගලික බස් රියදුරන්ට/කොන්දොස්තර වරුන්ට සහතික නිකුත් කරන්න. ආණ්ඩුවට පුළුවන් නිල ඇඳුමක් නියම කරන්න. ආණ්ඩුවට පුළුවන් බස් කාලසටහන් හදල බස් ටික වෙලාවට දුවවා ගන්න. ඒ වගේ අවශ්‍ය සංශෝධන සහයෝගයෙන් ක්‍රියාත්මක කරනවා වෙනුවට එදිරිවාදීන් වගේ කටයුතු කරන්න යන එකයි වැරැද්ද.
     
    • Like

    Pvt bus koheda kiyapanko clean. Hotu kali handle wala. Konda wita kanawa. Discipline na. Ude yana untath baninawa. Ow ranil hitiyanam apita 2048 weddi thama puka thiyanna wenne 😂
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,955
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    ඉස්සර බස්කාරයෝ බස් එක ලස්සනට තියාගෙන හිටිය. දූවිලි කුණු සෝදලා සේවාව සැපයුවා, තාමත් ආණ්ඩුවේ බස් එක්ක බැලුවම පුද්ගලික බස් පිරිසුදුයි. ආණ්ඩුවේ බස් එකකට සේවකයෝ 11ක් ඉන්නවා. එත් පුද්ගලික බස් එකකට 2ක් විතරයි. උන් නඩත්තු සහ පිරිසුදු කිරීම් වැඩ කරගන්නේ තුන් වෙනි පාර්ශවයක් මගින්. එතකොට එක බස් එකක් නිසා තව කරමාන්තයක් නඩත්තු වෙනවා. මේවා කරන්නේ රටට බරක් නොවී. ඊළඟ එක උන්ගේ සේවාවේ ගැටළු තියෙනවා. ඒවා නිවැරදි කරගන්න ඕන. එහෙම නැතිව උන්ට බැනලා වැඩක් නැහැ. ඔය සීටීබී ඩිපෝ ටිකට පුළුවන් පෞද්ගලික බස් රියදුරන්ට/කොන්දොස්තර වරුන්ට සහතික නිකුත් කරන්න. ආණ්ඩුවට පුළුවන් නිල ඇඳුමක් නියම කරන්න. ආණ්ඩුවට පුළුවන් බස් කාලසටහන් හදල බස් ටික වෙලාවට දුවවා ගන්න. ඒ වගේ අවශ්‍ය සංශෝධන සහයෝගයෙන් ක්‍රියාත්මක කරනවා වෙනුවට එදිරිවාදීන් වගේ කටයුතු කරන්න යන එකයි වැරැද්ද.
    dan thiyana private bus system eka quality of service ekak gana kalpanaawak naha. meka thama lokuma issue eka
    un balanne unge gaana hoyana eka witharai.
    eka nisa thamai unge waahaneka yanwa, magiya kata wahan mona de unath unna ona wage type ekata inne. discipline ganath kathaa karala wadak naha.
    owa hadanne nathi nisa thamai metro eka aawama minissu ekata kamathi une
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,376
    14,261
    113
    35
    Spain
    dan thiyana private bus system eka quality of service ekak gana kalpanaawak naha. meka thama lokuma issue eka
    un balanne unge gaana hoyana eka witharai.
    eka nisa thamai unge waahaneka yanwa, magiya kata wahan mona de unath unna ona wage type ekata inne. discipline ganath kathaa karala wadak naha.
    owa hadanne nathi nisa thamai metro eka aawama minissu ekata kamathi une
    මට කම්මැලියි බන් උඹලට මේවා තේරුම් කරන්න. උඹලගේ කැමැත්තක්. මේ දේවල් කාලය තේරුම් කරලා දෙවි.
     
    • Haha
    Reactions: vito